Analysis

ෆිච් විසින් හැටන් නැෂනල් බැංකුවට දුන් අළුත්ම සහතිකය මෙන්න

ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය විසින් හැටන් නැෂනල් බැංකුවේ ජාතික දිගු කාලීන ණය වර්ගීකරණය AA-(lka) ලෙස ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කර තිබේ. මීට අමතරව, බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඇප රහිත ණයකරවල (senior unsecured debentures) ණය වර්ගීකරණය AA-(lka) ලෙස ෆිච් සහතික කර තිබෙන අතර පහළ මට්ටමක ශ්‍රේණිගත කර තිබෙන ණයකරවල (subordinated redeemable debentures) වර්ගීකරණය A+(lka) ලෙස සහතික…

(0)Comments | May 22, 2014 5:11 am

ලංකාවට බලපෑම් කිරීමේ ජයලලිතාගේ බලය මැතිවරණ ප්‍රතිඵල වලින් වැඩි වුණාද ?

භූමි ප්‍රමාණය අනුව ඉන්දියාවේ 11 වන විශාලතම ප්‍රාන්තය සහ ජනගහනය අනුව 07 වන ප්‍රාන්තය වන තමිල්නාඩුවේ බලය, මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාවට දැඩි විරෝධතාවයක් දක්වන ජයලලිතා ජෙයරාම්ගේ පක්ෂය ඉතා ඉහළින් ලබා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. මේ නිසා, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හරහා ජයලලිතා ප්‍රමුඛ තමිල්නාඩුවට ශ්‍රී ලංකාවට වෙනදාට වඩා පීඩනයක් එල්ල කළ…

(0)Comments | May 16, 2014 7:24 am

මෝඩිගේ වාසනාව සමග එන අපේ අපනයන කරුවන්ගේ වාසනාව

නරේන්ද්‍රසිං මෝඩිගේ ප්‍රධානීත්වයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මහ මැතිවරණය උඩින්ම ජයගනිමින් සිටීම හමුවේ ඉන්දීය රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අධිප්‍රමාණය වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙයට හේතුවී තිබෙන්නේ මෙම නව දේශපාලන පෙරළිය හමුවේ විශ්වාසය තබා ඇති ආයෝජකයින් එරට කොටස් වෙළඳ පොළේ සහ ණය වෙළඳ පොළේ ආයෝජන වැඩි කිරීමයි. මේ නිසා, එරටට ගලා එමින්…

(0)Comments | May 16, 2014 5:47 am

මාස 03කදී දුම්කොළ සමාගම රජයට රුපියල් බිලියන 15.9 ක් ගෙවයි. මෙන්න! අළුත්ම ගිණුම් වාර්තා

සිගරැට් අලෙවියේ මෙරට ඒකාධිකාරී බලය හිමිකර ගෙන සිටින ලංකා දුම්කොළ සමාගම සිය නවතම ගිණුම් වාර්තාව වන 2014 මාර්තු කාර්තුවේ ගිණුම් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම ගිණුම් වලින් අනාවරණය වන්නේ 2014 පළමු කාර්තුවේදී සමාගම විසින් රජයේ ආදායමට රුපියල් බිලියන 15.9 කින් දායකවී තිබෙන බවයි. මෙය 2013 මාර්තු කාර්තුවට වඩා රුපියල් මිලියන 800 ක වැඩිවීමකි. සමාගම විසින් 2014…

(0)Comments | May 10, 2014 6:57 am

මෙන්න! ඩයලොග් ගිණුම් වාර්තා වලින් හෙළිවන නවතම තොරතුරු

ඩයලොග් ආසිආටා සමාගම විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ පසුගිය වසරේ මාර්තු කාර්තුවට සාපේක්ෂව 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 21 කින් පහළ ගොස් රුපියල් බිලියන 1.25 ක්වූ බවයි. 2014 මාර්තු කාර්තුවේදී සමූහයේ ආදායම සියයට 07 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.3 ක් වෙද්දී වියදම රුපියල් බිලියන 9.8 ක් දක්වා සියයට…

(0)Comments | May 10, 2014 5:49 am

මූල්‍ය අරමුදල, ලංකාව ගැන බලාපොරොත්තු වැඩි කරයි

ආසියානු පැසිෆික් කළාපය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකර තිබෙන නවතම ඉදිරි දැක්මට අනුව මේ වසරේ මෙරට ආර්ථික වර්ධන පුරෝකතනයන් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව, අරමුදල විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී පවසා තිබුණු මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 6.5 ක් වනු ඇතැයි යන පුරෝකතනය සියයට 7.0 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත….

(0)Comments | May 6, 2014 4:22 am

ඇමරිකාව පරාජය අභිමුව. ලෝක ආර්ථීක බලවතා වීමට චීනය සූදානම්

1872 වසරේ සිට ලෝකයේ දැවැන්තම ආර්ථීකය ලෙසින් වැජඹුණු ඇමරිකානු ආර්ථිකය බොහෝදුරට මේ වසරේදී චීන ආර්ථිකය හමුවේ පරාජය වී දෙවන ස්ථානයට ඇද වැටෙනු ඇති බවත් චීනය ලෝකයේ බලවත්ම ආර්ථිකය වනු ඇති බවත් ලෝක බැංකුව සමග කර තිබෙන නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ. පෙර පුරෝකතන වලට අනුව ඇමරිකානු ආර්ථිකය චීනයට දෙවැනි වනු ඇතැයි කියා තිබුණේ 2019 වසරේදීයි….

(0)Comments | April 30, 2014 8:33 am

ලබන අයවැයෙන් විදුලි මෝටර් රථ වලට වැඩි ඉඩක් ලැබෙන ලකුණු

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ඉන්ධන ආනයනය කිරීම අඩුකර ගැනීමේ අරමුණෙන් ඉදිරි අයවැයෙන් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන සඳහා රජය වැඩි සහන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්, කීර්ති ගුණවර්ධන මහතා අප සමග පැවසුවේ විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි තම සංගමය පසුගියදා මුදල් අමාත්‍යංශයෙන්…

(0)Comments | April 29, 2014 6:25 am

ලෝක ජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුමත් ලකුණු අතර

පසුගිය වසරේදී අලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ශ්‍රී ලංකාව ලැබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරග ජයග්‍රහණය හමුවේ මේ වසරේදී ලාභ ලබනු ඇතැයි අනාවරණය වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික, නුස්කි මොහොමඩ් මහතා මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “2012 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලැබුවා. කෙසේවෙතත්, ගිය වසරේදී ලැබුවේ අලාභයක්….

(0)Comments | April 22, 2014 6:18 am

මෙන්න! මහ බැංකුවේ නවතම පොලී තීරණය

වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස මේ අප්‍රේල් මාසයේදීත් නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි. මහ බැංකුව පවසා තිබෙන්නේ බැංකු ක්‍රමයෙන් රාජ්‍ය අංශය ලබාගන්නා ණය ප්‍රමාණය අඩුවෙමින් තිබීම නිසා පුද්ගලික අංශයට වැඩිපුර ණය ලබාගැනීමේ අවස්ථාවක් මේ…

(0)Comments | April 22, 2014 3:23 am