Featured News

ආසිරි සෙන්ට්‍රල් රෝහල ශ්‍රී ලංකාවේ පළමු ද්විත්ව තල කැතීටරකරණ ඒකකය හඳුන්වාදෙයි

ආසිරි රෝහල සමූහයේ සාමාජිකයෙක් මෙන්ම JCI අනුමැතිය ලත් රෝහලක් වන ආසිරි සෙන්ට්‍රල් රෝහල තම විශිෂ්ට සේවාවත් අසමසම රෝගී ප්‍රතිකාරත් තුළින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඉහළ තලයකට ඔසවා තැබූ රෝහලකි. ආසිරි සෙන්ට්‍රල් රෝහල විසින් හඳුන්වා දී ඇති ද්විත්ව තල කැතීටරකරණ ඒකකය (Interventional Radiology Unit), රුධිර වාහිනීවල ඉදිමුම, රුධිර වාහිනී අවහිරවීම හා වෙනත් ස්නායුමය රුධිරවාහිනී තත්ත්වයන් ඉතා…

(0)Comments | January 27, 2017 8:06 am

Sri Lankan Entrepreneur 2016 සම්මාන උළෙලේ දී ෂෙහාන් සෙනෙවිරත්න ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද Sri Lankan Entrepreneur 2016 සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැත්විණි. එහිදී SMS Holdings (Pvt) Ltd හි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතා National Level – Extra large කාණ්ඩයේ ප්ලැටිනම් සම්මානය ජයග්‍රහණය කරන ලදී. ෂෙහාන් සෙනෙවිරත්න මහතා SMS Holdings (Pvt) Ltd සමාගමට අමතරව SMS Plantation &…

(0)Comments | January 26, 2017 11:47 am

‘ගෙදරට තෑගි’ වැඩසටහනින් කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන්ට විශිෂ්ඨ ප‍්‍රතිලාභ

සුපිරි ත්‍යාගය ලෙස Datsun Redi-GO මෝටර් රථයක් සමග රුපියල් මිලියන 04 කට අධික තෑගි 2017 වසරේදී කොමර්ෂල් බැංකුව හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගැනීමට තවත් වාසනාවන්ත හේතූන් 101 ක් උදාවී ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මගින් පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන් ජයග‍්‍රාහකයින් කිරීම සඳහා මෝටර් රථයක්, ස්කූටර් හතරක්, LED ටී.වී. 12 ක්,…

(0)Comments | January 24, 2017 7:01 am

E-tel විසින් අති නවීන 4G Virtual Reality ස්මාර්ට් ජංගම දුරකතනයක් ලංකාවට හඳුන්වා දෙයි

මෙරට ජංගම දුරකථන අලෙවියේ ප‍්‍රමුඛතම වෙළඳ නාමයක් වන 4G Virtual Reality විසින් ලාංකික පාරිභෝගිකයින්ට නව්‍ය ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් සමීප කරවමින් E-tel L3 Virtual Reality ස්මාර්ට් ජංගම දුරකථනය වෙළඳපලට හදුන්වා දෙන ලදී. 4G තාක්ෂණයෙන් බල ගැන්වුන මෙම ස්මාර්ට් ජංගම දුරකථනය කවාකාර තිරයකින් සහ Virtual Reality පහසුකම සහිත ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතු ජංගම දුරකථනයක් ලෙස අවිවාදයෙන්…

(0)Comments | January 24, 2017 6:56 am

ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය සවිබල ගැන්වීම සඳහා ඉන්සි සිමෙන්ති පෙරමුණ ගනී

පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් සඳහා ලාංකේය විශ්වවිද්‍යාල සමග එකමුතුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයාවන ඉන්සි සිමෙන්ති (පෙර හැඳින්වීම-හොල්සිම් ලංකා) සමාගම, නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධන ප්‍රගතීන් රැසක් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයට හිමිකර දෙමින් පේරාදෙණිය, මොරටුව සහ රුහුණ විශ්වවිද්‍යාල සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළඹියේය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ දේශීය අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ අරමුණ…

