Featured News

එමිරේට්ස්, 2020 කලිනරි ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලාංකේය කණ්ඩායමේ ගුවන්සේවා පාර්ශවකරුවා වෙයි

ජර්මනියේ පැවැත්වෙන 2020 ‘කලිනරි ඔලිම්පික්ස්’, තරඟාවලියෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරන සූපවේදී කණ්ඩායමට ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, ගුවන් සේවා පාර්ශවකරුවා ලෙස සහයෝගය සහ ආශිර්වාදය ලබා දී තිබේ. සූපවේදී කලාව ප‍්‍රචලිත කරන්නෙකු ලෙස එමිරේට්ස් ගුවන් සේවය 25 වන කලිනරි ආර්ට් ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය උදෙසා අනුග‍්‍රාහකත්වය දැකවීම මෙහිදී කැපී පෙනේ. මේ අනුව,…

(0)Comments | February 12, 2020 4:58 pm

SAP B One සඳහා Technomedics සම්මාන දිනයි

SAP Ace හිදි SAP Business One implementation සදහා ශ්‍රීලාංකික සමගාමක් සම්මාන දිනූ මුල්ම අවස්ථාව වෛද්‍ය උපකරණ කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන Technomedics, 13 වන SAP ACE සම්මාන උළෙලේදී පාරිභෝගික විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි. Technomedics විසින් වැඩිදියුණු කළ SAP Business One පද්ධතිය වෙනුවෙන් මෙම සම්මානය හිමිකරගෙන තිබේ. ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Technomedics සුප්‍රකට Ernst & Young හි උපදේශකත්වය…

(0)Comments | February 12, 2020 3:19 pm

ක්‍රිස්බ්‍රෝ හරිත පිළිවෙත ඉදිරියට ගෙන යමින් සිය ගොවිපළ කටයුතු සඳහා සූර්ය බලශක්තිය යොදා ගනී

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සිය හරිත පිළිවෙත් පවත්වාගෙන යෑම කෙරෙහි වන සිය කැපවීම යලිත් තහවුරු කරමින් සමාගමේ සංවෘත්ත ගොවිපල පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය විදුලි බලය සූර්ය බලශක්තියෙන් ලබා ගැනීමට මේ වන විට සමත් වී ඇත. ගොවිපලේ සමස්ත ක‍්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය බලශක්ති ධාරිතාවෙන් කිලෝවොට් 400ක් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයකින් ලබා…

(0)Comments | February 12, 2020 12:30 pm

හේලීස් කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලෙහිදී සිය විශිෂ්ටත්වය පෙන්වයි

කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (KVPL ) ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීයම වැවිලි භෝග නිෂ්පාදකයා ලෙස 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. මෙම සම්මානයෙන් පිදුම් ලද දෙවැනි වැවිලි සමාගම ණඪඡුඛ වන අතර, එහි සහෝදර සමාගම වන තලවකැලේ තේ වතු සමාගම (KVPL )පසුගිය වර්ෂයේදී සමස්ත අංශයේ ජයග‍්‍රාහකයා වෙමින් සම්මානයෙන් පිදුම්…

(0)Comments | February 12, 2020 12:29 pm

‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් ’ සමගින් රිසි සේ ලොව පුරා සැරිසරන්න

යුනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන මඟින් දැන් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට දේශීය හා විදේශීය සංචාරයන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ලොව ආකර්ෂණීය ස්ථාන සියැසින් දැකබලාගැනීම යනු බොහෝ දෙනෙකුගේ ප‍්‍රාර්ථනාවකි. මේ ප‍්‍රාර්ථනාවන් සැබෑ කරමින් ජීවිතයට කිසිදා අමතක නොවන මතක එක්රැස් කරගැනීමට රක්ෂණ හිමියන්ට අත්වැලක් වනු පිණිස, මැලේසියාව, වියට්නාමය,…

