ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පදකයා වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයින් වෙත P30 Lite, Y9 Prime 2019 සහ Y5 2019 ස්මාර්ට්ෆෝන් විශේෂ මිලකට හදුන්වා දෙයි. මෑතකදී ශ්‍රී ලාංකීය වෙළඳපලට හඳුන්වා දුන් P30 Lite එහි වූ බහු කාර්ය ක්‍රියා කිරීමේ හැකියාවන්, වැඩිදියුණු කල ක්‍රියාකාරීත්වය සහ ඉහළ මට්ටමේ කැමරා ගුණත්වය නිසා ලොව පුරා පරිශීලකයින් අතර ප්‍රසිද්ධියට පත්ව…
මානව හිමිකම් ඇතුළු ගෝලීය ඉලක්ක දේශියකරණය කොට ඉදිරියට ගෙනයාම ඉලක්ක කරගත් වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ අරමුණින් සහ මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණින් සංවිධානය කෙරෙන PEACE EXPO & COLOMBO FOOD FEST 2019 මෙවර දෙසැම්බර් 14 සහ 15 යන දිනවලදී කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි. එක්සත් ජාතීන්ගේ…
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ආයතනය වන ජෝන් කීල්ස් පදනම විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම සහ ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා සාර්ථකව නිමා කෙරිණි. කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අලලා සිව්වන වතාවටත් සංවිධානය කෙරුණු මෙවර වැඩසටහනේ තේමාව ‘Report for Support’ විය. ශ්‍රී ලංකා පොලීසියේද සහය ඇතුව එලිෆන්ට්…
ශ්රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) සංවර්ධනය (Best Luxury Condo Development) හොඳම නිවාස ව්‍යාපෘති කාණ්ඩය (Best Housing Project categories) සහ ආයතනික සමාජ සත්කාරය සඳහා විශේෂිත සම්මානය (special recognition in CSR) ඇතුළුව සමස්ත සම්මාන 4කින් පිදුම් ලබයි. තායිලන්තයේ බැංකොක් නුවර Athenee හෝටලයේ පසුගිය නොවැම්බර් 22 වන දින පැවැත්වූ “Property Guru Asia Property Awards” සම්මාන උළෙලේ…
ACHSI හෙවත් Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් හෙද විදුහලේ ඉගෙනුම ලැබූ නවක හෙද ශිෂ්‍ය කණ්ඩායමට හිස් පළඳනා සහ වාර්ෂික ඩිප්ලෝමා ප‍්‍රදානය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින. මෙහිදී 12 දෙනෙකු හිස්…
CB Shine 125CC සහ CD Dream 110CC සඳහා වැඩිම ඉල්ලුමක් සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම විසින් මෙරට බෙදාහරින Honda මෝටර් සයිකල් සඳහා වන ආයතනික ඉල්ලුම ඉහළ යයි. මේ අනුව නවතම Honda CB Shine 125CC සහ CD Dream 110CC යතුරු පැදි ආයතනික අවශ්‍යතා සඳහා මිලදී ගැනීම ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. මෙම වර්ධනය පිළිබඳව අදහස් දැක්වූ සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් සමාගමෙ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි චාරක පෙරේරා මහතා සඳහන් කළේ Honda…
ආසියාවේ පැරණිතම ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයක් වන නුවරඑළිිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය (NEGC) පසුගියදා තම අන්තර්ජාල ගෙවීම් පහසුකම් (IPG) සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව පත්කර ගන්නා ලදි. මෙම සේවාව මගින් Visa, Mastercard සහ UnionPay සන්නාම වලින් යුත් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ් පත් හරහා කෙරෙන ගෙවීම් බලාත්මක කිරීම සහ සැකසීම සිදු කෙරේ. නුවරඑළිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේ සාමාජික ගාස්තු ද…
සියවසකට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකිකයන් සමග රැුඳෙමින්, නවීන ලෝකයේ තාක්ෂණය හා මුසුවූ ජීවන රටාව මෙරටට යා කිරීමට ඇපකැපවී කටයුතු කරන ශ්‍රී ලංකා ටෙලිකොම් යනු හෙළයේ මහා සන්නිවේදන පෙරගමන්කරුවාය. තම සේවා මෙන්ම සමාජ සත්කාරක කටයුතු වලදීද ආවේනික අපූර්වත්වයකින් එ්වා සිදුකරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, සිය වාර්ෂික දින දසුන නිර්මානය කිරීමේදීද එම ස්වභාවය රඳවාගනුයේ සෑම වසරකම…
නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන් හට දැන් අලියාන්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සුවිශේෂී ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභ හිමිකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගම අතර එළඹි විශේෂ ගිවිසුමකට අනුව මෙම නවතම රක්ෂණාවරණ පහසුකම් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන්ට පමණක් හිමිවන වරප‍්‍රසාදයකි. ඒ අනුව, කාඞ්පත් හිමියාගේ අකල්…
මාස්ටර්කාඞ් ගෙවීම් පිවිසුම් සේවාව මගින් ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් පිවිසුම් පහසුකමක් ලබාදෙයි සිය අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ තම වෙබ් අඩවියේ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා ඇඟලූම් අලෙවියේ මෙරට ප‍්‍රමුඛතම සමාගමක් වන ෆැෂන් බග් විසින් තම අන්තර්ජාල ගෙවීම් පිවිසුම් (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මෙහිදී, කොමර්ෂල් බැංකුව විසින් ෆැෂන් බග් වෙබ් අඩවියේ ගෙවීමේ ක‍්‍රියාවලිය සඳහා…