හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන අලූත්වැඩියා කටයුතු සඳහා නිසි ප්‍රමිතිගත ක්‍රමයක් හෝ පිළිගත් ආයතනයක් මෙරට පැවතියේ නැත. එම අඩුපාඩුව සහ එහි දැඩි අවශ්‍යතාවය ඉතා හොඳින් හඳුනාගත් එන්ජින් අලූත්වැඩියාවේ පුරෝගාමී විශේෂඥ එදිරිසිංහ බ්‍රදර්ස් (පුද්.) සමාගම හයිබි්‍රඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන අලූත්වැඩියාව සඳහාම සුවිශේෂී වූ ‘හයිබ්‍රිඩ් හබ්‘ ආයතනය ආරම්භ කරයි. ‘හයිබ්‍රිඩ් හබ්‘ සහකාර ප්‍රධාන විධායක නිලධාරි සංඛ එදිරිසිංහ මහතා…
ලොව ප්‍රමුඛත ම ජාත්‍යන්තර ලොජිස්ටික්ස් සමාගමක්වන DHL සමාගම, සිය පාරිභෝගිකයන් හට අසමසම සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරිව සිය රථ-වාහන බලඇණිය සඳහා නවත ම Mercedes-Benz Vito වෑන් රථ 42 ක් යෙදවීමට පසුගියදා කටයුතු කළේය. මෙම නව රථවාහන පෙළ සමගින් රථ වාහන සේවා විශාලත්වය අතින් මෙරට අංක එකේ ස්ථානයත්, ආසියා පැසිෆික් කලාපයේ දෙවන ස්ථානයත් DHL සමාගම සතු…
දකුණු කොරියාවේ රැුකියා කරන ශ‍්‍රී ලාංකිකයින් අතර මුදල් එවීම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දියත්කළ අතර මෙම මුදල් එවීමේ සේවාව භාවිතා කරන්නන් සඳහා ආකර්ශනීය ප‍්‍රතිලාභ රැසක් බැංකුව විසින් ඉදිරිපත් කර තිබේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් මොවුන්ට ආරාධනා කර සිටියේ බැංකුවේ වේගවත් මුදල් හුවමාරු සේවය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ සිටින ප‍්‍රතිලාභීන් වෙත ක්ෂණිකව මුදල්…
ශ්රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනයේ පළමු තොගය අලෙවි වී අවසන් වෙයි. ඉහළ තත්වයේ කැමරා පහසුකම් වලින් යුත් මෙම Huawei P9 ස්මාර්ට්ෆෝනය මෙරට බෙදාහරිනු ලබන්නේ Huawei හි එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමයි. Huawei හි අලෙවි වාර්තා වලට අනුව බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැඩි අලෙවියක් දක්නට ලැබෙන අතර…
ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය කර්මාන්තය පිළිබඳ ගෞරවණීය සඟරාවක් වන ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සිදුකළ ගැඹුරු තක්සේරුවකින් පසුව පිට පිටම තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් නම් කර තිබේ. ජාත්‍යන්තර කීර්තියට පත් මෙම සඟරාවේ විශේෂඥ මඩුල්ල විසින් 2016 වසරේ ජයග‍්‍රාහකයින් ප‍්‍රකාශයට පත්කිරීමට පෙර 2015 මූල්‍ය වසරට අදාළ ජීවිත රක්ෂණ අංශයේ විශේෂ…
ඇඟලූම් අලෙවියේ ලොව ප‍්‍රමුඛතම සමාගමක් වන Gap Inc. සමාගම විසින් ලබාදුන් විශිෂ්ඨතම සැපයුම්කරුට හිමි සම්මානය ඇතුළුව ප‍්‍රමුඛ පෙළේ සම්මාන දෙකක් දිනාගැනීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය සමත් වී ඇත. මෙම සම්මාන පසුගියදා හොංකොං හිදී පැවති 2016 Gap Inc. සමාගමේ ගෝලීය සැපයුම් දාම වෙළඳ සමුළුෙවේදී ප‍්‍රදානය කරන ලදී. බ‍්‍රැන්ඩික්ස් විසින් Gap Inc. සමාගම වෙනුවෙන් ඉටුකළ ව්‍යාපාරික වටිනාකම, නිෂ්පාදනවල ගුණාත්මක…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මෙන්ම ප‍්‍රබලතම ව්‍යාපාරික සමූහයක් වන සොෆ්ට්ලොජික් සමූහය 2016 ජූලි මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ අතර මෙහිදී කැපී පෙනුනේ මෙරට අති සාර්ථකම ව්‍යාපාරික සමූහයක් ලෙස සොෆ්ට්ලොජික් අසමසම වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව තිබීමයි. 1991 වසරේ ජූලි මාසයේදී රුපියල් මිලියනයක ප‍්‍රාග්ධනයකින් සේවකයින් 12 දෙනෙකුගෙන් මෙම සමාගම දැන් තිබෙන නමින්ම ආරම්භ කළේ මෘදුකාංග සංවර්ධන සමාගමක්…
මීට දශක තුනකට පෙර ආරම්භ කෙරුණු Ma’s සමාගම, මෙරට ජනතාවගේ විශ්වසනීය ආහාර-පාන සහකරු බවට පත්ව ඇත. සිය 30වන ජන්ම දිනය නිමිත්තෙන් “තිරසාර ආහාර ව්‍යාපාර” යන මැයෙන් ජුලි මස 26 වනදා වැඩමුළුවක් සංවිධානය කිරීමට Ma’s සමාගම කටයුතු කළේය. ඉහළ ම ගුණාත්මක බවින් යුතු සකසන ලද සහ කලින් පිසින ලද ආහාර දේශීය සහ අපනයන වෙළඳපලට හඳුන්වා දීමේ…
පවුල් 20 ක් සඳහා නිවාස 20 ක් රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් විසින් අරණායක බුලත් කොහුපිටිය ප්‍රදේශයේ සිදුවූ මහා නාය යාමෙන් අවතැන් වූ පවුල් 20 ක් සඳහා නිවාස 20 ක් ඉදිකරදීම සඳහා වන මුල්ගල් තැබීම පසුගිය දා අරණායක ප්‍රදේශයේදී දී මෙසේ සිදුවිය. මෙම අවස්ථාවට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය, ප්‍රදේශයේ පරිපාලන නිලධාරින්, ප්‍රාදේශිය…
2016 වසරේ පළමු කාර්තුවේදී 41% ක වර්ධනයක් Huawei පාරිභෝගික වෙළඳ සමූහය 2016 වසරේ H1 හි සිය ව්‍යාපාරික ප්‍රතිඵල වාර්තා කරයි. ඒ අනුව 2016 වසරේ පළමු කාර්තුවේදී 41% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.එය යුවාන් බිලියන 77.4ක වසරින් වසර වර්ධනයකි. මිලියන 60.56 ක ස්මාර්ට්ෆෝන් අපනයනයෙන් වසරින් වසර ආදායම 25% කින් ඉහළ දමා ගැනීමට Huawei Consumer Business Group…
Video Story