වල්ලපට්ට ශාකය තෙත් කලාපීය වනාන්තර වල වැවෙන උප වියන් ශාකයක් ලෙස විද්‍යාත්මක වර්ගීකරණයට ලක්කර ඇත. වල්ලපට්ට ශාකයේ අරටුව තුළ අගාවුඞ් නමින් හඳුන්වන දුර්ලභ ගණයේ පටකයක් නිර්මාණය වන අතර මෙය වර්ධනය වන්නේ දිලීර ආසාදනය හෝ වෙනත් බාහිර බලපෑමක් නිසා ගස ආරක්ෂාවීමට ගන්නා ප‍්‍රතිඵලයක් වශයෙනි. කෙසේවුවත්, සියලූම වල්ලපට්ට ශාක වල අගාවුඞ් පටක ඇතිවීමට අවශ්‍ය දිලීර ආසාදන ඇති…
ශ්‍රී ලාංකිකයන් අතර වීදුරු ඇසුරුම් භාවිතය ප්‍රචලිත කිරීමට සුදුසුම කාලයකි මේ. ඒ සඳහා ගෘහණියන් සිට මහා පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියලූ දෙනා පොළඔවා ගැනීම සදහා විශාල කර්තව්‍යක් මේ වන විට ඇරඹී ඇත. වීදුරු, ආහාර ඇසුරුම් සඳහා යෝග්‍ය වන්නේ වීදුරුවල පවත්නා සුවිශේෂී ගුණය සහ ලක්ෂණ නිසාය. “Believers in Glass” ප්‍රචාරණ ව්‍යාපාරය මේ සදහා මූලික අඩිතාලම සකසයි. මෙම…
ජංගම උපාංග තුළින් ප්‍රවාහන සේවා විසදුම් සපයන ආයතනයක් ලෙස දේශීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව ඇති පික්මී සමාගම කාන්තාවන්ගේ ආර්ථික තත්වය ශක්තිමත් කිරීම සදහා ඔවුන්ටද රියදුරු සේවයට බැදීමේ අවසථාව සහ ඊට සුදුසු පරිසරයද උදාකරදී තිබේ. මෙම කාන්තාවන් රියදුරුවරියන් ලෙස සේවයේ යෙදී සිටින කාල පරාසයන් තුළ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර පසුවිපරමක යෙදීමේ වැඩසටහන් පික්මී ආයතනය සැලසුම් කර…
දිවයින පුරා විහිදුනු අලෙවිසැල් 16 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙරට විශාලත ම ඇඟළුම් අලෙවි දාමයක්වන ෆැෂන් බග්, කාන්තා ඇඳුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛත ම නාමයක්වන Triumph International සමාගමේ වාර්ෂික විකුණුම් සම්මේලනයේදී “විශිෂ්ටතම ප්‍රධාන ගිණුම් සහකරු” ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. කොළඹ ගලධාරි හෝටලයේදී පසුගියදා පැවති මෙම වාර්ෂික උළෙලේදී, ෆැෂන් බග් සමාගමේ සාර්ථකත්වය සහ වර්ධනය බෙහෙවින් කැපී…
බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපතිනී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෛද්‍ය සමිතා සමන්මලී වෙත වන්දි මුදල් ප‍්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළාය. BMICH පරිශ‍්‍රයේ පිහිටි වෙළඳ ප‍්‍රදර්ශන කුටියක් කඩා වැටීමෙන් ආබාධයට ලක්වූ වෛද්‍ය සමිතා සමන්මලී විසින්, BMICH පාලනාධිකාරියෙන් වන්දි මුදලක් ඉල්ලා දිස්ත‍්‍රික් උසාවියේ නඩුවක් ගොනුකරනු ලැබූ අතර, ඇගේ ඉල්ලීම සලකා බැලූ දිස්ත‍්‍රික් උසාවිය ඇයට වන්දි…
The Carbon Consulting Company (CCC) – මෙරට පරිසරය සුරැකීමේ කාර්යයට උරදී කටයුතු කරන ආයතනයක් වන The Carbon Consulting Company විසින් දියත් කරන නව්‍ය ව්‍යාපෘතියක් ලෙස “ශ්‍රී ලංකාවේ වසරේ ගස “ තරඟාවලිය හැඳින්විය හැක. මෙම තරඟාවලිය මඟින් මෙරට ජෛව විවිධත්ව පද්ධතිය සුරක්ෂිත කිරීමට සහ ඒ පිළිබඳව තව දුරටත් ජනතාවගේ උනන්දුව සහ ආකල්ප වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ….
SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී සංගමයේ දායකත්වයෙන් බද්දේගම ක‍්‍රිස්තුදේව පාසලට පරි.ණක විද්‍යාගාරය ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට පසුගියදා පා ගමනක් දියත් කෙරුණි. ”ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පා නගමු” යන තේමාව යටතේ පැවති මෙම පා ගමන SLIIT සිසුන්ගේ හා කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් යුතුව කිලෝමීටර පහක දුරක් දක්වා දියත් කෙරුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ විවිධ පීඨයන් හි ඉගෙනුම…
2016 අප්‍රේල් 17 වනදා දක්වා ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුප්‍රසිද්ධ අවන්හල් 57 කදී 30% ක සහ 20% ක වට්ටම් කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට දිවයිනේ ප්‍රමුඛතම අවන්හල් වලින් ආහාර පාන ලබාගැනීමේදී සිත්ගන්නා සුළු සුවිශේෂී වට්ටම් ලබාදෙන කොමර්ෂල් බැංකුවේ ‘ඩයින් ඇන්ඩ් ස්මයිල්‘ ප්‍රවර්ධන වැඩසටහනේ නවතම අදියර මේ වනවිට ආරම්භ වී තිඛෙන අතර 2016…
පැපිරස් කෝපරේෂන් සමාගම සිය ඉක්මන් ඩිජිටල් මුද්‍රණ ව්‍යාපාරික කටයුතු තුළින් ගනුදෙනුකරුවන්ට ලබාදෙන සේවාව සහ සේවාවේ වේගය මෙන්ම ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ දැමීම වෙනුවෙන් පුළුල් ඉඩකඩකින් සමන්විත නව ‘ප්‍රින්ට් පොයින්ට්‘ මධ්‍යස්ථානයක් කොළඹ විවෘත කර තිබේ. කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි YWCA පරිශ්‍රය තුළ සැලසුම් සහගතව නිර්මාණය කළ ගොඩනැගිල්ලක් තුළ පිහිටුවා තිඛෙන මෙම නව මුද්‍රණ මධ්‍යස්ථානය මුද්‍රණයෙහි ඕනෑම…
කොමර්ෂල් බැංකුවට තවත් ජාත්‍යන්තර තලයේ සම්මානයක් හිමිකර දෙමින් බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව සිංගප්පූරුවේ පසුගියදා පැවති ආසියානු තිරසාරාත්මක වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී (Asia Sustainability Reporting Awards) ආසියාවේ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. මෙම ගෞරවනීය සම්මාන ප්‍රදානෝත්සවයේදී බුහුමනට පාත්‍රවූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙසින් මෙහිදී කොමර්ෂල් කැපී පෙනුණි. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී අංශ 14 ක් වෙනුවෙන්…
Video Story