ධීවර කටයුතුවලදී දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, මහජන චීන සමූහාණ්ඩුවේ ගුඇංග්සි ෂුඇං (Guangzi Zhuang) ස්වයං-පාලන ප්‍රාන්තයේ ධීවර, සත්ත්ව පාලන හා පශු සම්පත් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අතර වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල…
මේ වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම ඇතුළු ආයතන 13ක් ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් කර්මාන්තය තුළ රැඳී සිටියි. නමුත් ලිහිසිතෙල් කර්මාන්තයට ඇතුළත් වීම සඳහා නව බලපත්‍ර නිකුත් නොකිරීම, 2006 වර්ෂයේ සිට අර්ධ වාර්ෂික ලියාපදිංචි හා බලපත්‍ර ගාස්තු සංශෝධනය නොකිරීම, ස්වාධීන නියාමනකරුවෙකු නොසිටීම වැනි ගැටලු හේතුවෙන් ලිහිසිතෙල් කර්මාන්තයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ශ්රී…
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණAඩවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත යෑම, අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් වැවිලි භෝගයන්හි අස්වැන්න කෙරෙහි ඇති කර තිඛෙන අහිතකර බලපෑමත්, තේ සහ රබර්භෝගයන්ගේ නිෂAපාදන පිරිවැය ඉහළ යෑම සහ වල් නාශක තහනම් කිරීම වැනි අතාර්කික ප්‍රතිපත්තිමය තීන්දු හේතුකොට ගෙන ප්‍රධාන වශයෙන් තේ සහ රබර් යන වැවිලි භෝග නිෂAපාදකයින්ට දැරීමට සිදුව ඇති දැවැන්ත අලාභය යම්…
ශ්රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර හෙට (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ. මෙම තරඟාවලිය සඳහා bookmyshow.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර කලින් වෙන්කර ගැනීමේ අවස්ථාව හිමිව තිබිණි. කෙසේ වෙතත් හෙට තරඟය සඳහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විට එම වෙබ් අඩවිය නතර කර…
කොළඹ කි‍්‍රයාදාමයේ (Colombo Process) රටවල අමාත්‍යවරුන්ගේ 5 වන සමුළුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝ:25 ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වේ. කොළඹ කි‍්‍රයාදාමයේ රටවල වර්තමාන සභාපතීත්වය ශ‍්‍රී ලංකාව දරණ අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වර්තමාන සභාපතිනියයි. “සෞභාග්‍ය සඳහා ජාත්‍යන්තර ශ‍්‍රම විගමනය, එක්ව කටයුතු කිරීමෙන් වටිනාකම් එකතු කිරීම” මෙවර සමුළුවේ තේමාවයි. ආසියානු සම්භවයක් සහිත රටවල්…
විවිධ වර්ගයේ පේනු (ප්ල්ග්) හා කෙවෙනි (සොකට්), ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ, ඇඩැප්ටර හා විහිදුම් රැහැන් භාවිතය විදුලි සැර වැදීම්වලට හා ගිනි ගැනීම්වලට හේතු වූ ප්‍රධාන සාධක ලෙස හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මහජනතාව, වෘත්තිකයන් හා අදාළ ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අදහස් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරෙන පේනු හා කෙවෙනි පිටවුම් සඳහා…
නේපාලයේ අධ්‍යාපන හා යටිතල පහසුකම් සඳහා ආයෝජනයට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිනි ඩබ්. එස්. පෙරේරා මහත්මිය පැවසීය. නේපාලයේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් පෙරේරා මහත්මිය මේ බව සඳහන් කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ශ්‍රී ලංකා තානාපතිනිය, දෙරට අතර ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික…
රුපියල් මිලියන 1,395.9 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකිරීමට තීරණය කර ඇති බව බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී කියා සිටී. මෙහිදී නව සාමාන්‍ය කොටස් මිලියන 54 ක් එකක් රු. 25.85 බැගින් නිකුත් කිරීමට නියමිතය. සමාගමේ වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. 2,383,448,970.00 ක් වන අතර එය සාමාන්‍ය කොටස් මිලියන 129.6 කින් සමන්විත වේ….
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ 6.4% සිට 2016 ජූලි මාසයේ දී 5.8% දක්වා පහළ ගොස් ඇත. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම…
ඩිස්ටිලරීස් සමාගමේ කොටස්කරුවන් හට ඒ වෙනුවට මෙල්ස්ටාකෝප් සමාගමේ කොටස් හිමිවන බව නිවේදනය කර සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ඩිස්ටිලරීස් සමාගම කියා සිටිනේනේ 2016 සැප්තැම්බර් 30 වනදා වන විට කොටස් හිමිකාරීත්වය දරණ ඩිස්ටිලරීස් කොටස් හිමියෙකු හට එක් කොටසක් වෙනුවෙන් මෙල්ස්ටාකොප් සමාගමේ කොටස් 4 ක් හිමිවන බවයි. මේ අනුව ඩිස්ටිලරීස් කොටස් ගනුදෙනු 2016…
Video Story