ඔබ මනාලියක් වන දිනයේදී නිසැකවම සුවිශේෂී ආකර්ශණය හිමිවන තැනැත්තිය බවට පත්වෙන්නේ ඔබයි. සුමිහිරි මතක මවන ඒ දිනයේදී ආකර්ශණීයව සැරසෙන්න ඔබ සූදානම්ද. රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී හා ප‍්‍රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප‍්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන ‘Dermacolor’ හා ‘Basicare’ ඔබේ මංගල දිනයේදී ඔබව අසමසම සුන්දරත්වයෙන් සරසන්නට සූදානම්. ඒ ‘Dermacolor’ හා ‘Basicare’ වෙතින් සුන්දර මනාලියක් වීමට…
ඉන්දීය ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඇති SUV රථය ලෙස Ford Eco Sport අඛණ්ඩව දෙවන වරටත් ඉන්දියාවේ J.D. Power සම්මානය දිනාගනියි. ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමීක්ෂණ ආයතනයක් වන J.D. Power and Associates විසින් මෙහෙයවන India Initial Quality Study (IQS) නැමති සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙම සම්මානය පිරිනමා තිබේ. J.D. Power and Associates භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන…
ස්ථිර තැන්පතු සහ ළමා ඉතිරිකිරීමේ ගිණුම් ශේෂයන් සඳහා පිරිනැමෙන අසමසම පොළී අනුපාතවලට අමතරව සෑම ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ස්ථිර තැන්පතුවක් සඳහා අගනා ත්‍යාග පිරිනැමීමට ද සිංගර් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම කටයුතු කරයි. සිංගර් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු සඳහා හඳුන්වා දුන් “ඉතුරුම් වසන්තය” වැඩසටහන තුළින්, රු. 250,000 ක් හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතු සඳහා එදිනෙදා ජීවන රටාවට වඩාත්…
SLIIT ඉංජිනේරුවිද්‍යා පීඨයේ පළමු වසර සිසුන් සංවිධානය කළ ‘Young Engineering Expo’ 2016 මාළඹේ පිහිටි SLIIT ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි. SLIIT සිසුන්ගේ දක්ෂතා පිළිබිඹු කරමින් නවෝත්පාදන 100 කට අධික ප‍්‍රමාණයක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර SLIIT සභාපති මහාචාර්ය…
“Google Street View” ප්‍රවීණ ඡායාරුප ශිල්පී ෆීලික්ස් ස්ටෙක් “Google See Inside” සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඡායාරූපකරණයට ශ්‍රී ලංකාවට පැමිණෙයි. ෆීලික්ස් ස්ටෙක් යනු සම්මාන ලාභී ඡායාරූප ශිල්පියෙක් වන අතර ඔහුගේ දක්ෂතාවය අගයමින් විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු ලෙස ගූගල් ආයතනය විසින් හඳුන්වා දී තිබේ. ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත ජර්මානු ජාතික ඡායාරූප ශිල්පියෙකු වන මොහු, හෝටල් ඡායාරුපකරණයේ…
සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) හි ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පාසල් මට්ටමින් මෙරට ක‍්‍රීඩාව නංවාලීමට ලබාදෙන දායකත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් පළමුවරට ත‍්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙන් සම අනුග‍්‍රාහක දායකත්වය ලබාදී ඇත. 1872 දී ඇරඹුණු මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය රග්බි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් අද්විතීය ඉතිහාසයකට හිමිකම් කියයි. මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන මන්චි පාසල් මට්ටමින් මෙරට ක‍්‍රීඩාව…
නව ආයතනික ලාංඡනය තුළින් කලාපීය ව්‍යාපාර පුළුල් කරමින් ආයතනික වර්ධනයේ නව යුගයක් කරා ප‍්‍රවේශ වෙයි. JAT හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා ශී‍්‍ර ලංකාව තුල, තම වෙළඳපොල නායකත්‍වය තවත් තහවුරු කරමින් නව ආයතනික සන්නාමයක් සහ අනන්‍යතාවය නිවේදනය කරනු ලැබීය. මෙම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන්, නව වෙළඳපොළ ආකර්ශණය කරගැනීම සහ ජාත්‍යන්තර නියෝජනය වැඩිදියුණු කිරීමෙන් සමාගමේ දිගුකාලීන ව්‍යාපාර ඉලක්ක…
ISO 22000 ප‍්‍රමිතිය මගින් ආහාර සුරක්ෂිතතා කළමනාකරණ තත්ත්වයන්ගේ ප‍්‍රධාන අරමුණු ඉටුකරන අතර මෙම ප‍්‍රමිතිය මගින් අදාළ ආයතනයට සමස්ත ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළදී ආහාර සුරක්ෂිතතා උවදුරු හඳුනා ගනිමින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය හැකියාව ලබාදෙනු ඇත. මෙහිදී, දැඩි අනුකූලතාවයක් සහතික කිරීම සඳහා ව්‍යුහාත්මක කළමනාකාරණ පද්ධති රාමුවක් යටතේ කාර්යක්ෂම ආහාර සුරක්ෂිතතා පද්ධතියක් ඇතිකර එය මෙහෙයවීම සහ යාවත්කාලීන කිරීම…
දේශීය ආයතනයන්්ට ඔවුන්ගේ දත්ත උපරිම වේගයකින් ළඟා කර ගැනීමටත්, විශ්ලේෂණය කිරීමටත් නව ක‍්‍රම බලගැන්වෙයි මයික්‍රොසොෆ්ට් ආයතනය ආසියා පැසිෆික් කලාපය හරහා වැඩි දියුණු වන දත්ත විප්ලවය හා එක් වීමේ පළමු පියවර වශයෙන් නවතම SQL Server 2016 මෘදුකාංගය ශ‍්‍රී ලංකාවේදී දියත් කරන ලදී. SQL Server 2016 මෘදුකාංගය වඩා වේගවත් ගනුදෙනු සහ විමසුම්, වැඩි දියුණු කරන ලද විශ්ලේෂණ…
Viber දකුණු ආසියානු කලාපයේ ප‍්‍රධානී අනුභව් නයියර් මහතා Viber ලොවපුරා ජීවත් වන මිලියන 711 කට අධික පිරිසක් භාවිත කරන ලොව ප‍්‍රමුඛතම පණිවිඩ හුවමාරු ඇප්ලිකේෂනයකි. මෙරට තුළ සිටින මිලියන 5 කට අධික පිරිසක් අද වන විට Viber භාවිත කිරීමට යොමුවී ඇති අතර Viber ස්ටිකර් වැඩිම හුවමාරුවක් සහිත විශිෂ්ඨතම වෙළඳපල අතර පස්වන ස්ථානය ද පසුගියදා මෙරටට හිමිවුණි….
Video Story