Intel සමාගමේ, Intel Processor පදනම් කරගත් 2 in 1 පරිගණක වල විශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ කාර්යක්ෂමතාව, පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කරන ලදී. Intel සමාගමේ වැඩි ලාභ උපයන පුද්ගල පරිගණක (Personal Computers) ව්‍යාපාරයක් සදහා සිදු කරන ආයෝජන ඉහළ නැංවීමේ ක්‍රමෝපාය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම 2 in 1 පරිගණක මහඟු මෙහෙවරක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා…
ශ්රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන Hutch සිය සමාගමේ අලෙවිකරණයේදී ඉහළ දක්ෂතා දැක්වූන් ඇගයීමට ලක්කරයි. මේ සඳහා පැවැත්වූ Hutch Champion’s Challenge 2015 /16 ඇගයුම් උළෙල මෑතකදී කොළඹදී පැවැත්විණ. මෙම උත්සවය සදහා හචිසන් ආසියා ටෙලිකොම් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඈන් චෙන් සහ Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ද එක්ව සිටියහ. මෙම අවස්ථාව සඳහා…
විෂන් කෙයා ආයතනයේ දෘෂ්ඨි විශේෂඥයන් හට සිය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමකර දීමේ අරමුණ පෙරදැරිව විෂන් කෙයා අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරන ලද දෘෂ්ටිමිතික දිනය ජුනි මස 12වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් ක්‍රිස්ටල් බෝල්රූම් හිදී සාර්ථකව නිමාවට පත් විය. “සැමට පෙනුම” තේමාව යටතේ පැවති අක්ෂි…
ලෝප්‍රකට Leica හා එක්ව ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණය සඳහා නව අරුතක් එක් කළ අනගි නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන HuaweiP9 ජූනි මාසය තුළදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතයි. ජර්මානු සමාගමක් වන Leica හා එක්ව නිපදවූ ලෙන්ස් දෙකක් සහිත අගනා කැමරාවකින්ද යුක්ත මෙම HuaweiP9 ස්මාර්ට්ෆෝනය වර්ණ මෙන්ම කළුසුදු ඡායාරූපකරණය පහසු කරවයි. Leica ලෙන්ස් දෙකක් සහිත මෙම…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම සිය 20වන සංවත්සරය වෙනුවෙන් කොළඹ ප‍්‍රධාන කාර්යාලය හා දිවයින පුරා පිහිටි ශාඛා ජාලය ඔස්සේ සැමරුම් වැඩසටහන් මාලාවක් පසුගියදා පැවැත්වුණි. ‘විශ්වාසයෙන් ඉදිරියට’ නම් තේමා පාඨයෙන් සිදු කෙරුණු සංවත්සරික සැමරුම් වැඩසටහන් මාලාවෙහි ප‍්‍රමුඛ නිල උත්සවය පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඞී.පී. කුමාරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය…
ගණුදෙනු වඩා පහසු කරවීම සඳහා DFCC බැංකුව විසින් හඳුන්වාදෙන ලද නවතම ජංගම විසඳුම වන Vardhana Virtual Wallet හි ක‍්‍රියාකාරීත්වය නොබෝදා නිරූපණය කරනු ලැබීය. මෙම ජංගම යෙදවුම (mobile app) තවත් මුල්‍යමය සවිගැන්වීමක් වශයෙන් DFCC බැංකුව විසින් එළිදක්වනු ලැබුවේ මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ පළමුවරටය. මෙහි නිරූපණ අවස්ථාවට එක්වූ DFCC ගණුදෙනුකරුවන්, අලෙවිකරුවන් සහ මාධ්‍යවේදීන් Vardhana Virtual Wallet හි ඇති…
එදා-මෙදාතුර මිහිමත බිහි වූ රමණීය ම රාජධානියක් ලෙස සීගිරිය සමස්ත ලෝකවාසී ජනතාවගේ නොමඳ ආකර්ෂණය හිමිකර ගෙන ඇත. ශ්‍රී ලාංකේය උරුමය සහ රමණීයත්වය මනාව සංකලනය කරමින්, එම ප්‍රතාපවත් සීගිරිය රජ මාළිගයට මුහුණලා ඉදිකෙරුණු සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය ජුලි මාසයේ පටන් දෙස්-විදෙස් සංචාරකයන් පිළිගැනීමට සැදී පැහැදී සිටියි. වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ හිමිකාරීත්වය දරන යුනියන් රෙසොර්ට් ඇන්ඩ් ස්පා…
ශ්රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නවතම මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝන් දෙක වන Y3II සහ Y5II ශ්‍රී ලංකා වෙළඳ පළට හඳුන්වා දෙයි. මෙම නවතම ස්මාර්ට් ෆෝන් දෙක Huawei හි ජනප්‍රියතම Y Genaration කාණ්ඩයට අයත් වෙයි. Huawei Y5II 3G ස්මාර්ට්ෆෝනයක් රුපියල් 14,199 ක් වන අතර 4G ස්මාර්ට්ෆෝනයක් රුපියල් 15,999 ක් වෙයි.එමෙන්ම 3G වශයෙන් පමණක්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් වන MyDeal.lk හි නවතම ප‍්‍රදර්ශනාගාරය පසුගියදා අංක 740, ගාලූ පාර, කොළඹ 04 ලිපිනය දරන ස්ථානයේදී විවෘත කරන ලදි. මෙම ස්ථානය බම්බලපිටිය මංසන්ධියේම පිහිටා ඇති නිසා මෙයට ගාලූ පාර, ඩුප්ලිකේෂන් පාර, බෞද්ධාලෝක මාවත සහ මරීන් ඩ‍්‍රයිව් යන මාවත් සියල්ලෙන්ම ඉතා පහසුවෙන් ළඟා විය හැකි වේ. මෙම නව ශාඛාව විවෘත…
ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගමේ දියුණුවට සුවිශාල පිටුබලයක් වන හවුල්කරුවන් හඳුනාගනිමින් ඔවුන්ගේ කැපවීම හා දායකත්වය අගයන, බෙදාහැරීමේ නියෝජිතයින්ගේ වාර්ෂික සම්මාන උළෙල පසුගියදා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේදී පැවැත්වුණි. ‘අපේ බැඳීම’ මෙවර සම්මාන උළෙලේ තේමාව වූ අතර, හොල්සිම් (ලංකා) සමාගමේ විශ්වාසයවන එකමුතුබව හා හවුල්කරුවන් සමග පවතින ශක්තිමත් සබැඳියාව අඛණ්ඩව පවත්වාගැනීමට දක්වන…
Video Story