(0)Comments | February 10, 2020 8:18 am

AIA රක්ෂණ සමාගම, සේවාලාභීන් වෙත ස්වයංක්‍රීය ඇමතුම් සේවාවක් හදුන්වා දෙයි

AIA රක්ෂණ සමාගම නොබෝදා සිය වටිනා සේවාලාභීන් වෙත නවතම ස්වයංක්‍රීය ඇමතුම් සේවාවක් හදුන්වා දීමට කටයුතු කරන ලදී. නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයක් ඇති, කටහඬ සමගින් ප්‍රතිචාර දක්වන මෙම IVR සේවාව (Interactive voice Response) සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත දිනපතා ලැබෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට යොදා ගැනෙනු ඇති අතර, මෙවැනි තාක්ෂණයකින් යුත් පද්ධතියක් මෙරට රක්ෂණවර…

(0)Comments | February 7, 2020 11:39 am

vivo සිය බෙදාහරින්නන්ගේ සේවා විශිෂ්ටත්වය අගයයි

vivo මොබයිල් ලංකා සමාගම සිය 2019 තුන්වන කාර්තුවේ‍ෙ ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන්ගේ හමුව පසුගියදා හිල්ටන් කලම්බු රෙසිඩෙන්සීස් හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. දිවයින පුරා විසිරී සිටින සියලුම ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන් මේ සඳහා සහභාගී වූහ. “එක්ව විශිෂ්ඨත්වය කරා “ යන තේමාව යටතේ මෙම හමුව පැවති අතර මෙහිදී අත්පත් කරගත් විශිෂ්ටත්වය සහ අලෙවි ඉලක්ක සඳහා එයින් ලැබෙන පිටුබලය පිළිබඳව…

(0)Comments | February 6, 2020 10:30 am

එමිරේට්ස් නිදහස් දිනය වෙනුවෙන් ශ‍්‍රී ලාංකිකයින්ට සුබපතයි

ශ‍්‍රී ලංකාවේ 72 වන නිදහස් උත්සවය නිමිත්තෙන් එමිරේට්ස් ගුවන් සමාගම Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සිය සුභ පැතුම් ශ‍්‍රී ලංකාවටත් එහි ජනතාවටත් එක්කර තිබේ. එමිරේට්ස් නිළධාරියෙක් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ A380 ගුවන් යානයක් ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික ධජ ඔසවා සිටින විචිත‍්‍රවත් ඡායාරූපයක් සහිතව නිර්මාණය කර තිබෙන Facebook පෝස්ට් එක මගින් නිදහස් දිනය…

(0)Comments | February 5, 2020 3:55 pm

කොමර්ෂල් බැංකුව සිය 100 වන සංවත්සරය සැමරීමට සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනයක් සහ දානමය පින්කමක් සිදුකරයි

මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය 100 වන සංවත්සරය සැමරීම සඳහා සිදුකරන ආගමික වැඩසටහන් පෙළේ පළමුවන වැඩසටහන ලෙස පසුගියදා කොමර්ෂල් බැංකු මූලස්ථානයේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකළ අතර පසුදා මහා සංඝරත්නයට පිරිකර සපිරි දානයක් පිරිනැමීය. මෙම ආගමික වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා, ප‍්‍රධාන…

(0)Comments | February 5, 2020 2:08 pm

සෑම පාසල් දරුවෙකුටම පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුවිශේෂී වට්ටමක්

මෙරට කීර්තිමත් පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල පාසල් දරුදැරියන්ගේ නීරෝගී බව සුරැකීම අරමුණු කරගනිමින්, ඔවුන් ප‍්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් පෙළක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම නේවාසික පහසුකම් සඳහා 20% ක වට්ටමක්ද රසායනාගාර පරීක්‍ෂණ සඳහා 10%ක සහ සාත්තු සේවාවන් (Nursing care) සඳහා 10% වට්ටමක් පිරිනැමීමට රෝහල් කළමනාකාරීත්වය තීරණය කර ඇත. මෙම…

(0)Comments | February 3, 2020 11:03 am