හැටන් නැෂනල් බැංකුව විසින් පුද්ගලික නිකුතුවක් හරහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත කොටස් නිකුතුවක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා 2016 ඔක්තෝබර් 26 වන දිනට කැඳවා ඇති අති විශේෂ මහා සභා රැස්වීම වළක්වාලමින්, එහි කොටස්කරුවකු විසින් වාරණ නියෝගයක් ලබා ඇති බවට අද දින පුවත්පත් විසින් වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත්…
ලන්ඩනයේ Brand Finance විසින් නිකුත් කරන ලද 2016 ජාතීන් සන්නාම වාර්තාවට (2016 nation brand report) අනුව ශ්‍රී ලංකාව පියවර දෙකක් ඉදිරියට පැමිණ තිබේ. 2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසු වූ අතර 2016 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 55 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණ ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ සන්නාම වටිනාකම…
මෙරට මාර්ග ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය වසර 12 ක කාලයක් පුරාවට ක්‍රියාත්මක වූ කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ වැඩසටහන පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්විණි. මෙහිදී කැල්ටෙක්ස් ‘මහ මගට යහ මගක්‘ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ශාන්ත තෝමස් විද්‍යාලයේ 82 වන කණ්ඩායම සහ TV දෙරණ, ෂෙව්රොන් ලංකා ලුබ්රිකන්ට්ස් පීඑල්සී සමඟ අත්වැල් බැඳ…
දැනට ලේඛන ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන තේ දලු නෙලීමේ සිට නිෂ්පාදනය, ප්‍රවාහනය, වෙන්දේසිය, තත්ත්ව පරික්ෂාව, මිශ්‍ර කිරීම, ඇසුරුම් කිරීම සහ අපනයනය කිරීම දක්වා වූ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධීක්ෂණය සහ පසු විපරම් කිරීම යටතේ සිදුවන ක්‍රියාවලියේ කටයුතු වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ පද්ධතියක් රුපියල් මිලියන 220ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය…
ඉන්දියාවේ බැංකු කිහිපයක ස්වයංක්‍රීය ටෙලර් පද්ධතිවලට පරිගණක වෛරසයක් ඇතුළු වීම හේතුවෙන් මිලියන 3.2 කට ආසන්න ඩෙබිට් කාඩ් පත් ප්‍රමාණයක් අත්හිටුවීමට බලධාරීන් පියවර ගනෙ තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි State Bank of India, HDFC Bank, ICICI Bank, Yes Bank හා Axis Bank යන බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් පද්ධති මෙලෙසින් පරිගණක වෛරසයක ගොදුරු බවට පත්ව තිබේ. මෙහිදී…
කොළඹ 02, යූනියන් පෙදෙස ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයට යාබදව පිහිටි විසුම්පාය ගොඩනැගිල්ල, උසස් තත්ත්වයේ හෝටල් සහ සත්කාරක සේවා සපයන කුඩා හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පරිශ්‍රය සුවිශේෂ අනන්‍යතාවයකින් යුත් කුඩා හෝටලයක් (Boutique Hotel) ලෙස සංවර්ධනය…
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වත්මන් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත්වීම් ලැබ තිබේ. මෙම පත්වීම අද සිට බලපැවැත්වෙන බව සමාගම වැඩිදුරටත් දන්වා සිටී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වන අමරතුංග මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. ඒ මහතා ජපානයේ…
බස්නාහිර කලාපයේ සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශවල සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් නිර්මාණය වන අනාගත ප්‍රවාහන ඉල්ලුමට සරිලන සාර්ථක දිගුකාලීන විසඳුමක් වශයෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 7ක් හඳුන්වා දීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. මෙයින් මාර්ග 2ක් ඉදි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් එකඟතාවය පළ…
පාරිභෝගික හා නව තාක්ෂණ නිෂ්පාදන සඳහා වෙන් වූ තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රදේශයේ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වූ කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීමත්, ප්‍රාදේශීය සම්පත්වලින් අගය එකතු කළ නිෂ්පාදනයන් සිදු කරනු ලබන කර්මාන්ත ඇති කිරීමත්, ඉහළ වැටුප් සහිත රැකියා ග්‍රාමීය ප්‍රදේශවල සුලභ කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්තපුර…
වත්මන් රජයට වසර 2ක් සපිරෙන ලබන ජනවාරි 8දා හම්බන්තොට අක්කර 15,000ක ජාත්‍යන්තර ආයෝජන කලාපයක් සඳහා මුල්ගල් තැබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ විහාරමහාදේවිපුර “සෙබාසෙත්ගම” උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි. මෙම ජාත්‍යන්තර ආයෝජන කලාපය හරහා අලුතින්…