Featured News

රිච්ලයිෆ් මෙරට පළමු ප්‍රෝබයෝටික් යෝගට් පානය හඳුන්වා දෙයි

ශ‍්‍රී ලාංකේය පානීය යෝගට් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියාවන රිච්ලයිෆ්, ප්‍රෝබයෝටික් සහ සැබෑ පලතුරු සාරය කැටිකොට ගත් මෙරට පළමු යෝගට් පානය පසුගියදා පාරිභෝගිකයන් හට හඳුන්වා දුන්නේය. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද රුචිකත්වය මත ස්ට්‍රෝබෙරි, මික්ස්ඞ් බෙරි, අඹ, දොඩම්, ක්ලැසික් සහ වැනිලා යන රස හයකින් මෙම නිෂ්පාදනය වෙළඳපලට පිවිසේ. සැබෑ පලතුරු සාරයෙන් යුතුව යෝගට් පානයක් හඳුන්වා දීම හරහා රිච්ලයිෆ් සමාගම,…

(0)Comments | December 7, 2016 9:44 am

මැක්ස්තර්ම් ලංකා සමාගම ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

තාප බලශක්ති කාර්යසාධනය වේගවත් කිරීමේ පුරෝගාමියෙකුවන මැක්ස්තර්ම් ලංකා සමාගම පසුගියදා පැවති ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. බලශක්ති කළමනාකරණය හරහා බලශක්ති භාවිතය අවම කිරීම සඳහා එම සමාගම දක්වන දායකත්වය ඇගයුමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමිණි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන…

(0)Comments | December 7, 2016 4:56 am

නත්තල් සීයා ගෙදරටම පැමිණ භාණ්ඩ බෙදාදීමේ සේවාවක් උත්සව සමය වෙනුවෙන් ආපිකෝ අරඹයි

මෙරට ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන ආපිකෝ විසින් එළඹෙන නත්තල් සමයේදී තම අන්තර්ජාල ගනුදෙනු කරුවන් වෙත සුවිශේෂී අත්දැකීමක් ලබාදෙමින් අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කරන භාණ්ඩ ගෙදරට ගෙනවිත් දීමේදී ‘නත්තල් සීයා’ (Santa Claus) කැටුව පැමිණීමේ නවමු වැඩසටහනක් සංවිධානය කර තිබේ. මේ අනුව, ආපිකෝ වෙතින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේ වෙබ් අඩවිය වන ‘ඊ- සුපර් සෙන්ටර්’…

(0)Comments | December 5, 2016 7:52 am

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මේ උත්සව සමයේදී ප‍්‍රමුඛතම සන්නාම වලින් 50%ක් දක්වා වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ‘මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහන තව තවත් ඉහළට රැගෙන යමින් මෙම උත්සව සමයේදී බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී වට්ටම් මාලාවක් ලබාදීම සඳහා ප‍්‍රධාන පෙළේ සන්නාම 100 කට වැඩි සංඛ්‍යාවක් බැංකුව සමග ගිවිසුම්ගත වී තිබේ. නොවැම්බර් මාසයේ මැද සිට ආරම්භ වූ මෙම වට්ටම් ලබාදීමේ වැඩසටහන යටතේ 2016 දෙසැම්බර් මාසයේදී සඳහන් කරන දින වලදී…

(0)Comments | December 5, 2016 7:48 am

සිහින සැබෑ කරන දීවා ඉඩමේ වාසනාව

තමන්ගේම නිවසක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සයවැනි දීවා ඉඩමේ වාසනාව දිනුම් ඇදීමේ තරගය හරහා එම සිහිනය සැබෑවක් කරගැනීම සඳහා වන පළමු පියවර තැබීමට වාසනාවන්ත දීවා පාරිභෝගිකයන් තිදෙනෙකුට අවස්ථාව උදාවී තිබේ. දීවා ඉඩමේ වාසනාව යනු වාසනාවන්ත ජයග්‍රාහකයින්ට වටිනා ඉඩමක් තිලිණ කෙරෙන දැවැන්ත පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනකි. දැනට වසර හයක් තිස්සේ අඛණ්ඩව හා සාර්ථකව ක්‍රියාත්මක වන මෙම දිනුම්…

