Featured News

UTE සමාගම සිය සේවාවන්හි අගය එකතු කිරීම සඳහා Six Sigma විධි ක්‍රමය අනුගමනය කරයි

ලොව පුරා සමාගම් රැසක් විවිධ ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා Six Sigma විධික්‍රමය භාවිතා කරයි. ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා භාවිතයට ගත හැකි ප්‍රබල ක්‍රමෝපායක්වන මෙය, 1980 වසරේදී මෝටරෝල සමාගමෙන් භාවිතය ඇරඹුණු අතර, එතැන් පටන් ලෝක මට්ටමේ සමාගම් සහ ආයතන රැසක් එය සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා දායක කරගෙන ඇත. පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණු කර ගනිමින්…

(0)Comments | February 7, 2017 11:45 am

ඩෙනිම් විලාසිතාවේ සදාකාලික ගුණය ඔඩෙල් වසන්ත 2017 එකතුව මගින් අගයයි

ලෝකයේ ප‍්‍රමුඛතම ඩෙනිම් සන්නාම පෙළට අමතරව ‘Denim & Co’ එකතුව දියත් කරයි ලොව පුරා විලාසිතා රුචි ජනතාව ඩෙනිම් ඇඟලූම් සඳහා ඉහළ කැමැත්තක් දක්වන අතර එය කිසිදා අඩුවන්නේ නැත. මෙරට විලාසිතා ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන ODEL විසින් සිය පාරිභෝගිකයින්ගේ ඩෙනිම් විලාසිතා රුචිකත්වයන් තවත් ඉහළ තලයකට රැගෙන යමින් නව ඩෙනිම් විලාසිතා පෙළක් හඳුන්වා දී තිබේ. මෙම ඩෙනිම් පෙළ…

(0)Comments | February 3, 2017 10:34 am

පරිසර හිතකාමී කොහුවල සුපර්සෙන්ටර් ශාඛාව විවෘත කරමින්, ආපිකෝ හරිත සුපිරි වෙළඳසැල් සංකල්පය පෙරට ගනී

පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉතාමත් ආකර්ශනීය සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් තිළිණ කරමින් ආපිකෝ විසින් සිය නවතම පරිසර හිතකාමී මහා පරිමාණ සුපිරි වෙළඳසැල කොහුවල විවෘත කර තිබේ. අංක 89, එස්.දඑස්. ජයසිංහ මාවත, කොහුවල යන ලිපිනයේ විවෘත කර තිබෙන මෙම ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව ආපිකෝ විසින් විවෘත කර තිබෙන 20 වන සුපර් සෙන්ටර් වෙළඳසැලයි. මෙම සුපිරි වෙළඳසැලේ පාරිභෝගිකයින් සඳහා…

(0)Comments | February 3, 2017 5:38 am

ඩුබායි තේමා උද්‍යානයන් හි දිනක් නොමිලේ විනෝදවීමේ අවස්ථාව එමිරේට්ස් ඉකොනොමි පන්තියේ මගීන්ට

ශ‍්‍රී ලංකාව සිට ඩුබායි වෙත පියාසර කරන එමිරේට්ස් ගුවන් සමාගමේ ඉකොනොමි පන්තියේ මගීන්ට ඉතාමත් ආකර්ශනීය ප‍්‍රතිලාභයක් ලබාදෙමින් ඩුබායි හි, පිහිටි ලොව පුරා ප‍්‍රචලිත ‘තේමා උද්‍යානයන්’ (theme parks) හි දිනක් නොමිලේ විනෝදවීමේ අවස්ථාව ලබාදී තිබේ. 2017 පෙබරවාරි 01 වනදා සිට 09 වනදා දක්වා www.emirates.com/lk වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගනිමින් පෙබරවාරි 03 වනදා සහ මාර්තු 31 වනදා…

(0)Comments | February 1, 2017 12:46 pm

පීපල්ස් ලීසිං සමාගම තම ශාඛා ජාලයේ දෙවන ශතකය අරඹයි

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ තම දෙවන ශතකයේ ශාඛා ඇරඹුම මෙම වර්ෂය ඇරඹුමත් සමග සිදුවිණ. ඒ අනුව එම සමාගමේ 101 හා 102 ශාඛා ලෙස වලස්මුල්ල හා කින්නියා ශාඛා වාවෘත කෙරුණු අතර 103වන ශාඛාව පසුගියදා වරකාපොල නගරයේදී (අංක 177, නුවර පාර, වරකාපොල) උත්සවශී‍්‍රයෙන් විවෘත…

