සාමාන්‍යයෙන් පැය 6 සිට දින 2 ක් දක්වා වැය වූ සේවා ලබා දීම් සඳහා ගත වන කාලය මිනිත්තු 5 -15 දක්වා අඩු කෙරේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂ්‍යකරණ පද්ධතිය (electronic Document Attesting System – eDAS) හඳුන්වාදීම තුළින් ඩිජිටල් ලෙසින් සවිබලගැන්වුණු ජාතියක් නිර්මාණය කිරීම උදෙසා තවත් පියවරක් ඉදිරියට තැබීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන…
2017 ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 219,360 ක් බව වාර්තා වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව 2016 වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 194,280 හා සැසඳීමේ දී මෙය සියයට 12.9 ක වර්ධනයකි. මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් 31,802 ක් චීන ජාතිකයින් වන අතර එය 2016 අනුරූප මාසයට සාපේක්ෂව සියයට 21.9 ක…
2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදම 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,906 ක් දක්වා සියයට 16.4 කින් වැඩි වූ අතර, ආයෝජන භාණ්ඩ යටතේ වර්ග කළ කැණීම් සඳහා භාවිතා කරන යාත්‍රාවක් කොළඹ වරාය නගර ඉංජිනේරු පෞද්ගලික සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd.) විසින් ආනයනය කිරීම මේ සඳහා මූලික වශයෙන් හේතු විය….
පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. 2017 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා සිටී. මේ අතර උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර වනු ඇති බවට එම නිවේදනයේ වැඩිුදරටත් සඳහන් වේ. 2016 වසර අවසානය වන විට වාණිජ බැංකු විසින් පුද්ගලික…
2017 මාර්තු 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අයකරනු ලබන ගාස්තුවල වෙනසක් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව නිවේදනය කර සිටී. මේ අනුව මෙතෙක් කලක් රුපියල් මිලියන 50 ක් දක්වා වූ සාමාන්‍ය කොටස් ගනුදෙනු ගාස්තුව සඳහා වන සීමාව රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ යනු ඇත. එහිදී…
ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානා තුනක් අර්ධ කල්බදු පදනම මත පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන PIA ගුවන්සේවය විසින් ලබා ගැනීම හරහා සිදුවූ ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කර සිටී. පාකිස්තානු පුවත්පතක් වන The Nation පුවත්පත අනාවරණය කරන පරිදි මෙම ගනුදෙනුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන…
කොළඹ 04 ලෙයාර්ඞ්ස් පාරේ නවතම ඉදිකිරිම සුබ මොහොතින් ඇරඹේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකටතම සහාධිපත්‍ය ඉදිකිරිම් සමාගමක් වන – බ්ලූ ඕෂන් සමුහ ව්‍යාපාරය තම විසිඵක්වන ව්‍යාපෘතියට මුල්ගල තැබීම, කොළඹ 04 (බම්බලපිටිය), ලෙයාර්ඞ්ස් පාරේ, අංක 15 දරණ ස්ථානයෙදි, පෙබරවාරි 2 වනදා (බ‍්‍රහස්පතින්දා) මහත් උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජයේ ආශිර්වාදයෙන් පැවැත්වූ මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාත්මක කොටස් හා ණය තැරැව්කාර සමාගම් සඳහා බලපවත්වන අවම කොටස්කාර අරමුදල් ප්‍රමාණය ලබන වසරේ සිට රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී. මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සියලූම හිමිකම් හෝ ණය සුරැකුම් ගනුදෙනු සිදුකරන කොටස් තැරැව්කරුවන් විසින් නඩත්තු කළ යුතු…
අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තබන බවට අදාළ සමාගම පසුගිය කාලය පුරාවටම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගියේය. කෙසේ වෙතත් අද දෙරණ කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම ව්‍යාපෘතිය මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අල් අමාන් සමූහය සම්බන්ධ කිරීමට කළ උත්සාහයක දී අදාළ…
දිවයිනේ අතිශය දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තවදුරටත් තහවුරු කරමින් හා එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට දිරිය ලබාදෙමින් අනුරාධපුර ඉතා දුෂ්කර හුදකලා පාසලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිගනේගම විද්‍යාලයට පුස්තකාලයක් ලබා දීම පසුගියදා සිදුවිය. 1954 දී ස්ථාපනය කරන ලද දිගනේගම විද්‍යාලය 100 කට අධික අධි දරීද්‍රතාවෙන් පෙළෙන දරුවන් සඳහා 1 වසර සිට 11 වසර දක්වා…
Video Story