ශ්රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයෙහි 2019/20 වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම හා නවතම ආදි ශිෂ්‍ය වෙබ් අඩවිය දියත් කිරීම පසුගියදා කොළඹ 02, එලිවේට් හිදී පැවැත්වුණු වාර්ෂික හමුව අතරතුර සිදු කෙරිණි. බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර්…
ශ්රී ලාංකිකයන් වන අපි විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන්නෝ වෙමු. එදා මෙදාතුර ශ්‍රී ලංකාව නම් පුංචි දිවයින මුළුමහත් ලෝකයේම නම රැන්දූ මුතු ඇටයක් බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. එවන් විශිෂ්ට ඉතිහාසයකට හිමිකම් කියන අපි විශිෂ්ට රජ පෙළපතකටද උරුමකරුවන් වන්නෙමු. අපටම උරුම වු කීර්තිමත් ප්‍රෞඩ ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේදී රට,ජාතිය,ආගම පුබුදුවාලීමට මෙන්ම තාක්ෂණිකමය හා ඉංජිනේරු ශිල්පය…
වසර නවයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සූර්ය බලශක්ති සමාගම වන BAM ග්‍රීන් මෙරට තුළ බලශක්ති අංශයේ උන්නතිය උදෙසා ඒ හා සම්බන්ධ සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම සේවාවන් සැපයීමටත්, සපයනු ලබන සේවාවන් හි ගුණානාත්මක භාවය තව වැඩි දියුණු කිරීමටත් මෙම වසරේ අරමුණු කරගෙන ඇත. BAM ග්‍රීන් ආයතනය බමුණුආරච්චි පදනම හා එකාබද්ධව අලුතින්…
දිගු කාලීනව සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම සඳහා කොමර්ෂල් බැංකුව 2019 වසරේදී පැවැත්වූ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන වැඩසටහන මගින් වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජිකයින් 86 දෙනෙකු වෙත බුහුමන් පුදකිරීම පසුගියදා සිදුකරන ලදී. “Celebrating 25 years of shared prosperity and achievement” යන තේමාවෙන් යුතුව අති උත්කර්ශවත් අයුරින් සංවිධානය කර තිබුණු මෙම උත්සවය කොළඹ…
ජීවිත රක්ෂණය ඉතාමත් සරල කරමින් ඒ පිළිබඳව තොරතුරු ලබාදීම සඳහා ඉතාමත් ආකර්ශනීය නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කරන බුද්ධිමත් කථන රොබෝවරියක් (chatbot) සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හඳුන්වා දී තිබේ. සෙලින්කෝ ලයිෆ් සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම පුද්ගලයෙකුට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් අළුතෙන් හඳුන්වාදී තිබෙන ‘Ceylena’ නම් වන වර්චුවල් සහාය ලබාගත හැකි අතර ජීවිත රක්ෂණයට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT), මෙරට විශාලතම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා පොළ වන EDEX EXPO 2020 ප්‍රදර්ශනයේ නිල විදුලි සංදේශ සේවා සැපයුම්කරු බව සාඩම්බරයෙන් දැනුම්දෙයි. අඛණ්ඩව 17 වන වරටත් පවත්වනු ලබන EDEX EXPO ප්‍රදර්ශනයට අට වැනිවරටත් විදුලි සංදේශ සැපයුම්කරු ලෙස එක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රදර්ශනය නැරඹීමට…
– Samsung Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kevin SungSu YOU සාමාන්‍යයෙන් නව වසරක් ආරම්භවීම යනු ගතවූ වසර සහ එළඹෙන අනාගතය දෙස විමසුම් සහගත දැක්මකින් බැලීමට සුදුසුම කාලයකි. අභියෝග ජයගනිමින් නව අවස්ථා විවර කරගනිමින් ඉදිරියට යාම සඳහා හොඳම අවස්ථාවක් බවට මේ මොහොත පත්කරගැනීමට හැකිය. ලාස් වේගාස් නුවර පැවැත්වෙන CES 2020 ලෝකයේ දැවැන්තම පාරිභෝගික තාක්ෂණික සම්මන්ත‍්‍රණයයි. සෑම…
ශ්රී ලංකාවේ අක්ෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයාවන විෂන් කෙයා ආයතනය මහනුවර ආසිරි රෝහලේ බිම් මහලේ ස්ථාපිත කළ නවතම ශාඛාව සමඟින් දිවයින පුරා විහිදී සිය ශාඛා ජාලය තවත් ව්‍යාප්ත කරයි. අභිනව විෂන් කෙයා ශාඛාව විවෘත කිරීමේ උළෙල විෂන් කෙයා ආයතන සමූහයේ සභාපති දසන්ත ෆොන්සේකා මහතා, මහනුවර ආසිරි රෝහලේ සාමාන්‍යාධිකාරී නලීන් පැස්කුවෙල් මහතා, සුවසෙවන රෝහලේ අක්ෂි විශේෂඥ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්‍රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියළුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo, යළිත් වරක් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ජනවාරි 24, 25 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදීත් පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 17 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉකුත් කාලය තුළ, රටේ තරුණ පරපුරෙහි අනාගත අධ්‍යාපනික…