Featured News

කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන්

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, කුරුණෑගල, කොළඹ, අම්බලන්තොට,රත්නපුර සහ මහනුවර යන ශාඛාවන්හිදී ඉදිරි සතිය තුල පැවැත්වීමට නියමිතය. අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

(0)Comments | October 23, 2017 1:45 pm

Ekroma Realtors විසින් සුඛෝපභෝගී දිවිපැවැත්ම සඳහා “ආර්යා” හඳුන්වා දෙයි

නාගරික ජනාවාස සඳහා ඇති ඉල්ලුම සහ ආකර්ෂණය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, බොහෝ පිරිස් තම ජීවනෝපාය සඳහා නගරය වෙත පිවිසෙයි. එනිසාම පසුගිය වසර කිහිපය පුරාම කොළඹ නගරය සීග්‍රයෙන් වෙනස්වීම් වලට ලක්වී ඇත. Ekroma Realtors යනු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත දේපල හා සංවර්ධන සමාගමකි. නූතන ජීවන අවශ්‍යතා සඳහා ගැලපෙන අද්විතීය ජීවන රටාවක් කොළඹ නගරයට ලබා…

(0)Comments | October 19, 2017 4:40 pm

සෙලින්කෝ ලයිෆ් 2016 වාර්ෂික වාර්තාවට ටෝකියෝ සම්මාන ප‍්‍රදානයේදී ARC සම්මාන ත‍්‍රිත්වයක්

වාර්ෂික වාර්තාවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ලෝකයේ තිබෙන විශාලතම සහ ගෞරවණීය තරගයක් ලෙසින් සැලකෙන ARC සම්මාන ප‍්‍රදානයේ ටෝකියෝ නුවර පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2016 වසරේ වාර්ෂික වාර්තාව සම්මාන තුනක් දිනාගැනීමට සමත්විය.   ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහිදී ‘Financial Data’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් දිනාගත් අතර ‘Written Text’…

(0)Comments | October 19, 2017 3:31 pm

සෙලාන් ටිකිරි – සෑම දරුවෙකුම අගයන ගිණුමක්

ජ්‍යෙෂ්ඨ කළමනාකරු, වගකීම් සේවා සහ නව මාධ්‍ය, දිනේෂ් ජෙබමනි මහතා සහ විකුණුම් හා අලෙවි ප‍්‍රධානී, ගාමික ද සිල්වා මහතා ළමා ඉතුරුම් ගිණුම් සම්බන්ධ පුරෝගාමියා ලෙස වසර 26 කට වඩා දිවෙන දිගු සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන සෙලාන් ටිකිරි ළමා ගිණුම මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ ජීවන රටා හා අවශ්‍යතාවන්ගේ වෙනස්කම් අනුව කාලානුරූපීව වැඩිදියුණු වී තිබේ. එදා මෙදාතුර දහස්…

(0)Comments | October 19, 2017 9:39 am

කාගිල්ස් බැංකුව සිය 16 වන ශාඛාව රත්නපුරදී විවෘත කරයි

රත්නපුර නගර මධ්‍යයේපිහිටා ඇති නගරසභාවෙළඳ සංකීර්ණයෙහි කාගිල්ස් Food City ශාඛාව තුල සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි නවතම ශාඛාව විවෘත කරන ලදී. මෙම නවතම බැංකු ශාඛාව, කාගිල්ස් බැංකු ඒකාබද්ධ නියෝජ්‍ය සභාපති රජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා සහ ප්‍රධාන ආරාධිත, සීමාසහිත Cargills Foods Company පුද්ගලික සමාගමෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(පාරිභෝගික) සහන් ගනේගම මහතා අතින්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) රුමේස් රහීම් මහතා සහ කාගිල්ස් බැංකු…

(0)Comments | October 18, 2017 11:36 am

Riu Sri Lanka හෝටලයෙන් සැබෑ ආහාර-පාන විවිධත්වයක් අත්විඳින්න

පැය 24 පුරා All Inclusive පහසුකම පිරිනමන තරු පහේ හෝටලයක්වන Riu Sri Lanka හෝටලය ලොව පුරා රාජ්‍යයන් රැසක සංස්කෘතීන්වලට අයත් ආහාර-පාන පිරිනමන අතර, මෙරට දේශීය ආහාර-පාන සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. රිටි පන්න සහ සිලෝන් ලෙස නම්කර ඇති ප්‍රධාන ආපනශාලා දෙකට අමතරව තවත් තේමාන්විත ආපනශාලා තුනක් හෝටලය සතුය. ප්‍රධාන ආපනශාලාවේ ශ්‍රී ලාංකේය සහ ආසියානු…

(0)Comments | October 10, 2017 11:23 am

08 වන වසර සඳහාත් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යය සමුළුවට බ‍්‍රැන්ඩික්ස් අනුග‍්‍රහය

සේවා ස්ථානයේ සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමට අඛණ්ඩවම සහයෝගය දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් 2017 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සමුළුව (OSH) සඳහා පිට පිටම 08 වන වසරට අනුග‍්‍රහය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මෙම සමුළුව, කම්කරු, කම්කරු සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH)  විසින් සංවිධානය කරන අතර සමුළුව 2017 ඔක්තෝම්බර්…

(0)Comments | October 6, 2017 5:33 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් 2017 MDRT ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක්කරයි

MDRT බලකාය ගොඩනැංවීමට සූදානම්   ශ‍්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගවත් වර්ධනයක් වාර්තා කරන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම තම අලෙවි උපදේශක බලකායෙහි MDRT ^Million Dollar Round Table& ව්‍යාපාරික පරිමාව ඉක්මවා 2017 වසරේ එම කඩ ඉම ජයග‍්‍රහණය කල සාමාජිකයින් වෙත සම්මාන පිරිනැමීම පසුගිය සැප්තැම්බර් මස 8වැනිදා අඟහරුවාදා, එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ඇතුලූ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් සිදු…

(0)Comments | October 6, 2017 5:19 pm

ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් වගකීම් සහගත බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි

ව්‍යාපාරික, ආර්ථික සහ මූල්‍ය තොරතුරු වාර්තා කරන ලන්ඩන් නුවර පදනම් කරගත් මුද්‍රිත සහ අන්තර්ජාල ජර්නලයක් වන ‘කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල්’ (CFI.co) විසින් ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් වගකීම් සහගත බැංකුව’ (Most Responsible Bank) ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත. බැංකුවට මෙම සම්මානය ලබාදීමට විශේෂයෙන්ම හේතුවී තිබෙන්නේ බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ හරිත බලශක්ති ධාරිතාවය පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණයේ පුනර්ජනනීය…

(0)Comments | October 6, 2017 5:13 pm

ශී‍්‍ර ලාංකිකයෝ බොහෝ දෙනෙක් තම හදවතේ සිහින හඹා යාම වයස අවුරුදු 30 ත් 40 ත් අතරදී අත්හැර දමති

ඔබත් එවැනි කෙනෙක් ද? ක‍්‍රමයෙන් වියපත් වීම යනු ඔබට ඔබේ ජීවිතය උපරිමයෙන් විඳීමට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දෙමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම නීරෝගී ජීවිතයකට උපකාරී විය හැකි නව කිරිපිටි වර්ගයක් හඳුන්වා දෙයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම ඉලක්ක කරගත්, ශාක ස්ටෙරෝල් :ඡුක්බඑ ීඑැරදකි* සහිත නීරෝගීමත් ජීවිතයකට උපකාරී විය හැකි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අඩු…

(0)Comments | October 6, 2017 11:53 am