Featured News

මෙරට රාජ්‍ය ආයතන රැසකට ෆෝඩ් රේන්ජර් ඩබල් කැබ් රථ

රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරන මහරගම ජාතික තරුණ සේවා සභාව හා තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක් වෙත ෆෝඩ් රේන්ජර් (Ford Ranger) ඩබල් කැබ් රථ 17ක් පිරිනැමීමට ෆෝඩ් මෝටර් රථ සමාගමේ දේශීය නියෝජිතයා වන Future Automobiles පුද්ගලික සමාගම පසුගියදා පියවර ගත්තේය. Future Automobiles යනු සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයකි. මේ අතර තවත් ෆෝඩ් රේන්ජර් ඩබල් කැබ් රථ…

(0)Comments | May 31, 2017 12:10 am

ikman.lk ශ්‍රී ලාංකේය ඉ-වාණිජ සන්නාම අතර ප්‍රමුඛයෙකු බවට පත් වෙයි

මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු LMD 2017 වාර්ෂික සන්නාම සංස්කරණය විසින් මෙරට සවිමත් ම සහ වඩාත් ජනාදරයට පාත්‍ර වූ ඉ-වාණිජ සන්නාම අතර දෙවන ස්ථානයේ වර්ගීකරණය කරනු ලැබ ඇත. තාක්ෂණික වශයෙන් නව්‍යකරණයවන නැගී එන ඉ-වාණිජ සන්නාම ඇගයුමට ලක් කරමින් LMD සඟරාව සිය වර්ගීකරණය සඳහා ඉ-වාණිජ සන්නාම ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය වීම…

(0)Comments | May 31, 2017 12:05 am

රයිගම් ටෙලීස් කල් යයි

අයහපත් කාලගුණය හේතුවෙන් සිය ගනුදෙනුකාර හා පාරිභෝගික භවතුන් ඇතූළු සමස්ත ජනතාව වෙත බලපා ඇති පීඩාකාරී තත්ත්වය පිළිබඳව “ද කිංඩම් ඔෆ් රයිගම්“ අතිශයින් කණගාටුවට පත්වන බව දැනුම් දී සිටී. මේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ප‍්‍රමුඛ අවධානය යොමුකිරීමට ඉඩ සලසමින් 2017 ජුනි මස 03 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබූ 13 වන රයිගම්…

(0)Comments | May 29, 2017 4:38 pm

සම්පත් බැංකුවේ වෙසක් ශීල ව්‍යාපාරය මෙවරත්

ශ‍්‍රී ලාංකික මෙන්ම සකල ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ඉහළම භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ සම්බුදු තෙමඟුල සමරමින් ශීල ව්‍යාපාර පුණ්‍යකර්මයක් සිය මූලස්ථාන කාර්යාලයේදී පැවැත්වීමට සම්පත් බැංකුව පසුගිය වෙසක් දිනයේ කටයුතු කළේය. සම්පත් බැංකු කාර්යමණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් මෙම ශීල ව්‍යාපාරය සංවිධානය කරන ලදී. සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, සම්පත් බැංකුවේ විශ‍්‍රාමික සාමාජික සාමාජිකාවන් ඇතුළු…

(0)Comments | May 29, 2017 12:24 pm

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් අතරේ අලුත්ම සාමාජිකයා සූරිය රෙසෝට් ඇන්ඩ් ස්පා

සංචාරකයින්ට නිදහස්කාමී බවත්, ශාන්ත සෞන්දර්යාත්මක සුසංයෝගයකුත් සපයමින් මෑතකදී විවෘත වුණු සූරිය රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලය මෙරට ගිණිකොන දිග මුහුදු වෙරළේ පිහිටා ඇති තරු හතරේ සුඛෝපභෝගී ගමනාන්තයකි. එහි විශේෂත්වය වන්නේ රන්වන් මුහුදු තීරයේ සුන්දරත්වය මෙන්ම වනජීවී විවිධත්වය ද එක හා සමාන ලෙසින් සමීප කිරීමට ඇති හැකියාව ය. තංගල්ල රැකව ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලයේ කාමර 36කි. ඊට…