(0)Comments | December 2, 2016 8:08 am

දෙසැම්බර් 02 වනදා සියැට්-ස්ලාඩා සම්මාන රාත‍්‍රියේදී ධාවන තරු කිරුළු පළඳී

2016 වසරේ මෝටර් රථ ධාවන සමයේ උච්චතම අවස්ථාවට පැමිණෙමින් එළඹෙන දෙසැම්බර් 02 වන සිකුරාදා මෙරට සුපිරිතම ධාවක තරු අභිමානවත්ව කිරුළු පළඳවන 2016 සියැට්-ස්ලාඩා ශුරතා සම්මාන රාත‍්‍රිය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ. ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය (SLADA) විසින් පැවැත්වූ ධාවන තරඟ හයකදී දක්ෂතා අනුව මෙහිදී හොඳම මෝටර් රථ ධාවකයා, හොඳම යතුරු පැදි…

(0)Comments | December 2, 2016 5:40 am

SLIIT නව අධ්‍යයන වර්ෂය ඇරඹෙයි

ගෝලීය මට්ටමේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පෙරමුණ ගෙන සිටින SLIIT ආයතනයේ නව අධ්‍යයන වර්ෂය සඳහා සමාරම්භක උත්සවයක්, පසුගියදා මාලබේ පිහිටි තම ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී නවක සිසුන් 1000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. එහිදී විවිධ පීඨවල නියෝජිතයන් මුණගැසීමටත් ආචාර්ය මණ්ඩලය නියෝජනය කරන විද්වතුන්ගේ වටිනා දේශන කිහිපයකට සවන්දීමටත් ඔවුනට අවස්ථාව හිමිවිය. මෙම 2016/17 ශිෂ්‍ය කණ්ඩායම SLIIT හි නවීකරණය…

(0)Comments | December 1, 2016 12:31 pm

Gamer.lk ඩයලොග් අනුග්‍රහයෙන් වාර්ෂික ඉ-ක්‍රීඩා, වීඩියෝ ක්‍රීඩා සහ කොමික් සම්මේලනය ප්‍රකාශයට පත් කරයි

දිවයින පුරා විසිරි සිටින සයිබර් ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වාර්ෂික ඉ-ක්‍රීඩා ශූරතාවලිය සහ වීඩියෝ ක්‍රීඩා සැණකෙළිය පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජාතික ඉ-ක්‍රීඩා ශූරතාවලියවන ශ්‍රී ලංකා සයිබර් ගේම්ස් (SLCG) ද අඛණ්ඩව 9 වන වරටත් මෙම සැණකෙළියේ දී පැවැත්වීමට Gamer.lk සියලු කටයුතු සැලසුම් කර ඇත. උතුරු, මධ්‍යම,…

(0)Comments | December 1, 2016 7:49 am

ෆොන්ටෙරා දේශීය කිරි සංවර්ධන වැඩසටහන 2016 විශිෂ්ටතම තිරසාර ව්‍යාපෘති සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ

ශ‍්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ උන්නතියට දක්වන ලද සහයෝගය වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ ඇගයීමට ඇන්කර් වෙළඳ නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ කිරි සංවර්ධන වැඩසටහන පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2016 විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. කිරි ගොවීන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම මගින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට මගපෙන්වා ඔවුන්ට ආර්ථික සමෘද්ධිය…

(0)Comments | November 30, 2016 8:18 am

සතොස මෝටර්ස් සමාගම මෙරට ව්‍යාපාර වෙනුවෙන් වැඩි කියුබික් ධාරිතාවක් සහිත Isuzu NMR ඩම්ප් ට‍්‍රක් හඳුන්වා දෙයි

මෙරට බරවාහන වෙළඳපොළේ දිගු කලක පටන් පැවති අඩුවක් සපුරාලමින් Isuzu NMR ඩම්ප් ට‍්‍රක් මෙරටට හඳුන්වා දීමට සතොස මෝටර්ස් සමාගම මෑතකදී කටයුතු කළේ ය. ඉහළම ක‍්‍රියාකාරීත්වය, වටිනාකම සහ කල්පැවැත්ම යනාදී ගුණාංග සපිරි මෙම රථය රටේ ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. පසුගිය නොවැම්බර් 22 වැනිදා කොළඹ 02 වොක්ෂෝල් වීදියේ අංක 25 දරන ස්ථානයේ පිහිටි සතොස මෝටර්ස් සමාගමේ…

(0)Comments | November 27, 2016 9:48 am