Top News

රුපියල තවදුරටත් නිදහසේ පාවෙන්නට ඉඩ දිය යුතුයි – IMF අවධාරණය කරයි

රුපියල තවදුරටත් නිදහසේ පාවීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානී මැනුඑලා ගොරෙටි මහත්මිය පවසයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී අය මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානී මැනුඑලා ගොරෙටි මහත්මිය කියා සිටියේ, අනෙකුත් නැගී එන වෙළෙඳපොළ හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල…

(0)Comments | June 21, 2018 2:45 pm

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ඩොලර් මිලියන 584 ක අවසාන වාරිකය ලැබෙයි

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම, චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දෙන ලදී. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින්  සැලකේ. හම්බන්තොට වරායේ පළමු ආයෝජන කොටසේ අවසන් වාරිකය වන එය ඇමරිකානු ඩොලර් මිලියන 584.19 කි. ආසන්න…

(0)Comments | June 21, 2018 10:48 am

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙරට තුළ බිටුමන් නිෂ්පාදනය අරඹයි

2019 වනවිට දේශීය සැපයුමෙන් 60% ක් සැපයීමේ උත්සාහයක් ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට දැවැන්ත රුකුලක් වෙමින්, මෙරට එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුවේදී දේශීයව බිටුමන් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. මේ පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මහතා මෙසේ…

(0)Comments | June 21, 2018 10:22 am

මාස 02 කදී නව බදු ගොනු 69,000 ක් විවෘත වෙලා

නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවී මාස 02 ක් ඇතුළත නව බදු ගොනු 69,000 ක් විවෘත වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය. “දේශීය ආදායම් පනත ක්‍රියාත්මක…

(0)Comments | June 20, 2018 4:51 pm

කසළ ප්‍රවාහනයට චීනයෙන් දුම්රිය එන්ජින් 04 ක්. වියදම ඩොලර් මිලියන 8 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල එක්රැස්වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන ගැටලුවක්ව පවතින අතර, මීට විසඳුමක් ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිණිස පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් සිදුකිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ කැලණිය සිට අරුවක්කාලු දක්වා දුම්රිය මඟින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුවන අතර, ඒ සඳහා දුම්රිය එන්ජින් 04 ක්, බහාලුම් වැගන්…

(0)Comments | June 20, 2018 2:41 pm

ඉදිකිරීම් සේවාවලින් ජාතිය ගොඩනැඟීමේ බදු ඉවතට

2017 අගෝස්තු 01 දිනට පෙර එළඹ ඇති ඉදිකිරීමේ ගිවිසුම් යටතේ සපයනු ලබන ඉදිකිරීම් සේවා, ජාතිය ගොඩනැගීමේ බද්දෙන් බද්දෙන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ සඳහා අදාළ පනත් සංශෝධනය පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිව ඇත. විවිධ පාර්ශව විසින් කරනු ලැබ ඇති ඉල්ලීම්…

(0)Comments | June 20, 2018 2:38 pm

4 වෙනි මුදල් ප්‍රතිපත්තිය සතියකින් කල් යයි

2018 ජූනි 29 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වසර සඳහා වන සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශ කිරීම සතියකින් කල් දමා තිබේ. මේ අනුව 2018 ජූලි 06 දින පෙරවරු 7.30 ට මෙම සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනස්වීම් ඇතුළුව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ විග්‍රහයක්…

(0)Comments | June 20, 2018 11:45 am

පුද්ගලික රෝහල්වල නැවතී ප්‍රතිකාර ලබන අයට වැට් ගෙවන්න පුළුවන් ආදායමක් තිබෙනවා – මංගල

වත්මන් ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ පටන් මෙරට ජනතාවට වඩාත් සමීප මෙන්ම සහනදායී වෛද්‍ය සේවාවක් ලබා දීම යහපාලන රජයේ ප්‍රධාන අරමුණක් වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එළඹෙන ජූලි 01 සිට පුද්ගලික රෝහල්වල සේවාවන් කිහිපයකට අදාළ වූ වැට් බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් දී අමාත්‍යවරයා මේ බව පැවසීය. “අද…

(0)Comments | June 20, 2018 11:30 am

සහල් පර්යේෂණ කටයුතු සඳහා අන්තර්ජාතික සහාය

ශ්‍රී ලංකාවේ සහල් පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීමට අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ එකඟතාව පළ කොට ඇත. ඒ අනුව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරල් මහතා (Dr. Mathive Morrell) සහ දකුණු ආසියානු කලාපයේ නියෝජිත ආචාර්ය නෆිස් මේ (Dr. Nafees Meah) මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට…

(0)Comments | June 20, 2018 10:37 am

අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමුවෙයි

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Matthew Morel මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ(19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී…

(0)Comments | June 20, 2018 10:31 am