ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නවතම ශාඛාව 2018 ඔක්තෝබර් 15 වන දින රුවන්වැල්ල නගරයේ විවෘත්ත කරන ලදී. නව රුවන්වැල්ල ශාඛාව අංක 197, අවිස්සාවේල්ල පාර, රුවන්වැල්ල යන ලිපිනයේ පිහිටා ඇති අතර එය දිවයින පුරා විහිදුනු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලයේ 152 වන ශාඛාවයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති හේමක අමරසුරිය මහතා, ප්‍රධාන විධායක නිළධාරී චන්දන එල් අළුත්ගම මහතා,…
සියලු දෙනාටම පහසුවෙන් මිළදී ගත හැකි ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ගෙන ඒමට පියවර ගනී. GTI,Informa සහ Huawei සමාගම් එක්ව ආසියා පැසිෆික් WTTx (ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය) සමුළුව පසුගියදා සාර්ථකව නිමා කරනු ලැබුයේ ‘සෑම ගෘහයකටම පහසු සහ වේගවත් ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්, යන තේමාව යටතේ ය. ආසියා පැසිෆික් කලාපයේ ගෘහයන් තුල අන්තර්ජාල සැපයුමේ වර්ධනය වේගවත් කිරීම,…
වකුගඩු රෝගයෙන් පීඩිත ගම්මානවල පවුල් 300 කට අධික පිරිසිකට පිරිිසිදු පානීය ජල සැපයීමේ ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් සහ Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ජිනසේන සමාගම විසින් ප්‍රථම වරට මෙරට දී නැනෝ තාක්ෂණික ජල පවිත්‍රකරණ පද්ධතියකA පෙළොන්නරුවේදී ස්ථාපිත කරයි. මෙම මධ්‍යස්ථානය පෙළොන්නරුව සේගල…
ශ්රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන ජාලය වන හච් විසින් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් කටහඬ පදනම් කරගත් තොරතුරු හා එදිනෙදා අවශ්‍යතා ආශ්‍රිත සේවා රැසක් ඇතුලත් 555 සේවාව දියත් කළේය. මෙම සේවාව තුලින් රටේ ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍ය වේදීන් සමග සම්බන්ධ වී ඔබේ රාශිය අනුව සතිපතා ජ්‍යෝතිෂ්‍ය අනාවැකි, දිනපතා රාහු කාලයන් හා සුභ හෝරාවන් දැනගත හැකි අතර, ජීවිතය හා වෘත්තීය…
මෙරට කීර්තිමත් පිරිමි පාසලක් වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ප‍්‍රාථමික අංශය විසින් සිය කලා කුසලතා එළිදැක්වීම සදහා ඉදිරිපත් කළ “Beyond Imagination” සැණකෙළිය සමග රස සහකරුවෙකු ලෙසින් අත්වැල් බැද ගැනීමට Na Tree කේටරින් සේවය සමත් විය. දරුවන්ගේ බුද්ධි කලම්බන ක‍්‍රියාවලිය නව මානයකට රැගෙන යමින් ඔවුන් සතු නිර්මාණශීලීත්වය අවධි කළ මෙම වැඩසටහන පේ‍්‍රක්ශකාගාරයේ වෙසෙස් පැසසුමට ලක් විය. …
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම අතුරුපස, බීම මිශ්‍රණ සහ බේකරි අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් පුද්ගලික සමාගම තම නවතම නිෂ්පාදනය ලෙස ආමන්ඩ් චොකලට් සහ මින්ට් චොකලට් රසයන්ගෙන් වූ ඩබල් ලේයර් පුඩිං මිශ්‍රණ පෙළ ලාංකීය වෙළඳ පොළ වෙත හඳුන්වාදෙයි. අද දවසට ගැලපෙන අයුරින් ලාංකීයන්ගේ රස නහර පිළිබඳ කළ මනා අධ්‍යනයකින් අනතුරුව හඳුන්වාදෙන මෙම පුඩිං නිෂ්පාදනයෙහි තව…
අභිමානවත් ඉතිහාසයක් උරුම කොටගත් ශ‍්‍රී ලංකාව සීඝ‍්‍රයෙන් දියුණු වන ලෝකයත් සමඟ පෙරට යන ගමනේදී නවෝත්පාදනයෙන්, නව නිපැයුමෙන් සන්නද්ධ වීම අතිශයින් වැදගත් ය. මධ්‍ය ආදායම් රටක් වන ශ‍්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්කිරීම කරා යන ගමනේදී සෙසු සියලූ පහසුකම් සපුරාලීම මෙන්ම නව්‍යකරණ හා නවෝත්පාදන උදෙසා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම අතව්‍යශ්‍යයෙන් සිදුකළ යුත්තකි. ඒනිසාම, අපූර්වතම නව…
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිය විකුණුම් බලකාය වෙනුවෙන් B Connect නමින් නවතම අයදුමක් හඳුන්වා දෙන ලද අතර මෙමගින් ඔවුනට තොරතුරු යාවත්කාලීනව එසැනින් ලබාගැනීමේ පහසුකම සලසා තිබේ. ඩිජිටල් තාක්ෂනය පෙරටු කරගනිමින් ගමන්ගන්නා තරඟකාරී ව්‍යාපාර පරිසරයක නව තාක්ෂණයෙන් සන්නද්ධ විකුණුම් බලකායක අවශ්‍යතාව හඳුනාගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම අයදුම නිර්මාණය කරන්නේ විකුණුම් බලකාය සඳහා වඩා කාර්යක්ෂම සන්නිවේදන ජාලයක්…
ශ්රී ලංකා “VIVA ELITE” හිමිකරුවන්ගේ සංගමය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන රථවාහන රැළිය මෙම මස (27) දින පැවැත්වීමට සැලසුම් කර තිබේ. දියත උයනේ සිට මීගමුව දක්වා මෙම රථ පෙරහැර ගමන් කිරීමට නියමිතය. ඒ සඳහා VIVA ELITE මෝටර් රථ 100කට වැඩි ප්‍රමාණයක් සහභාගී වනවා ඇත. පළමුවරට සංවිධානය කරනු ලබන මෙම රථ පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරන…
කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් දිවයින පුරා කොළඹ කොටස් හුවමාරුව විසින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි රත්නපුර ශාඛාව විසින් කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳ පවත්වනු ලබන තවත් එක් වැඩසටහනක්, කෑගල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. “ආයෝජයනයට දැනුම” නමින් නම්කර ඇති මෙම එක්දින වැඩමුළුව ඔක්තෝම්බර්…
Video Story