Featured News

Makeyourtrip.com සමඟින් ඔබේ සංචාරය ඔබට රිසි ලෙස ලබා ගන්න

විදේශ සංචාර පැකේජයන් ඔබගේ අවශ්‍යතා පරිදි සකසා ගත හැකි ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල වේදිකාව   මෙරට පළමු වරට දියත් වුණු Makeyourtrip.com අන්තර්ජාල වේදිකාවේ අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට නොබෝදා හිමිවිය. සිය සිතැඟි හා අභිලාෂයන් මත පනදම්ව තම විදේශ සංචාරය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ අවස්ථාව මෙම වේදිකාවෙන් ඔබට හිමිවනු ඇත. සංචාරක ගමන්නාන්තයන් හා…

(0)Comments | July 28, 2017 10:50 am

ලංවා CIOB හරිත ඉදිකිරීම් සහතිකයෙන් පිදුම් ලැබූ එකම වානේ නිෂ්පාදකයා වූ වගයි

වානේ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලංවා සංස්ථා වානේ ඔවුන්ගේ කොන්ක්‍රීට් වැරගන්වන (Re-bars) වානේ කම්බි නිෂ්පාදනය (CIOB) ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය විසින් පිරිනමණ “හරිත ලකුණ” සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම “හරිත ලකුණ” යනු තිරසාරත්වය පදනම්ව ඉදිකිරීම් පරිසරය තුල හරිත බව අගයන ක්‍රමවේදයකි. මෙහිදී නව ගොඩනැගිලි මෙන්ම දැනට පවතින ගොඩනැගිලිද ඇගයීමට ලක්වෙයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදාගැනෙන ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන…

(0)Comments | July 27, 2017 12:11 pm

මෙරට බලශක්ති විසඳුම් සොයා ගැනීම සඳහා UTE දායකවෙයි

මෙරට බල උත්පාදන විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, දේශීය බලශක්ති කර්මාන්තයේ නව ප්‍රවණතා සහ නිෂ්පාදන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ හමුවීමක් පසුගියදා සංවිධානය කළේය. මෙරට බලශක්ති උත්පාදනයේ වර්ධනය සහ නව සූර්ය බලශක්ති විසඳුම් හරහා බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන කැටපිලර් අලෙවි නියෝජිතයෙකු ලෙස UTE සමාගම මෙම උළෙලේදී…

(0)Comments | July 25, 2017 11:56 am

Huawei නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹෙයි. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට්…

(0)Comments | July 24, 2017 4:47 pm

මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

එක්සත් රාජධානියේ ද බෑන්කර් 2017 සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගතව ඇත. ශී්‍ර ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශිය වශයෙන් පමණක් නොව ගෝලිය වශයෙන්ද ඇතිකරගත් ශක්තිය, ස්ථාවරත්වය හා විශ්වාසනීයත්වය මෙසේ ලොව විශිෂ්ටතම බැංකු දහස අතරට එක්වීමෙන් මනාව තහවුරු වේ. එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව ලොව ප්‍රමුඛතම බැංකු සහ මූල්‍ය ප්‍රකාශනයකි….

(0)Comments | July 21, 2017 2:59 pm

SDB බැංකුව 10% ක ඉහළම පොලියක් සහිත ‘Top Saver’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

SDB බැංකුව සිය 20 වැනි සංවත්සරයට සමගාමීව ‘Top Saver’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයතු කළේ ය. ගිණුම් හිමියන්ට ප‍්‍රතිලාභ රැුසක් හිමිකර දෙන මෙම ගිණුම මගින් 10% ක ඉහළ පොලියක්ද හිමිවීම විශේෂත්වයකි. අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට Top Saver ගිණුමක් අරඹා මෙම ඉහළ පොලී අනුපාත සහ අනෙකුත් ප‍්‍රතිලාභ හිමිකරගත හැකි වේ. 4% ක…

(0)Comments | July 21, 2017 1:30 pm

රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟය අල්ටෙයර් අනුග්‍රහයෙන් ජූලි 24 සිට 28 දක්වා

ලෝ සුපතල ගෘහ නිර්මාණ ශිල්පී මොෂෙ සෆ්ඩිගේ සැලසුමින් කොළඹ අහස හැඩ කළ අල්ටෙයර් සමාගම වසර විසි දෙකකට පසු සංවිධානය කෙරෙන රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟාවලියට අනුග්‍රහය දක්වයි.   ශ්‍රී ලංකාවේ ගොල්ෆ් දින දර්ශනයේ සුවිශේෂී සළකුණක් සනිටුහන් කරන මෙම අවස්ථාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණු අතර රාජකීය කොළඹ ගොල්ෆ්…

(0)Comments | July 20, 2017 9:28 am

ලෝ සුපතල ඇපලෝ යතුරු පැදි ටයර් මෙරට වෙළෙඳපොලට

ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න වාර්ෂික ආදායමක් සහිත ටයර් නිෂ්පාදනයෙහි දැවැන්තයා වන ඇපලෝ ටයර් පුද්ගලික සමාගම යතුරු පැදි ටයර ද හඳුන්වාදීම සමඟ ශ්‍රී ලංකා වෙළෙඳපොලට සියලුම වර්ගයේ ටයර් නිෂ්පාදන සැපයීමට මේ වනවිට සමත්ව තිබේ. ඇපලෝ ටයර් සමාගමේ (ඉන්දියා, දකුණු ආසියා හා ඕස්ටේ්‍රලියා) අළෙවි සමූහ ප්‍රධානී රාජේෂ් දහියා සහ අයිඩියල් වීල්ස් සහ ටයර්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන…

(0)Comments | July 19, 2017 10:05 am

NOLIMIT යළිත් වරක් මෙරට රැකියාව සඳහා සුදුසු ම සමාගම් 25 අතරට එක් වෙයි

මෙරට ප්‍රමුඛතම විලාසිතා මන්දිර පෙළ වන NOLIMIT, අඛණ්ඩව දෙවන වරටත් මෙරට රැකියාව සඳහා සුදුසු ම සමාගම් 25 අතරට Great Place to Work® ආයතනය විසින් තෝරා පත් කරන ලදි. මීට අදාල සමීක්ෂණය LMD ව්‍යාපාරික සඟරාව සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගයෙන් යුතුව මෙවර ක්‍රියාත්මක කෙරුණි. විවිධ ක්ෂේත්‍ර 16ක් නියෝජනය කරමින් සමාගම් 110කට අධික සංඛ්‍යාවක කාර්යමණ්ඩල සාමාජිකයන්…

(0)Comments | July 18, 2017 10:27 am

SLT Zero One සම්මාන උළෙලේදී ikman.lk සම්මාන තුනකින් පිදුම් ලබයි

මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, ඩිජිටල් වෙළඳපල තුළ සිය ප්‍රමුඛත්වය තවදුරටත් පිළිබිඹු කරමින් SLT Zero One සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මාධ්‍ය සහ ප්‍රකාශන ඛාණ්ඩය යටතේ ‘විශිෂ්ටත ම ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන’, ‘විශිෂ්ටත ම වෙබ් අඩවිය’ සහ ‘විශිෂ්ටත ම ක්ෂුද්‍ර අඩවිය’ සඳහා ikman.lk මෙලෙස සම්මානයට පාත්‍ර විය. ඩිජිටල්කරණය තුළ විශිෂ්ටත්වය ළඟා කර ගනිමින්…

(0)Comments | July 17, 2017 4:26 pm