(0)Comments | February 1, 2017 12:16 pm

DHL Express ආසියානු පැසිෆික් කලාපයේ හොඳම සේවා සම්පාදකයෙකු ලෙස සම්මාන දිනයි

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සැපයුම් සමාගම වන DHL Express, ආසියානු පැසිෆික් කලාපය තුළ වෙළෙඳපොළ රැසක ප්‍රමුඛ සේවා සම්පාදකයෙකු හා විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ප්‍රධාන පෙළේ මානව ප්‍රාග්ධන සංවිධාන වන Aon Hewitt, Top Employers Institute හා Great Place to Work® ආයතන මගින් නැවත වරක් නම්කරනු ලැබ තිබේ. 2015 වසරේදී ඒ අයුරින් සම්මාන 24ක් දිනාගත් DHL…

(0)Comments | January 31, 2017 11:39 am

රේණුකා ෆුඩ්ස් වෙතින් මිස්ටර් පොප් Wafer Sticks සමඟ අලුත් රසයක්

රට පුරා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රස නහර පිනවන ස්නැක්ස් පෙළක් ඉදිරිපත් කළ මිස්ටර් පොප් (Mr. POP) යනු දශකයක පමණ කාලයක් තිස්සේ මෙරට අතිශය ජනප්‍රිය ආහාරයකි. විවිධ රස වර්ග රැසක් කැටුව වෙළෙඳපොළට පැමිණෙන මිස්ටර් පොප්හි ජනප්‍රියතම රස වර්ගය වන්නේ මිස්ටර් පොප් ක්ලැසික් ය. මෙසේ ලොකු කුඩා කාගේත් හිත ගත් මිස්ටර් පොප් දැන් අලුත් පෙනුමකින් යුතුව වෙළෙඳපොළට…

(0)Comments | January 31, 2017 10:36 am

ටොයොටා ලංකා ප‍්‍රථම වරට 1000cc ‘Wigo’ රථය මෙරටට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාව තුළ ටොයොටා රථවාහන සඳහා එකම බලයලත් නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගම ප‍්‍රථම වරට අලූත්ම 1000cc ‘Wigo’ රථය මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ‘සිලෝන් මෝටර් ෂෝ’ ප‍්‍රදර්ශනයේදී මෙම රථය හඳුන්වා දීම සිදුවිය. ටොයොටා ලංකා සමාගම මෙසේ 1000cc කාණ්ඩයේ රථයක් මෙරටට හඳුන්වා දෙන ප‍්‍රථම අවස්ථාව මෙය වීම…

(0)Comments | January 30, 2017 5:13 am

ආසිරි සෙන්ට්‍රල් රෝහල ශ්‍රී ලංකාවේ පළමු ද්විත්ව තල කැතීටරකරණ ඒකකය හඳුන්වාදෙයි

ආසිරි රෝහල සමූහයේ සාමාජිකයෙක් මෙන්ම JCI අනුමැතිය ලත් රෝහලක් වන ආසිරි සෙන්ට්‍රල් රෝහල තම විශිෂ්ට සේවාවත් අසමසම රෝගී ප්‍රතිකාරත් තුළින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඉහළ තලයකට ඔසවා තැබූ රෝහලකි. ආසිරි සෙන්ට්‍රල් රෝහල විසින් හඳුන්වා දී ඇති ද්විත්ව තල කැතීටරකරණ ඒකකය (Interventional Radiology Unit), රුධිර වාහිනීවල ඉදිමුම, රුධිර වාහිනී අවහිරවීම හා වෙනත් ස්නායුමය රුධිරවාහිනී තත්ත්වයන් ඉතා…

(0)Comments | January 27, 2017 8:06 am

Sri Lankan Entrepreneur 2016 සම්මාන උළෙලේ දී ෂෙහාන් සෙනෙවිරත්න ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද Sri Lankan Entrepreneur 2016 සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැත්විණි. එහිදී SMS Holdings (Pvt) Ltd හි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතා National Level – Extra large කාණ්ඩයේ ප්ලැටිනම් සම්මානය ජයග්‍රහණය කරන ලදී. ෂෙහාන් සෙනෙවිරත්න මහතා SMS Holdings (Pvt) Ltd සමාගමට අමතරව SMS Plantation &…

(0)Comments | January 26, 2017 11:47 am