(0)Comments | January 24, 2017 6:23 am

සුනිල් රත්නායකට ජාත්‍යන්තර තනතුරක්

ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය, භෞමික විවිධත්වය හා පහසුවෙන් හා කෙටි වේලාවකින් ළඟා විය හැකි වියළි කලාපය, තෙත් කලාපය, මුහුදුබඩ ප‍්‍රදේශ, කඳුකරය හා පෞරාණික පෞඩත්වය පිළිබිඹු කෙරෙන අනුරාධපුරය, පොළොන්නරුව වැනි පළාත්වලට මෙන්ම යාපනය, ත‍්‍රිකුණාමලය වැනි සුවිශේෂ සංස්කෘතීන් පවත්නා ප‍්‍රදේශවලට වුවද ගුවනින් පැයක පමණ කාලයක් තුල යෑමට හැකිවීමත් හේතුවෙන් ජාත්‍යන්තර සම්මාන ලාභී ප‍්‍රවීන සිනමා නිෂ්පාදකයින් තම නිර්මාණ සඳහා…

(0)Comments | January 23, 2017 6:42 am

එමිරේට්ස් වෙතින් ක්‍රොඒශියාවට දෛනික ගුවන් සේවාවක්

එමිරේට්ස් ගුවන් සමාගම සිය යුරෝපීය ගමනාන්ත ජාලය තව දුරටත් පුළුල් කරමින් ක්‍රොඒශියාවේ සැග්‍රෙබ් නගරයට දෛනික ගුවන් සේවාවක් ජූනි මස 1 දා සිට ක‍්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත. බොයිං 777-300 ගුවන් යානයක් යොදා ක‍්‍රියාත්මක කරන මෙම සේවාව එම නගරයට ක‍්‍රියාත්මක වන ප‍්‍රථම පුළුල් බඳක් (wide-body) සහිත ගුවන් යානය මෙය වනු ඇත. ‘‘එමිරේට්ස් ගුවන් සමාගම ක්‍රොඒශියාවෙහි…

(0)Comments | January 19, 2017 9:02 am

පික්මී Crowdsourcing ඔස්සේ ජන ප්‍රජාවන් රැසකට සම්බන්ධ වේ

ශ්‍රී ලංකාවේ ජංගම කුලී රථ කර්මාන්තය තුළ මහා පෙරලියක් සිදුකළ දේශීය සමාගමක් වන පික්මී, ඔවුන්ගේ පරිසර පද්ධතිය තුළ නව බලශක්ති නිර්මාණය කිරීම සදහා ඉතා විශිෂ්ට වූ ආකෘති කිහිපයක් වෙළදපොළට හදුන්වා දී ඇත. කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් සැපයීමට අවශ්‍ය වන මූලික කරුණක් වන, සේවා සපයන්නා සහ පරිභෝජකයා අතර මනා සබදතාවක් ගොඩ නැගීම ඔවුන්ගේ වගකීමක් ලෙස…

(0)Comments | January 17, 2017 10:49 am

සදාහරිත සමාගම 2016 ස්වර්ණදීප සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

වාණිජ වන වගා ක්ෂේත‍්‍රයේ මෙරට විශ්වසනීය පුරෝගාමියාවන සදාහරිත සමාගම, පසුගියදා පැවති ස්වර්ණදීප සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. නිදහස් ලංකා මාධ්‍ය සන්නිවේදකයින්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර ”පරිසරය අපගේ ජීවයයි” යන තේමාව ඔස්සේ පැවැත්විණි. මෙරට ජනතාව සඳහා තිරසාර ජීවනෝපාය මාර්ගයක් හඳුන්වා දෙන අතරතුර අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම සඳහා සදාහරිත…

(0)Comments | January 10, 2017 7:42 am

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් හිමියන්ට Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් 20%ක් දක්වා වට්ටම්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට සැලකිය යුතු සහනයක් ලබාදීමට කටයුතු යොදා ඇත. 2017 ජනවාරි 30 වනදා දක්වා Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගන්නා විට විශේෂ ප‍්‍රවර්ධන මිලක් නොමැති භාණ්ඩ සඳහා…

(0)Comments | January 10, 2017 7:16 am