ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තායිලන්තට අපනයනය කීරිම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා තායිලන්තයේ විශාල ඉඩකඩක් පවතින බව ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපතිනි චාර්ට්සුවාන් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කෙළේ විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා හමු වූ අවස්ථාවේදීය. ඉකුත් 10 වැනිදා මෙම හමුව විදේශ අමාත්‍යංශයේදී සිදුවිය. දෙරට අතර විවිධාංගීකරණය වූ අංශවල සහයෝගීතා ක්ෂේත්‍රයන් වේගවත් කළ…
මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටි. ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සහ මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් පැල්වත්ත සමාගම ඉටු කරනු ලබන මෙහෙවරට මෙමගින්…
මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපතිවරුන් වන ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් මස 14 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී. ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු…
LOLC සමූහයේ මූලෝපායික ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතරඅවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (17) සිදුවිය. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුම ලෙසින් මෙම අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.17 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය….
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය සම්බන්ධයෙන් කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ. 2020 දෙසැම්බර් 17 වැනි දින, කොළඹ දී – හවුල්කාර රටේ සම්බන්ධවීම අඩුබව හේතුකොටගෙන, ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා යෝජනා වී තිබුණු රු. බිලියන 89ක MCC සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) අධ්‍යක්ෂ…
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය පෙරේදා (15) පැවති කාර්තුමය රැස්වීමේ දී එක්සත් ජනපද රජයේ ආධාර සඳහා සුදුසුකම් ඇති නව රටවල් තෝරා ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව ආර්ථික වර්ධනය වැඩි කරන ඉලක්කගත ආයෝජන තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා මණ්ඩලය විසින් සියරා ලියොන් රාජ්‍යය නව සංයුක්ත – MCC හි පස් අවුරුදු ප්‍රදාන වැඩසටහනක් සඳහා…
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ 2020 දෙසැම්බර් 15 වැනිදා සවස 7:00ට සුබ මොහොතින් ජනගත විය. ඒ සුවිශේෂ අවස්ථාව 2020.12.15 දින කොළඹ ගෝල්ෆේස් හෝටල්…
පාසල් සිසුන්ට, උපාධිධාරීන්ට හා වෘත්තිකයන්ට මාර්ගගත ඉගෙනුම් සඳහා නොමිලේ ප‍්‍රවේශය 8000කට අධික දැවැන්ත පාඨමාලා එකතුවක් හාවඞ්, කේම්බි‍්‍රජ් වැනි ලෝ ප‍්‍රකට විශ්වවිද්‍යාල හා සම්බන්ධවෙමින් නොමිලේ පාඨමාලා ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍යට රැකියා නියුක්තිය සඳහා වන සුදුසුකම් උදාකරදීම උදෙසා උසස් අධ්‍යාපන පහසුකම් පුළුල් කරමින්, සමාජ හිතකාමීන් වන ධම්මික පෙරේරා හා ප‍්‍රසිලා පෙරේරා විසින්, ලොව පුරා පිළිගත් විශ්වවිද්‍යාල හා ආයතන…
මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 2001 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර, දැනට සීෂෙල්ස්හි වික්ටෝරියාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැඩගස්කරය සඳහා සමගාමීව අක්තගන්වා තිබේ. ශ්‍රී ලංකාව සඳහා ආර්ථිකමය වශයෙන් එරට පවතින අවස්ථාවන් සහ මැඩගස්කරයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික…
2020 දෙවන කාර්තුවේ ස්ථාවර මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කර ඇති අතර එය 2019 දෙවන කාර්තුවේ වාර්තා වූ සියයට 1.1 ධන වර්ධනය හා සසඳන විට මෙතෙක් වාර්තා නොවූ ලෙස සියයට 16.3 කින් පහත වැටී ඇත. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම පහත වැටීමයි. 2020 දෙවන කාර්තුවේ දී ඉතා සුළු රටවල් සංඛ්‍යාවක හැර…