නාගරික, අර්ධනාගරික මෙන්ම ගම්බද ප‍්‍රදේශවල ද වර්තමානය වන විට ප‍්‍රවාහනය මූලික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. පොදු ප‍්‍රවාහන සේවාවන්ගේ පවතින නොයෙකුත් අඩුලූහුඩුතා මෙන්ම වඩාත් සුවපහසු, කාර්යක්‍ෂම හා විශ්වසනීය ගමන් අවශ්‍යතා නිසා කුලී රථ සේවාවන් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ඉතා ජනප‍්‍රිය ප‍්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව ඇත. එහෙත් නිශ්චිත ගාස්තු ක‍්‍රමවේදයක් නොමැති වීම, විධිමත් වෘත්තීමය හා…
පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ පීඩා සිදුකිරීම් හෙවත් ‘Cyber Bullying’ විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ‘Cyber Bullying’ මගින් සිදුවන්නේ කෙටි පණිවිඩ, ඊමේල් හෝ සමාජ මාධ්‍ය වැනි ක‍්‍රම භාවිතයෙන් වෙනත් කෙනෙකුට තර්ජන හෝ පීඩාවන් ඇතිකිරීම ය. හිතාමතාම කෙනෙකුට සෘජුව හෝ වක‍්‍රව කායික හෝ මානසික හිංසා පීඩා පැමිණවීමට මෙන්ම හුදෙක් මිතුරෙකුට මිතුරියකට උසුළු විසුළු…
පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන දියුණුවක් සහිත දේපල කර්මාන්තය පුළුල් ලෙස වර්ධනය වීමෙන් රටපුරා ප්‍රධාන නගර නාගරීකරණය වී ඇත. 2014 වසර මුල සිට උසස් තත්වයේ ඉදිකිරීම් පිළිබඳ අවධානය යොමු කරන ලද දේපල සංවර්ධන සමාගමක් වන ගේට්වේ හෝම්ස් පෞද්ගලික සමාගම (Gateway Homes (Pvt) Ltd) ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය Avenue 9 නියමිත කාලය තුළදී…
අධ්‍යාපනය අතින් උසස් තත්වයට පමණක් සීමා නොවුණු IIT ආයතනය මෑතකදී මැලේසියාවේ 12 වන වරටත් පැවැත්වූ UiTM Sports Fiesta 2017 ක්‍රීඩා උළෙලෙහි දී තම ක්‍රීඩා දක්ෂතාද එළි දැක්වූහ. එහිදී IIT රග්බි කණ්ඩායම රන් පදක්කමක් ලබා ගත් අතර, IIT පැසිපන්දු කණ්ඩායමද ජයග්‍රහණ ලබා ගත්හ. මෙම ක්‍රීඩා උළෙල සඳහා පිලිපීනය, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පුරුව යන රටවල විශ්වවිද්‍යාල ද…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොළඹ පිහිටි ගුවන් ප්‍රවේශ පත්‍ර විකුණුම් කණ්ඩායම විශේෂිත මෙල්බර්න් ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර, එහි දී සිදු කරන ලද දිනුම් ඇඳීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රධානයක් ද සිදුකරන ලදී. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හි ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපන හා පුහුණු කළමනාකරු සංජීවනී බැක්මීදෙනිය ජයග්‍රාහී…
ශ්රී ලංකාවේ ඉදිකිරීම් කරමාන්තයේ පුරෝගාමියෙකු වන නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ITC 1 Colombo 1 ලෙස කොන්ක්‍රීට් ඇතිරීමේ ව්‍යාපෘතියක් ඉන්දියාවේ ලාර්සන් සහ ටුබරෝ සමාගම හා එක්වෙමින් සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ඉතිහාසයේ දෙවන විශාලතම අඛණ්ඩ කොන්ක්‍රීට් ඇතිරීම මෙය වන අතර කොන්ක්‍රීට් ඇතිරුමේ සෑම අංශයක්ම නියම ආකාරයට ඇති බව තහවුරු කර ගැනීමට ඒ සඳහා නවලෝක කන්ස්ට්‍රක්ෂන්…
ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් යානා අභ්‍යන්තර සේවා ආසියා ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේ දී වාණිජ ගුවන් සේවා යානා මැදිරි සඳහා වන නවෝත්පාදනය (Innovation in Commercial Airline Cabins’) වෙනුවෙන් ගෞරවනීය සම්මානයක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ලබාගත් විශිෂ්ටතම සම්මාන ලැයිස්තුවට තවත් එක් ගෞරවාන්විත සම්මානයකි. පසුගිය නොවැම්බර් 1 වැනිදා සිංගප්පූරුවේ…
මෑතකදී ඇමරිකාවේ පැවති SABRE Global Awards 2017 ගෝලීය මහජන සම්බන්ධතා සම්මාන උළෙලේ දී Ogilvy PR ශී‍්‍ර ලංකා මෙම වැඩසටහන වෙනුවෙන් රන් සම්මානය දිනාගැනීමත් සමඟ මෙම නම් කිරීම සිදුකරන ලදී. ලොවපුරා පිහිටි ආයතන විසින් ඉදිරිපත් කරනලද 5,000 කට අධික මහජන සම්බන්ධතා වැඩසටහන්් අතරින් විශිෂ්ටතම වැඩසටහන් 40 ක් හඳුනාගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. මෙයට මාසයකට පමණ…
ජාත්‍යන්තර තලයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා ජාලය වන ODEL මේ නත්තලේදී පාරිභෝගිකයින්ට ලෝකයේ ජනාදරයට පත්ව ඇති සන්නාම සමගින් ඉතාමත් පුළුල් සාප්පු සවාරි අත්දැකීමක් විනෝදාස්වාදය ද කැටිව ලබාදීමට කටයුතු යොදා තිබේ. ‘A whole new world’ යන තේමාවෙන් ODEL සිය නත්තල් සමය සබැදි පරිවර්තනය ඉදිරිපත් කරන අතර කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන ODEL විලාසිතාගාරය උත්සව සිරියෙන් ඇලලී…
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන් සේවය ලෙස නොකඩවා තෙවැනි වසරටත් පසුගියදා පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල ආසියාවේ සහ ඕෂනියාවේ බොහෝ පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවා සහ ගුවන් තොටුපළවල් විසින් පිළිගනු ලබන සම්මාන උළෙලකි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ…
Video Story