Top News

ඩාලි පාරේ දැවැන්ත ව්‍යාපෘතියක්. ඩොලර් මිලියන 70 ක ආයෝජනයකින් එක්සෙල් වර්ල්ඩ් අලුත් වෙයි

කොළඹ 10 ටී බී ඡයා මාවතේ පිටිහිි එක්සෙල් වර්ල්ඩ් විනෝද උද්‍යානය නවීකරණය කිරීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී තීරණය කර තිබේ. මේ අනුව නවීනතම මහල් නිවාස සංකීර්ණයක්, දැවැන්ත සාප්පු සංකීර්ණයක් හා විනෝද උද්‍යානයක් එහි ඉදිවීමට නියමිතය. මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 70 කි. හොංකොං හි ආයෝජන සමාගමක් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය දියත්…

(0)Comments | September 3, 2018 6:06 pm

ආනයන බදු සහන හරහා අපේක්ෂිත ප්‍රතිලාභ නිසි ලෙස ලැබෙනවාද?

රජයේ ආදායමට ආනයන බදු නිසා සිදුවන සේවය සුලුපටු නොවේ. එසේ වුවත් ම‍ෙම බදු සාමාන්‍යය‍ෙන් ඉහල අගයක් ගන්නා අතර තමන්ට අත්‍යවශ්‍ය අමුද්‍ර‍ව්‍ය සහ යන්ත්‍ර සුත්‍ර ග‍ෙන්වීමේ දී එකින‍ෙකට ව‍ෙනස් ආකාර පහක බදු ග‍ෙවීමට සිදුවීම දේශීය ව්‍යාපාරිකයන්ගේ පිරිවැය ඉහල යාමට හේතු වේ. එසේම ඉහල පිරිවැය දේශීය ව්‍යාපාරිකයන් (විශේෂයෙන්ම සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්) නවතම තාක්ෂණ උපකරණ කරා යොමු…

(0)Comments | September 3, 2018 2:29 pm

2018 මාස 08 කදී කොළඹ කොටස් 4.54% කින් පසුබසී

2018 වසරේ අගෝස්තු 31 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,080.26 ක් ලෙසින් වාර්තා විය. එය වසර ආරම්භයේ සියලු කොටස් මිල දර්ශක අගය වූ ඒකක 6,369.26 හා සැසඳීමේ දී 4.54% ක කඩා වැටීමක් ලෙසින් සටහන් වේ. මේ අතර S&P SL20 දර්ශකය, සියලු කොටස් මිල දර්ශකයට වඩා වැඩි වේගයකින්…

(0)Comments | September 3, 2018 1:22 pm

නීතිවිරෝධී ස්ප්‍රීතු හරහා රජයට බිලියන ගණනක පාඩුවක්

පසුගිය වසර හා සැසඳීමේ දී මෙම වසර තුළ දී නීති විරෝධී ස්ප්‍රීතු ශ්‍රී ලංකාවට ගෙන්වීම සීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සභාපති/ කළමනාකර අධ්‍යක්ෂ හැරී ජයවර්ධන මහතා පවසයි. 2017/18 ඩිස්ටිලරීස් සමාගමේ වාර්ෂික වාර්තාව තුළින් ජයවර්ධන මහතා මේ බව අවධාරණය කර ඇත. “රේගුව හරහා විශාල වශයෙන් ස්ප්‍රීතු ගෙන්වනවා. ඒවාට බදු ගෙවීමක් සිදුවන්නේත්…

(0)Comments | September 3, 2018 10:34 am

අයවැයට මහජන අදහස් විමසීම ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අදහස් විමසීම සිදු කරයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කෙරේ. ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී ඊයේ (2)…

(0)Comments | September 3, 2018 9:46 am

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව සිටිය දී, කිසිදු වගවීමකින් තොරව රුපියල් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් මෙරට ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයෙකු වන හැරී ජයවර්ධන මහතා මේ බව හෙළි කළේය. කෙසේ වෙතත් මෙම සංවාදයේ…

(0)Comments | September 1, 2018 1:23 pm

සිංහ රෝහලට අසාධ්‍යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන සිංහ හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රාග්ධනය විශාල වශයෙන් ක්ෂය වීමට ලක් වී ඇති බව වාර්තා වේ. මේ බව සමාගම විසින් තමන්ට දැනුම් දුන් බව එහි ලේඛකාධිකාරී සමාගම වන නෙක්සියා කෝපරේට් කන්සල්ටන්ට්ස් (පුද්) සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ (30) දිනයේ දී දැනුම් දෙනු ලැබීය. මේ හේතුවෙන් 2018 සැප්තැම්බර් 13…

(0)Comments | August 31, 2018 4:39 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය කොචින් ගුවන් තොටුපළ වෙත නැවත මෙහෙයුම් අරඹයි

ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය, අගෝස්තු මස 30 වන දින සිට දකුණු ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල වෙත නැවත සිය සේවාවන් ආරම්භ කරන ලදී. කොචින් නගරයට බලපෑ ගංවතුර ආපදා තත්ත්වය මත එම ගුවන් තොටුපළ පසුගිය අගෝස්තු මස 15 වන දින සිට වසා දැමීමට කොචින් ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගන්නා ලදී….

(0)Comments | August 31, 2018 4:10 pm

ආයෝජකයින් ලංකාවට නොඑන්න හේතු හැරී හෙළි කරයි

තමාට පෙර ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ව සිටි පුද්ගලයා පිළිබඳව වෘත්තීය සමිති තමන්ට පෙත්සමක් මගින් කරුණු ඉදිරිපත් කළ බවත්, ඔහු විසින් සතිපතා ආයෝජන ප්‍රවර්ධනයට යැයි කියමින් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇති බව එහි සඳහන් වූ බවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පවසයි. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක…

(0)Comments | August 31, 2018 3:33 pm

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීමට දෙරටේ ජනාධිපතිවරු එකඟතාවයක

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කරගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති. බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති…

(0)Comments | August 31, 2018 10:35 am