සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම හෙවත් ඩීමෝ සමාගමේ කෘෂි ව්‍යාපාර අංශයේ නවතම කාර්යාලය සපුගස්කන්ද මාකොළ ප්‍රදේශයේ විවෘත කරයි. මෙම නව කාර්යාලය මඟින් බීජ, පොහොර මෙන්ම කෘෂි විශේෂඥ උපකරණ ආදිය ගොවි ජනතාව වෙත හඳුන්වාදීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද ක්‍රියා කරයි. මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය සඳහා වන දායකත්වය පුළුල් කරමින් ඩිමෝ හි අනාගත අරමුණු සඵල කර ගැනීම සඳහා මෙම නව කාර්යාලය ඔස්සේ කටයුතු…
ලොව ප්රමුඛ රථවාහන සන්නාම වලින් යුතු උසස් තත්වයේ රථවාහන රැසක් සමඟ “LB Big Wheels රථවාහන දැක්ම 2018“ කොළඹ 7 නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ඇරඹෙයි. මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා අතින් මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘත කෙරිණ. එල් බී ෆිනෑන්ස් හි කළමණාකාර අධ්යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා, ස්ටර්ලින්ග් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ සභාපති සී මොල්ලිගොඩ, ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති රන්ජන් පීරිස් මහතා සහ එහි නිලධාරි…
ශ්‍රී ලංකාවේ 100% දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු හා බුත්තල නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙකු පත් කර ගැනීමෙන් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. පැල්වත්ත කිරි සමාගමෙහි නිර්මාතෘ වූ ආරියසීල වික්‍රමනායක ගේ මගපෙන්වීම යටතේ සමාගමෙහි කළමනාකාරීත්වය හොබවන අක්මාල් වික්‍රමනායක, සමාගමෙහි ක්‍රියාකාරිත්වය ඉහළ නංවාලමින් වෙළඳපොල තුල තරඟකාරීත්වයක් ප්‍රතිස්ථාපනය කර…
රාජගිරියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක් වන අයිකොනික් ගැලැක්සි හි නිවාසවලින් සියයට 50 ක් මේවන විට අලෙවි වී අවසන් බව දේපල සංවර්ධනයේ පුරෝගාමී සමාගමක් වන අයිකෝනික් ඩිවලපර්ස් නිවේදනය කරයි. සුඛෝපභෝගී තට්ටු නිවාස සදහා පවතින ඉල්ලූම උච්චාවචනය වන අවස්ථාවක අයිකොනික් ගැලැක්සි හි නිවාසවලට මෙම ඉහල ඉල්ලූම ඇතිවීම විශේෂයි. නිවාස 261 කින් සමන්විත මෙම අති සුඛෝපභෝගි…
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය හරිත න්‍යාය පත්‍රය අනුව යමින් සමාගමටම අයත් ඉඩමක ඉදිකළ නවතම පරිසර හිතකාමී ශාඛාව පසුගියදා කඩවත නගරයේදී විවෘත කළේය. අංක 15්, ජය මාවත, කඩවත දරණ ස්ථානයේ පිහිටි වර්ග අඩි 6000 කින් සමන්විත මෙම තෙමහල් ශාඛාව තට්ටු හතරක් දක්වා පුළුල් කළ හැකිබව සමාගම සඳහන් කරයි. එකවර 50 දෙනෙකුට අසුන්ගත හැකි පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විත…
Hyundai Eon මෝටර් රථයක් සහ ස්කූටරයක් සමග රුපියල් මිලියන 05 ක තෑගි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මගින් පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට ඉදිරි මාස නමයක කාල සීමාව තුළදී මෝටර් රථයක්, ස්කූටරයක්, තවත් වටිනා ගේ දොර උපකරණ 180 ක් ඇතුළු රුපියල් මිලියන 05 ක් වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ. කොමර්ෂල්…
6.23-inch Super Full Screen, 2.0 Full Screen Multitasking සමග ජංගම දුරකථන ක්ෂේත්රයේ ප්‍රථම වරට Hand Gesture Operations සහිතයි නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන එය 64GB සහ 4GB RAM එකක් සහිත…
‘පන්සිය පනස් ජාතක වන්දනාව’ බේස්ලයින් මාර්ගය යොදාගනිමින් පන්සිය පනස් ජාතකයට අයත් කථා වස්තූන් චිත්‍ර අනුසාරයෙන් ප්‍රදර්ශනය කෙරෙයි. “අපේ මනුදම් යහ ගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කිරීම“ සිය තේමාව කරගත් ජාතික සන්නිවේදනය සැපයුම්කරු හෙවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් මෙවර වෙසක් උළෙල නිමිත්තෙන්, පන්සිය පනස් ජාතකය හරහා බෝධිසත්ව චරිතයක ගුණයන් සමාජයට සන්නිවේදනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම…
AI තාක්ෂණය මඟින් ඡායාරූපකරණය මෙහෙයවීමේ හැකියාව සහිතයි ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය නවතම නිෂ්පාදනය වන Huawei P20 Pro ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම පැවැත්වුනු අතර ඒ සඳහා Huawei ස්මාර්ට්ෆෝන් හි ශ්‍රී ලංකා කළමණාකාරීත්වය සහ සිංගර් ශ්‍රී ලංකා කළමණාකාරීත්වය මෙන්ම ප්රමුඛ…
ලොව ප්‍රථම ත්‍රිත්ව කැමරා පහසුකම් සහ Artificial Intelligence සහිතව Huawei P20 Pro ළඟදීම ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝනය වන Huawei විසින් නවතම Huawei P20 Pro ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සැරසෙයි. කැමරා ත්‍රිත්වයක් සහිතව ලොව මුල් වරට නිපදවූ ස්මාර්ට්ෆෝනය වන මෙහි කැමරා ත්‍රිත්වය Artificial Intelligence මගින් මෙහෙයවීම ද විශේෂත්වයකි. අනිකුත් සියලුම ප්රමුඛ සන්නාම අභිබවා යමින් නිපදවූ මෙම Huawei P20 Pro ස්මාර්ට් ෆෝනය මේ වනවිට ජාත්‍යන්තර මට්ටමින් හඳුන්වා දී අවසන් ය…
Video Story