ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට UAE නැමති විදේශීය සමාගම සමග එළැඹි ගිවිසුමේ ඇමරිකානු ඩොලර් 54 ක්වූ වාරිකය දෙවරක් ඇතුළත්වී තිබීම හේතුවෙන් සංස්ථාව විසින් එම සමාගමට ඇමරිකානු ඩොලර් 2,060,842 ක අතිරික්ත ගෙවීමක් සිදුකර තිබෙන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අතුරු වාර්තාවේ දැක්වේ. මෙම අතුරු වාර්තාව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක…
මෙරට උද්ධමනය පහළ මට්ටමක තබා ගැනීමට අවධානය යොමුකළ යුතුයැයි මූල්‍ය අරමුදල පවසා පැය කිහිපයක් ගතවෙද්දී නිකුත් වූ නවතම දත්ත මගින් ආනාවරණය වන්නේ උද්ධමනය වැඩි වේගයකින් ඉහළ යන බවයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නිකුත් කර තිබෙන දත්ත වලට අනුව මේ ජූලි මාසයේ මෙරට උද්ධමනය සියයට 3.6 ක් දක්වා පසුගිය…
(දෙවන සංස්කරණය)- ජෝන් කීල්ස් සමූහයට අයත් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු වලින් සියයට 78 ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.5 කට ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) සමාගමට විකුණා දැමීමට ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම ගනුදෙනුව පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති හා යුනියන් ඇෂුවරන්ස් සමාගමේ…
මෙරට රජය, බැංකු ඇතුළු ආයතන විසින් නිකුත් කර තිබෙන ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව විදේශීය ආයෝජකයින්ට සහ විදේශීය සමාගම් වලට ලබාදෙමින් ලංකාවේ පළමු ඩොලර් අරමුදල හඳුන්වා දෙයි. මේ අනුව, සිලෝන් ඇසට් මැනේජ්මන්ට් සමාගම විසින් “Ceylon Dollar Bond Fund“ නැමති මෙම අරමුදල කොළඹදී අද පස්වරුවේදී හඳුන්වා දුන් අතර අරමුදල විසින් ඉදිරි මාස තුන…
මෙරට රජය සහ බැංකු විසින් දිනෙන් දිනම විදේශයන්ට ණයවීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවයි. එසේම, අරමුදල පවසා තිබෙන්නේ උද්ධමනය පිළිබඳ සුපරීක්ෂාවෙන් සිටිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ විදේශීය ණයබර වැඩිවීම පිළිබඳව මූල්‍ය අරමුදල විසින් අනතුරු හැඟවූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර කිහිප අවස්ථාවකදීම මේ බව අවධාරණය කළේය. රජය…
ලැබී තිබෙන නිර්නාමික ලියුමක් පදනම් කර ගනිමින් අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද ගෝල්ඩන් කී නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉවත් වූ බව ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ නව අධ්‍යක්ෂවරියක වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය අප සමග පැවසීය. ඇය සඳහන් කළේ මෙම නඩුව අද හදිසියේ කැඳවූ අවස්ථාවේදී අග විනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත් වනබව දැනුම් දුන්…
රජය නිකුත් කළ 1857/8 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීම නිසා ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යන රාජ්‍ය සහ පුද්ගලික ආයතන සේවකයින් වෙත ලබාදෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු අය කිරීමට ගෙන තිබූ තීරණය අහෝසි වනබව ලංකා බැංකු සේවක සංගමයේ නිළධාරියෙකු කියයි. ලංකා බැංකු සේවක සංගමයේ සෙලාන් බැංකු…
මහ බැංකුව විසින් දියත් කර තිබෙන මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ බොහෝ කොටසක් මේ වසරේදී අවසන් කළ හැකි බවත් එය ලබන වසරේ මුල් කාර්තුව තුළදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප වෙත සඳහන් කළේ මේ යටතේ ගනුදෙනු 15 කට…
Exclusive- මහ බැංකුවේ පොලී අනුපාත වලට ගැලපෙන ලෙස වාණිජ බැංකු සිය පොලී අනුපාත තවදුරටත් අඩු නොකරන්නේ නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව මහ බැංකුවට තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ වාණිජ බැංකු වලට පොලී අනුපාත තවදුරටත්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය මැයි මාසයේ මෙරට අපනයන ආදායම් වර්ධනය වී ආනයන වියදම් අඩුවූ නිසා වෙළඳ හිඟය (Trade Deficit) තවදුරටත් අඩුවී තිබෙන බවයි. ආනයන වියදම් අඩුවීමට බොරතෙල්, රත්‍රන් හා දියමන්ති ආනයන අඩුවීම හේතුවී තිබෙන අතර මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් මෙරටට ඒවා තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය…
Video Story