Top News

ජැට් ලිවින් වෙතින් පාගොඩ ‘96 Residencies’

ගෘහ භාණ්ඩ හා නිමැවුම් කර්මාන්තයේ ප්‍රමුඛයා වන ජැට් හෝල්ඩින්ග්ස් විසින් නාවල ඉදිකරන ලදි ‘77 on Fourth Residencies’ නිවාස සංකීර්ණයේ සාර්ථකත්වයත් සමග ජැට් ලිවින්ග් අනුබද්ධිත සමාගම තම සුවිශේෂීතාවය සමග ‘96 Residencies’ යනුවෙන් නවතම නිවාස පෙළක් පාගොඩ දී ඉදිකිරීම ආරම්භ කර ඇත. ජැට් ලිවින්ග් යනු තම ප්‍රධාන මූලධර්ම සමග විශ්වාසනීය හා විශ්වාසදායක ලෙස ඉදිකිරීම් හා සංවර්ධන විසඳුම්…

(0)Comments | December 5, 2016 12:00 am

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම ලබන ජනවාරියේදී

ජාත්‍යන්තරයේ ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් ඉදිකිරීම සඳහා එළඹෙන ජනවාරි 3 වැනි දා කුලියාපිටියේ දී මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමඟ සෘජු හා වක්‍ර රැකියා රාශියක් ද නිර්මාණය වන අතර, මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව ද මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු…

(0)Comments | December 4, 2016 5:28 am

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට බෙල්ජියම් රජයේ සහාය

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට බෙල්ජියම් රජයේ පූර්ණ සහාය ලබා දෙන බව බෙල්ජියානු රජයේ තානාපති Jan Luykx මහතා පවසයි. තනාපතිවරයා සහ විදුලිබල හා ජනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපි‍ටිය මහතා අතර සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති අතර එහිදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට බෙල්ජියම් රජයේ විශේෂ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ. පුර්ජනනීය බලශක්තිය ප්‍රභවයක් වශයෙන් පූර්යය…

(0)Comments | December 4, 2016 5:26 am

2020 දී ඩොලර් බිලියන 25ක අපනයන ආදයමක්

ඉදිරි වසර තුන තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 62ක ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් වසර 2020 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක අපනයන ආදයමක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි. පහුගිය කාලයේ…

(0)Comments | December 2, 2016 8:16 am

රාජ්‍ය ව්‍යවසාය අංශය හරහා අධ්‍යාපනය,සෞඛ්‍ය,මාර්ග,ප්‍රවාහන අංශයට මුල් තැන

ආයතන අලාභ ලැබීම අවම අකරගැනීමට ප්‍රතිව්‍යුහගත කරමින් සිටින බවත් රාජ්‍ය ව්‍යවසාය අංශය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග, ප්‍රවාහන අංශයට මුල් තැන දිය යුතු බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රාජ්‍ය ව්‍යවාසාය සංවර්ධන අමාත්‍ය අංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි. අභියෝග අභිබවා ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගමන් කරන…

(0)Comments | December 2, 2016 8:11 am

සුළං විදුලි බලාගාර දෙකකට කැබිනට් අනුමැතිය

විදුලිබල අවශ්‍යතා‍වයෙන් වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සපුරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා සූර්ය හා සුළං බලාගාර ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, චුන්නාකම් ප්‍රදේශයේ මෙගාවොට් 10 බැගින් වන සුළං විදුලි බලාගාර දෙකක් (02) ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ…

(0)Comments | December 2, 2016 6:46 am

කොමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධිත Commex, ඉතාලිය තුළ මෙහෙයුම් කටයුතු අරඹයි

කොමර්ෂල් බැංකුවට අයත් Commex Sri Lanka S.R.L වෙත ඉතාලියේ මහ බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ බලපත‍්‍රයක් ලබාදීමෙන් පසුව ඉතාලිය තුළ මුදල් පේ‍්‍රෂණ කටයුතු ආරම්භ කොට ඇත. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික බැංකු අංශයේ මිණුම් ලකුණක් ලෙස කටයුතු කරන කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ රෝමයේ Via Giacomo Leopardi හි පිහිටි Commex Sri Lanka S.R.L. සමාගම ඉතාලියේ මහ බැංකුවෙහි හි සුපරීක්ෂණය…

(0)Comments | December 2, 2016 5:47 am

ගැන් දූපත වෙත පියාසර කරන ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන්

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත දක්වා අද දින සිදු කළ ප්‍රථම ගුවන් ගමන සමඟ එම දූපත වෙත පියාසර කරන ප්‍රථම මෙන්ම එකම අන්තර්ජාතික ගුවන් සේවය බවට පත්විය. ඒ අනුව ඉන්දියානු සාගරයේ පිහිටි ගැන් දූපත වෙත 2016 දෙසැම්බර් 1 වන දින සිට සතියකට ගමන් වාර හතරක් ශ්‍රීලංකන් ගුවන් සේවය සිදුකිරීමට නියමිතය. ගැන් දූපත වෙත මෙහෙයුම්…

(0)Comments | December 2, 2016 5:28 am

නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි වර්ධනයක්

2015 වර්ෂයේ සාමාන්‍ය කාර්තුමය නිෂ්පාදනයට සාපේක්ෂව 2016 වර්ෂයේ තෙවන කාර්තුව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 3.0 % කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2016 වර්ෂයේ තෙවන කාර්තුවට නිකුත් කරන ලද දර්ශක අගයන් අනුව 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2016 ජූලි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවයෙහි 3.8% ක…

(0)Comments | December 2, 2016 5:21 am

මාස 11 ක දී කොළඹ කොටස් කෙරුවාව මෙන්න

2016 වසරේ මාස 11 ක කාලපරිච්ඡේදයක් අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ එතරම් සතුටුදායක මට්ටමක පසුනොවන බව ඒ පිළිබඳ විමසිලිමත් වීමේ දී දැක ගත හැකිය. 2016 වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය 2016 නොවැම්බර් 30 වන දා විට සටහන් වූයේ ඒකක 6,241.10 ක් ලෙසිනි. මෙය 9.48% ක කොටස්…

(0)Comments | December 1, 2016 12:03 pm