Featured News

ඇල්ටෝ, වීවා, පැන්ඩා ඇතුළු සියළුම පොඩි කාර්වල මිල අඩුවන හැටි. සම්පූර්ණ විස්තරේ මෙන්න!

2015 අයවැය යෝජනා වලට අනුව කුඩා මෝටර් රථවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන අතර වාහන අලෙවි කරන සමාගම් විසින් ඒවායේ නවතම මිල ගණන් එළි දක්වා තිබේ. මේ අනුව, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්‍රකාශයෙකු අප වෙත සඳහන් කළේ මීට පෙර රුපියල් 18,50,000 කට තිබූ Alto මෝටර් රථයක් රුපියල් 14,98,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි. රුපියල් 27,65,000…

(0)Comments | November 13, 2014 9:11 am

ටොයොටා ලංකා කාර් මිල අඩු කරයි. මෙන්න! විස්තරේ

ජපානයේ සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සමාගමට අනුබද්ධ ටොයොටා ලංකා සමාගම 2015 අයවැය යෝජනා වලට අනුව මෙරට විකුණන වාහනවල මිල අඩුකර තිබේ. මේ පිළිබඳව ටොයොටා ලංකා සමාගමේ සමාන්‍යාධිකාරී, එෂාන් කුරේ මහතා අප සමග පැවසුවේ ටොයොටා ලංකා විසින් මෙරට අලෙවි කරන නවතම Prius C හයිබ්‍රීඩ් රථයක මිල රුපියල් 1,25,000 ත් 1,40,000 ත් අතර මිලකින්…

(0)Comments | November 3, 2014 10:32 am

Breaking news- අයවැයෙන් මෝටර් රථ හා වෑන් මිල පහළට. මෙන්න සම්පූර්ණ විස්තරේ

2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි. මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ…

(0)Comments | October 24, 2014 2:04 pm

කොළඹට කනුමත යන මාර්ග දෙකක්. කැළණිතිස්ස සහ රාජගිරිය HSBC අසලින් ඇරඹෙයි

කොළඹ නගරයේ දැඩි වාහන තදබදය අඩුකිරීම සඳහා ප්‍රධාන මාර්ග වලට ඉහළින් කනු මත මාර්ග දෙකක් ඉදිකිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා පැවසුවේ මින් එක් මාර්ගයක් කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ කොටුව දක්වාත් තවත් මාර්ගයක් රාජගිරිය එච්.එස්.බී.සී. බැංකුව අසල සිට වෙස්ලි විද්‍යාලය දක්වාත් ඉදිකරන…

(0)Comments | October 10, 2014 9:16 am

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න මෙන්න මග. ග්‍රීන් කාඩ් ඇරඹෙයි

ග්‍රීන් කාඩ් ලොතරැයිය යනුවෙන් හඳුන්වන 2016 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහනට 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට අයදුම්පත් භාරගන්නා බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි. මෙම වාර්ෂික වැඩසටහන මගින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල උපන් පුද්ගලයින්ට ඇමරිකාවට සංක්‍රමණික වීසා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ අවස්ථාව ලබාදෙයි. මෙහිදී, සංක්‍රමණික වීසාවක් සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට ඇමරිකාවේ නීත්‍යාණුකූල ස්ථීර නේවාසිකයින් විය…

(0)Comments | October 1, 2014 4:42 pm

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට -Photos

ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ මහතා සඳහන් කරන්නේ විදුලි වාහන…

(0)Comments | September 27, 2014 6:30 am

බ්‍රිටිෂ් එයාර්වේස් කොළඹ ගමන අත්හරී

කොළඹ සහ ලන්ඩනය අතර බ්‍රිටිෂ් එයාර්වේස් විසින් සිදුකරන ගුවන් ගමන් ලබන වසරේ මාර්තු 28 වනදා සිට නතර කිරීමට සමාගම තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ මෙම ගමනාන්තය ලාභදායී නොවන නිසා මෙම තීරණය ගත් බවයි. මේ නිසා, එය පවත්වාගෙන යාමට නොහැකි බව සමාගම සඳහන් කරයි. මෙම තීරණයත් සමග ලන්ඩනය සහ කොළඹ අතර ගමන් කිරීමට ටිකට් පත්…

(0)Comments | September 24, 2014 1:40 pm

මෙන්න! ODEL හි, අළුත්ම පෙරළිය

මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවි ජාලයක් වන ඔඩෙල්හි, තමන් සතු සියළුම අයිතිය සොෆ්ට්ලොජික් සමූහයට ඔටාරා ගුණවර්ධන සහ ඇයගේ සහෝදරයින් වන රුචී සහ අජිට් විකිණීමෙන් පසුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කැපී පෙනෙන වෙනස්කම් සිදුකර තිබේ. මේ අනුව, අද (22) සිට බලපැවැත්වෙන පරිදි ඔඩෙල් හි, සභාපතිවරයා මෙන්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රුචී හර්බට් ගුණවර්ධන මහතා ඉවත්ව තිබෙන…

(0)Comments | September 22, 2014 11:00 am

හිට්ලර්ට දුන් කෑම මුලින්ම කෑවෙ මමයි – Margot Woelk ගෙන් ලොව කළඹන හෙළිදරව්වක්

ඇයගේ දැන් වයස අවුරුදු 96 කි. ලෝකයේ මෙතෙක් බිහිවූ මහා ඝාතකයා වන ඇඩොල්ෆ් හිට්ලර් කෑ ආහාරවල වස තිබේදැයි එම ආහාර කා බැලූ “poison brigade“ නැමති කෙල්ලන් 15 දෙනාගේ කණ්ඩායමේ දැනට ඉතිරිවී සිටින එකම තැනැත්තිය ඇයයි. ඇය නමින් Margot Woelk වන්නීය. හිට්ලර්ගේ මිනීමරු නාසි හමුදාවේදී තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් අවසාන මොහොතේදී ඇය ලොවට හෙළිදරව් කර…

(0)Comments | September 21, 2014 9:45 am

ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකතනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී

ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින්…

(0)Comments | September 21, 2014 5:49 am