SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ආයතනය හා එහි සේවක සුබ සාධක සංගමය මගින් 8 වන වරටත් එහි සේවක මහත්ම මහත්මීන්ගෙ පාසල් දූදරුවන්ට නොමිලේ පාසල් පොත් බෙදා දීම හා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම පසුගිය දා ජාඇල ගුරුගේ නේචර් උද්‍යානයේදී උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි. මෙහිදී පළමුවැනි ශේණියේ සිට දහතුන්වැනි ශේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන දූදරුවන් 974 දෙනෙකුට 2018 පාසල් වසර…
LankaPay ගනුදෙනු සඳහා EMV සැකසුම සක්‍රීය කරයි EMV (Europay, Mastercard and Visa) සඳහා සම්පූර්ණයෙන් අනුකූලතාවය දැක්වූ ශ්‍රී ලංකාවේ පළමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය EMV ඉන්ටර්ගේ්රටඩ් සර්කිට් මගින් ටෙලර් යන්ත්‍ර ගනුදෙනු සඳහා සම්පූර්ණ ටෙලර් යන්ත්‍ර ජාලය සක්‍රීය කර තිබේ. බැංකුවේ සමස්ත EMV චිප් කාඞ් මාලාව (ක්‍රෙඩිට් සහ ඩෙබිට්…
ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පළමු ‘තෙවන ස්ථරයේ’ Tier 3 දත්ත මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පළමු හරිත රන් සහතිකය හිමි දත්ත මධ්‍යස්ථානය දකුණු ආසියාවේ පළමු NFV ක්‍රියාකාරී දත්ත මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර සන්නිවේදන විසඳුම් සපයන්නා මෙන්ම ජාතික සන්නිවේදන යටිතල පහසුකමී ජාල ක්‍රියාකරු (National Backbone Network Operator) වන ශ්‍රී ලංකා ටෙලිකොම් (පී.එල්.සී) සමාගම, විදුලි සංදේශ…
ලෝ සුපතල රථවාහන සන්නාමයක් වන ෆෝර්ඩ් හා එහි දේශීය බෙදාහැරීම් සහකරු වන ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි ජලයෙන් ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන වැඩසටහනක් දියත් කරයි. පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශය මුල්කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් මූලික වශයෙන් ප්‍රතිලාභීන් 100 දෙනෙක් වෙත සේවා සැලසීමට නියමිතව තිබේ. මෙම…
මැලිබන් බිස්කට් සමාගම හඳුන්වා දී ඇති පෝෂණීය උදෑසන ආහාර නිෂ්පාදනයක් වන යහ පෝෂ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන SLS සහතිකය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මැලිබන් නිවසේ තවත් නිර්මාණශීලී හඳුන්වා දීමක් වන යහ පෝෂ රසය, ගුණය මෙන්ම උසස් ප්‍රමිතිය කැටිකොටගත් සුවිශේෂී නිෂ්පාදනයකි. යහ පෝෂ යන්නෙන් එම නිෂ්පාදනයේ යහගුණය හා පෝෂ්‍යදායී බව හැඟවෙන අතර එය කවදත්…
ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය නිමිතිකර ගනිමින් සිය බ්‍රෝඞ්බෑන්ඞ් ගනුදෙනුකරුවන් වෙනුවෙන් SLT විසින් පවත්වන්නට යෙදුණු මිත්‍රත්වය පාදක කරගත් අපූරු තරගයේ ජයග්‍රාහකයන් ඉකුත්දා සිය ත්‍යාගයන් හිමිකරගනු ලැබීය. SLT වෙත බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන් වෙතින් ඉහළ ප්‍රතිචාර හිමිවූ මෙම තරගය තම මිත්‍රත්වය ජයග්‍රාහීව ප්‍රකාශ කිරීම සඳහා ලැබුණු අවස්ථාවක් ලෙසින් විශාල පිරිසක් විසින් යොදාගනු ලැබීය. ඒ අනුව අවසානයේ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සිය සමීපතම…
ෆයිබර්, මෙගා ලයින් සහ 4G LTE තාක්ෂණයන් ඔස්සේ ඔබට පිදෙන මෙරට විශිෂ්ටතම අන්තර්ජාල සැපයුම් සේවාව වන SLT බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව අත්විඳින පාරිභෝගිකයන් හට, ජාත්‍යන්තර ඡුායාරූප දිනය නිමිතිකරගනිමින් ජයග්‍රාහී විනෝදකාමී ඉසව්වක් හඳුන්වාදෙමින්, ඔවුන් වෙත දැවැන්ත ඬේටා දීමනා ඇතුළු තෑගි පිරිනැමූ සංචාරක සෙල්ෆි ඡායාරූප තරගය හෙවත් Travel with SLT Selfie Competition හි ජයග්‍රාහකයන් ඉකුත්දා ප්‍රකාශයට පත්කරන ලදි. ඒ…
නෙස්ලේ සමාගමේ නිෂ්පාදන අතර ජනප්‍රියතම මැගී නූඞ්ල්ස් නිෂ්පාදන පෙළ එහි ඉහළ ගුණාත්මකභාවය උදෙසා පසුගියදා පැවැති සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පිළිගැනීමට පාත්‍ර විය. ඒ අනුව මැගී චිකන් (Chicken), කරි (Curry), දයියා චිකන් (Daiya Chicken), ටිකිරි (Tikiri) , ඩබල් පැක් (Double pack), චිලි චිකන් (Chilli Chicken) සහ ස්පයිසි බ්ලාස්ට් (Spicy Blast) යන මැගී නූඞ්ල්ස් නිෂ්පාදිතයන්…
නවීකරණය කළ වැලිසර සතොස මෙගා ශාඛාවේ කොමර්ෂල් බැංකුව විසින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) ස්ථාපිත කර තිබේ. නවීන මුහුණුවරක් ගන්නා මෙම සතොස මෙගා ශාඛාව සහ එහි පිහිටුවා තිබෙන කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකු අංශය,…
ජල පවිත්‍රකරණය සඳහා යොදාගන්නා Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස වාර්තා අතරට එක්වූ වසරක් ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්රමුඛ සමාගමක් සහ Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ජිනසේන සමාගම විසින් මෙරට වකුගඩු රෝගයේ පීඩා විඳින ජනතාව වෙනුවෙන් සපයන Reverse Osmosis (RO) ඒකක සඳහා වන ඉල්ලුම් ඉහළ යයි….
Video Story