සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානය සදහා නාමයෝජනා බාර ගැනේ. 2018 ජුලි මස 25 දා දක්වා නාමයෝජනා බාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙවර සම්මාන ප්රදානෝත්සවය පැවැත්වෙන්නේ අටවන…
බේරේ වැව නැඟෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය අද (12) ජනතා අයිතියට පත් කෙරේ. කොළබ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීම සඳහා කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදු කර ඇත. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් මෙම…
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග බහුතරයකට හේතුව ප්‍රධාන වශයෙන් ආහාර රටාවන්හි ඇතිව තිබෙන වෙනස්කම්ය. අප රටේ දිනකට පුද්ගලයින් 1000ක් පමණ මිය යන අතර ඉන් සියයට 60ක් එනම් 600ක් පමණ මිය යන්නේ බෝ නොවන රෝගවලිනි. ඉන් අධික ලෙස සීනි සහිත කෙටි කෑම පාරිභෝජනය ඉහළ යාම නිසා දියවැඩියාව ඇතුළු ඇතැම් බෝ නොවන රෝගවලට හේතුවේ. එමෙන්ම පාසල්වල පිහිටි…
2018 අප්‍රේල් 01 දින සිට හඳුන්වා දෙන ලද නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පාමින් එළඹෙන ජූනි 18 දින සිට පුද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවලින් ඉවත් වන බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ. විශේෂඥ වෛද්‍ය සේවා සඳහා බදු අයකිරීමේ උපරිමය මෙතෙක් පැවති 12% සීමාවේ සිට 24% ක් දක්වා දෙගුණ කිරීමට රජය විසින් තීරණය කිරීම මීට හේතු වී…
15 වන ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දරනු ලබන අතර සමුළුව අද සිට ජූනි 13 වන දින දක්වා කොළඹ දී පැවැත්වෙයි. විදුලි සංදේශ සහ තොරතුරු…
Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ පුහුණුකරු වන ජෝන් මැටෝන් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ව්‍යාපාරික නායකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළු දෙකක් සඳහා ජෝන් මැටෝන් මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය. The Knowledge Forum සහ CEO’s Forum ලෙසින් පවත්වනු ලබන මෙම වැඩමුළු දෙක පිළිවෙලින් හෙට…
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2018 අප්‍රේල් මාසය අවසානයේ දී ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 93,523 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙම හිඟ මුදල් ප්‍රමාණය 2018 මාර්තු මාසය අවසානයේ දී රුපියල් මිලියන 89,375 ක් ලෙසින් වාර්තා වූ අතර මේ…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වාර්ෂික විසර්ජන පනත මගින් මධ්‍යම රජයේ ආයතනවලට මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට ලබාදෙන අයවැය ප්‍රතිපාදනවලට අදාළ වියදම් ඇතුළත් කර සකස් කර ඇති ජනරජයේ මූල්‍ය ප්‍රකාශන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2017 වාර්ෂික වාර්තාවේ එළි දක්වා ඇත. 2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ සහ අනෙකුත් ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුව ජනරජයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල…
රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජනවලින් රුපියල් මිලියන 2,833 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ. 2018 මැයි 30 දින වන විට රජයේ සුරැකුම්පත්වල තිබුණු විදෙස් ආයෝජනවල වටිනාකම රු. මිලියන 307,289 ක්වූ අතර එය 2018 ජූනි 06 දින වන විට රු. මිලියන 304,456 ක් දක්වා අඩු වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව…
flydubai ගුවන්සේවය මත්තල ගුවන්තොටුපල සමඟ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ. නිශ්චිත කාලසටහනකට අනුව මත්තල ගුවන්තොටුපොල සමගින් ගුවන් ගමන් සේවා සබඳතා පවත්වන ලද එකම ජාත්‍යන්තර ගුවන් සේවය මෙයයි. මේ සම්බන්ධයෙන් flydubai ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, ඩුබායි සිට මත්තල දක්වා ගමන් කරන මගීන් හට මත්තල සිට කටුනායක දක්වා නැවත වරක් යාමට…