Featured News

මහනුවර රෝහලේ ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකය (SICU) පුළුල් කර නවීකරණයට කොමර්ෂල් බැංකුවේ සහාය

ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රෝහල වන මහනුවර ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකය (SICU) පුළුල් කර නවීකරණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා සහයෝගය ලබාදෙන ලදී. මෙම ව්‍යාපෘතිය බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සිදුකළ අතර ඉහළ අවධානම් සහිත රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබෙන කාමරය පුළුල් කිරීම, සේදීම සහ වේලීම සඳහා…

(0)Comments | September 30, 2016 11:14 am

සෙලින්කෝ ලයිෆ් විධායක නිළධාරීන් සමාජ සත්කාරක වැඩසටහන් 4ක් මසකින් නිම කරයි

නායකත්ව ක‍්‍රමවේදයන් පහක් භාවිතා කරමින් ප‍්‍රජාව සවිබල ගැන්වීමෙන් විශාල කාර්ය භාරයක් සිදුකරන්නේ කෙසේදැයි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්ගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් මෑතකදී ඉතා කදිමට පෙන්නුම් කළේය. ග‍්‍රාමීය ප‍්‍රජාවට මාරාන්තික වකුගඩු රෝගයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබාදීමේ සිට ග‍්‍රාමීය පාසැලකට පුස්තකාලයක් ලබාදීම, ප‍්‍රජා ආයතනවල රුක් රෝපණ වැඩසටහනක් සිදුකිරීම සහ අබලන් වූ පෙර පාසැලක් නවීකරණය කිරීම දක්වා…

(0)Comments | September 30, 2016 10:52 am

කොමර්ෂල් බැංකුවේ ජංගම දුරකතන බැංකු සේවා සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය ජංගම දුරකතන බැංකු පහසුකම භාවිතා කරන්නන්ට එහි සේවාවන් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද ලබාගැනීමේ අවස්ථාව ලබා දී ඇත. බැංකුවේ ජංගම දුරකතන බැංකු සේවාවේ USSD (Unstructured Supplementary Service Data) සංස්කරණය යටතේ මෙම සේවාව ලබාගත හැකි අතර මෙහිදී සිංහල සහ දෙමළ වචන ඉංග‍්‍රිසි අකුරු මගින් ඉදිරිපත් කරන ඇත….

(0)Comments | September 27, 2016 5:11 am

Rolex Oyster Perpetual Day-Date 40 අත් ඔරලෝසුව දැන් ශ‍්‍රී ලංකාවේ

Rolex හඳුන්වාදෙන නවතම Oyster Perpetual Day-Date 40 අත් ඔරලෝසුව 2016 සැප්තැම්බර් මස 21 දින සිට 28 දින දක්වා Chatham Luxury හිදී දැකබලාගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකිකයන්ට උදා වී තිබේ. Oyster Perpetual Day-Date යනු රෝලෙක්ස් අත් ඔරලෝසු මාදිලි අතර ඉහළම මාදිලියේ අත් ඔරලෝසුවක් ලෙස සැලකෙන අතර, අතීතයේ පටන් රටරටවල නායකයන්, ප‍්‍රභූවරුන් සහ සම්භාවනීය අමුත්තන්ගේ ප‍්‍රමුඛ තේරීමක් බවට…

(0)Comments | September 23, 2016 5:04 am

කොමර්ෂල් බැංකුව වෙතින් ‘මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ’ නව යන්ත‍්‍ර පෙළක්

සාමාන්‍ය ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ATM සහ තැන්පතු කිරීමේ යන්ත‍්‍ර වලට පහසුකම් රැුසක් එකතු කරමින් ක්ෂණිකව තම ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමේ පහසුකම සහිත නව පරම්පරාවේ මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත‍්‍ර පෙළක් කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබේ. අදියර වශයෙන් මෙම මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත‍්‍ර දිවයින පුරා පිහිටි 251 ක් වන…

(0)Comments | September 23, 2016 4:48 am

නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ වැදගත්කම Huawei අවධාරණය කරයි

