ප්‍රමුඛත ම ව්‍යාපාර මෘදුකාංග විසඳුම් සැපයුම්කරුවෙකුවන Perfect Business Solution Services සමාගම, පසුගියදා පැවති ව්‍යාවසාය සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ ව්‍යවසාය කාණ්ඩයේ පළාත් රන් සම්මානය සහ ජාතික රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය (FCCISL) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී දේශීය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන දිවයින පුරා විසිරී තිබෙන…
TRC විසින් වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස එයාර්ටෙල් නම් කරයි Huawei සමීක්ෂණයකින් අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ දර්ශකයේ අංක 1ට එයාර්ටෙල් ශ්‍රේණිගත වේ බදාදා, 12 දෙසැම්බර් 2016: ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ Huawei Technologies Lanka Co. (PVT) LTD විසින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයකින් ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු එයාර්ටෙල් බව අනාවරණය…
දරුවන්ගේ සිහින නිර්මල ය; නිර්මාණශීලී ය. ඒවා ආත්මාර්ථකාමී නැත. මේ සිහින තවතවත් පෝෂණය කිරීමේ අරමුණ සමගින් මීට මාස තුනකට පමණ ‘Paint your Tub’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ඇස්ට‍්‍රා කටයුතු කළේ ය. මෙහිදී දරුවන්ට ඇස්ට‍්‍රා බඳුන් මත සිය සිහින පින්තාරු කිරීමේ අවස්ථාව හිමි වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් එක්වූ පොඩිත්තන් අතරින් 50 දෙනෙකු…
අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි තම කලාපීය විකුණුම් කාර්යාලය නව ස්ථානයක විවෘත කිරීමට ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් පසුගියදා කටයුතු කළේ ය. බටපොල, අහුන්ගල්ල සහ හික්කඩුව වැනි අම්බලන්ගොඩ අවට ප‍්‍රදේශවල සිටින පාරිභෝගිකයන්ට පහසුවෙන් සේවා සැලසීමට ඇවැසි පරිදි මෙම අම්බලන්ගොඩ නව කලාපීය කාර්යාලය අංක 24, ගාලූ පාර, ඌරාවත්ත, අම්බලන්ගොඩ යන ස්ථානයේ දැන් විවෘතව ඇත. මෙම නව මධ්‍යස්ථානය නවීන…
ශ්රී ලාංකේය පානීය යෝගට් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියාවන රිච්ලයිෆ්, ප්‍රෝබයෝටික් සහ සැබෑ පලතුරු සාරය කැටිකොට ගත් මෙරට පළමු යෝගට් පානය පසුගියදා පාරිභෝගිකයන් හට හඳුන්වා දුන්නේය. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද රුචිකත්වය මත ස්ට්‍රෝබෙරි, මික්ස්ඞ් බෙරි, අඹ, දොඩම්, ක්ලැසික් සහ වැනිලා යන රස හයකින් මෙම නිෂ්පාදනය වෙළඳපලට පිවිසේ. සැබෑ පලතුරු සාරයෙන් යුතුව යෝගට් පානයක් හඳුන්වා දීම හරහා රිච්ලයිෆ් සමාගම,…
තාප බලශක්ති කාර්යසාධනය වේගවත් කිරීමේ පුරෝගාමියෙකුවන මැක්ස්තර්ම් ලංකා සමාගම පසුගියදා පැවති ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. බලශක්ති කළමනාකරණය හරහා බලශක්ති භාවිතය අවම කිරීම සඳහා එම සමාගම දක්වන දායකත්වය ඇගයුමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමිණි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන…
මෙරට ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන ආපිකෝ විසින් එළඹෙන නත්තල් සමයේදී තම අන්තර්ජාල ගනුදෙනු කරුවන් වෙත සුවිශේෂී අත්දැකීමක් ලබාදෙමින් අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කරන භාණ්ඩ ගෙදරට ගෙනවිත් දීමේදී ‘නත්තල් සීයා’ (Santa Claus) කැටුව පැමිණීමේ නවමු වැඩසටහනක් සංවිධානය කර තිබේ. මේ අනුව, ආපිකෝ වෙතින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේ වෙබ් අඩවිය වන ‘ඊ- සුපර් සෙන්ටර්’…
කොමර්ෂල් බැංකුවේ ‘මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහන තව තවත් ඉහළට රැගෙන යමින් මෙම උත්සව සමයේදී බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී වට්ටම් මාලාවක් ලබාදීම සඳහා ප‍්‍රධාන පෙළේ සන්නාම 100 කට වැඩි සංඛ්‍යාවක් බැංකුව සමග ගිවිසුම්ගත වී තිබේ. නොවැම්බර් මාසයේ මැද සිට ආරම්භ වූ මෙම වට්ටම් ලබාදීමේ වැඩසටහන යටතේ 2016 දෙසැම්බර් මාසයේදී සඳහන් කරන දින වලදී…
තමන්ගේම නිවසක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සයවැනි දීවා ඉඩමේ වාසනාව දිනුම් ඇදීමේ තරගය හරහා එම සිහිනය සැබෑවක් කරගැනීම සඳහා වන පළමු පියවර තැබීමට වාසනාවන්ත දීවා පාරිභෝගිකයන් තිදෙනෙකුට අවස්ථාව උදාවී තිබේ. දීවා ඉඩමේ වාසනාව යනු වාසනාවන්ත ජයග්‍රාහකයින්ට වටිනා ඉඩමක් තිලිණ කෙරෙන දැවැන්ත පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනකි. දැනට වසර හයක් තිස්සේ අඛණ්ඩව හා සාර්ථකව ක්‍රියාත්මක වන මෙම දිනුම්…
2016 වසරේ මෝටර් රථ ධාවන සමයේ උච්චතම අවස්ථාවට පැමිණෙමින් එළඹෙන දෙසැම්බර් 02 වන සිකුරාදා මෙරට සුපිරිතම ධාවක තරු අභිමානවත්ව කිරුළු පළඳවන 2016 සියැට්-ස්ලාඩා ශුරතා සම්මාන රාත‍්‍රිය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ. ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය (SLADA) විසින් පැවැත්වූ ධාවන තරඟ හයකදී දක්ෂතා අනුව මෙහිදී හොඳම මෝටර් රථ ධාවකයා, හොඳම යතුරු පැදි…
Video Story