(0)Comments | May 29, 2017 12:05 pm

තාක්ෂණයේ සුපිරි තරු තෝරන IESL-UTE Raspberry Pi අභියෝගතා ශූරතාව ඇරඹේ

ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයේ නව නිර්මාණයකරුවන් දිරිගැන්වීම සඳහා මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම සහ වෘත්තීය ඉංජිනේරුවරුන් සඳහාවන විශාලත ම ආයතනයවන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) එක්ව සංවිධානය කරන Raspberry Pi අභියෝගතා තරගාවලිය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. Raspberry Pi යනු බටහිර රටවල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හට පරිගණක තාක්ෂණය ප්‍රගුණ කිරීම…

(0)Comments | May 25, 2017 2:09 pm

වෝටර්ස් එජ් සහ ගින්සා (Ginza) සහයෝගයෙන් එළිදැක්වෙන ටිපිනියාකි පරිශ්‍රය

සුන්දර දියවන්නාවෙන් වට වූ කොළඹ ආසන්නයේ පිහිටි බත්තරමුල්ල වෝටර්ස් එජ් එහි ඇති අලංකාර වටපිටාවෙන් හා ප්‍රනීත ආහාර පාන වලින් වසඟ කරගනිමින් ප්‍රේක්ෂකයින් රඳවාගෙන සිටියි. තවද බොහොමයක් විශේෂ උත්සව සඳහා ද බොහෝ අයගේ තේරීම මෙම පරිශ්‍රය වේ.   වෝටර්ස් එජ් සහ ගින්සා සහයෝගයෙන් අව්‍යාජ ජපන් ආභාෂය ගත් ටිපිනියාකි පරිශ්‍රය බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික…

(0)Comments | May 23, 2017 1:47 pm

MyDeal.lk ලංකාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ සන්නම් 10 අතරට – LMD Brands Annual 2017

ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම විද්‍යුත් වාණිජ සන්නාම 10 අතරට, මෙරට ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ සමාගමක් වන MyDeal.lk නම් කිරීමට LMD ‘Brands Annual 2017’ සඟරාව පසුගියදා කටුයුතු කළේය. එම සඟරාව ප‍්‍රකාශයට පත්කරන ‘බ‍්‍රෑන්ඞ්ස් ෆිනෑන්ස් ලංකා‘(Brands Finance Lanka) සමාගම වාර්ෂිකව මෙරට සන්නාම පිළිබඳව ප‍්‍රසිද්ධ තොරතුරු සුපරීක්ෂාවට ලක්කරමින් ස්වාධීන සමීක්ෂණයක් තුළින් රටේ විශිෂ්ටතම සන්නාම ලැයිස්තුගත කිරීම සිදුකරයි. IVSC මාර්ගෝපදේශ වලට…

(0)Comments | May 19, 2017 12:06 pm

අඛණ්ඩව හත්වන වරටත් මෙරට ආයතනික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා බ‍්‍රැන්ඩික්ස්

බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින් විසින් 2016-17 වසර සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට (NBTS) ලේ පයින්ට් 4,090 ක් පරිත්‍යාග කරමින් පිට පිටම හත්වන වසර සඳහාත් මෙරට පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස ඇගයීමට ලක් විය. මෙය සමූහය විසින් ජාතික රුධිර පාරවිලයන සේවයට වසරක් තුළ ප‍්‍රදානය කළ වැඩිම රුධිරය ප‍්‍රමාණය වන අතර ඒ සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත්…

(0)Comments | May 18, 2017 10:22 am

සෙලින්කෝ ලයිෆ් වෙතින් කි‍්‍රයාකාරී විශ‍්‍රාමිකයන්ට La Serena නමින් විශ‍්‍රාම නිකේතනයක්

ක‍්‍රියාශීලි විශ‍්‍රාමිකයින් වෙනුවෙන් උස්වැටකෙයියාව සුන්දර වෙරළ තීරයේ සේවාවන් සපයන නේවාසික ඒකක 44 කින් යුතු La Serena විශ‍්‍රාම නිකේතනය විවෘත කරයි සත්‍ය වශයෙන්ම ජීවිතය අවුරුදු 60 දී ඇරඹිය හැකිද? මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මෙම පැනයට ලබාදෙන්නේ ‘ඔව්’ යන පිළිතුරයි. මන්දයත් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පළමු විශ‍්‍රාම නිකේතනය මෙම වයස් කාණ්ඩය ඉලක්ක කරගනිමින්…

(0)Comments | May 18, 2017 10:12 am