– ශ්‍රී ලංකාවේ වෙළඳ පළ ව්‍යාප්තිය සඳහා ආයෝජන රැසක් සමඟ ඒකායන අරමුණක් – නව උප ප්‍රාදේශිය කාර්යාල 3ක් විවෘත කරයි ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei ශ්‍රී ලංකාව තුළ වෙළඳ පළ ව්‍යාප්ත කිරීම පිළිබඳ සැලසුම් එළිදක්වයි. කොළඹ Huawei ප්‍රධාන කාර්යාලයේදී පැවති Huawei තාක්ෂණ දිනයේදී මෙම සැලසුම් එළිදැක්වීම සිදුකෙරිණ. Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි…

(0)Comments | September 23, 2016 4:48 am

ව්‍යාපාරික මගීන්ට වැඩි වටිනාකමක් ලබා දීමට එමිරේට්ස් ආයතනික ලෝයල්ටි වැඩසටහන අළුත් කරයි

ව්‍යාපාරික මගීන්ට වැඩි වටිනාකමක් ලැබෙන පරිදි නවාංග එකතු කරමින් ‘එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස්’ නැමති එමිරේට්ස් ගුවන් සමාගමේ ආයතනික ලෝයල්ටි වැඩසටහන සමාගම විසින් නවීකරණය කර තිබේ. නව වැඩසටහන වඩාත් සරල සහ තරඟකාරී කර තිබෙන අතර අවසාන මොහොතේ ප‍්‍රවේශපත් වෙන්කර ගන්නා අවස්ථාවන් වල වුවද ආසන සඳහා ලකුණු හිලව් කර ගැනීම හෝ එකතු කර ගැනීම පහසුවෙන් සිදුකර ගැනීමේ අවස්ථාව…

(0)Comments | September 23, 2016 4:47 am

අක්බර් බ‍්‍රදර්ස් KAF පදනම Trail 2016 වැඩසටහන සමග එක්වෙයි

Trail 2016 ප‍්‍රජා සත්කාර වැඩසටහනට ප්ලැටිනම් අනුග‍්‍රාහකයෙකු ලෙස දායකත්වය ලබාදීමට තමන් තීරණය කර ඇති බව අක්බර් බ‍්‍රදර්ස් KAF පදනම පසුගියදා නිවේදනය කළේ ය. කොළඹ 10 පිහිටි සිය ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී එම පදනම විසින් මේ බව අනාවරණය කරන ලදි. Trail යනු දිගු කාලයක පටන් මෙරට සුවිශේෂී සමාජ සත්කාරයන් සඳහා දායක වන වැඩසටහනකි. 2011 වසරේදී…

(0)Comments | September 23, 2016 4:46 am

සෙන් ඇන්තනී සමූහ ව්‍යාපාරය හා ජිනසේන සමාගම සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කේවල සමාගම් දෙකක් සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි මෙරට දැවැන්ත කේවල සමාගම් දෙකක් වන සෙන් ඇන්තනීස් ඉන්ඩස්ටී‍්‍රස් සමූහ ව්‍යාපාරය (St. Anthony’s Industries Group) සහ ජිනසේන සමාගම (Jinasena Ltd) පවතින තරගකාරීත්වය හමුවේ සිය ව්‍යාපාරික ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමේ අරමුණ පෙරදැරිව අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. දිවයින…

(0)Comments | September 23, 2016 4:45 am

Huawei නිසා දිවි බේරෙයි

විද්‍යා ප්‍රබන්ධ කථා වල පමණක් අසා ඇති ආකාරයේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි. ඒ Huawei ස්මාර්ට්ෆෝනයක් විසින් පුද්ගලයෙකු මරණයෙන් බේරා ගැනීමේ ප්‍රවෘත්තියකි. දකුණු අප්‍රිකාවේ දෙවන විශාලතම නගරය වන කේප් ටවුන් හි පුද්ගලයෙකු මෙලෙස සිය Huawei ස්මාර්ට්ෆෝනය නිසා ජීවිතය බේරාගැනීමට සමත්වී තිබේ. 41 හැවිරිදි දකුණු අප්‍රිකානුවෙකු වන සිරාජ් ආබ්‍රම්ස් රථවාහන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක හිමිකරුවකි. පස්…

(0)Comments | September 22, 2016 4:43 am