Featured News

‘Love the Fashion, Feel the Passion’සංකල්පය සමගින් එම්බාර්ක් නත්තල් නිෂ්පාදන මාලාව එළිදැක්වෙයි

ප්‍රජා සත්ත්ව සුභසාධන වැඩසටහනක් සමග ඒකාබද්ධ වී තිඛෙන සුවිශේෂී සන්නාමයක් වන එම්බාර්ක් මෙම නත්තල් සමයේදී පාරිභෝගිකයින් වෙනුවෙන් හදවතින්ම තිළිණ කරන සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට කැපවී සිටින අතර තමන්ගේ සත්කාරක සේවාවන්හි කරුණාව සහ කැපවීමට නව පණක් එකතු කරමින් සිය නිෂ්පාදන මාලාව අළුත් කිරීමට කටයුතු කර තිබීම කැපී පෙනේ. මෙම සංකල්පයට දෘෂ්‍ය නියෝජනයක් ලබා දීමට එම්බාර්ක් කණ්ඩායමේ…

(0)Comments | December 1, 2015 8:17 am

ටෙක්ස්ටර්ඩ් ජර්සි සමාගම “ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන 2015” හිදී සම්මාන ලබයි

ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවීමෙන් සන්විධානය කරන ලද “ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන 2015” (NBEA) සම්මාන උළෙල පසු ගියදා උත්කර්ෂවත් අන්දමින් කොළඹ හිල්ටන්හිදී පැවැත්විණි. එහිදී කලාපයේ විශාලතම රෙදිපිළි නිෂ්පාදකයා වන ටෙක්ස්ටර්ඩ් ජර්සි ලංකා සමාගම සම්මාන 5 කින් පිදුම් ලැබීය. මෙම උත්සවයට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස එක්සත් රාජධානියේ මහ කොමසාරිස් එච්.ඊ ජේම්ස් ඩොරිස් මහතා සහභාගි විය. ලංකාවේ රෙදි…

(0)Comments | December 1, 2015 8:15 am

පිට පිටම දෙවන වතාවටත් GSK ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන 04 ක් දිනයි

කාර්ය සාධන කළමනාකරණය සහ සෞඛ්‍ය සහ ආශ්‍රිත සේවා වෙනුවෙන් රන් සම්මාන සහ ‘මහා පරිමාණ’ අංශයේ රීදි සම්මානය මෙන්ම සමස්ත අංශයේ අනු ශූරතාවය දිනයි ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2015 වසර වෙනුවෙන් පැවති ගෞරවණීය ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී පිට පිටම දෙවන වසර සඳහාත් ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) සමාගමේ ශ්‍රී ලංකා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සම්මාන හතරක් පිරිනැමුණු…

(0)Comments | November 30, 2015 10:59 am

අලූත්ම Jaguar XE රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවට Jaguar රථ ආනයනය කරන බලයලත් සමාගම වන රීජන්සි ඔටෝමෝබයිල්ස් (පුද්.) සමාගම පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී නවතම Jaguar XE රථය මෙරටට හඳුන්වා දුන්නේ ය. Jaguar මාදිලි පෙළෙහි සිවුවැනි රථය වන මෙය Sports Saloon සංකල්පයට නව අරුතක් ලබාදෙන අතර එම කාණ්ඩයේ ‘Driver’s Car’ ලෙස ජනප්‍රියත්වය දිනාගනු ඇත. බරෙන් අඩු වීම, අලංකාර නිමාව, සුඛෝපභෝගී…

(0)Comments | November 30, 2015 10:50 am

“Singer Got Talent” දෙවැනි අදියර උත්කර්ෂවත් ලෙස නිම වෙයි

සිංගර් පවුලේ සාමාජිකයන්ගේ ගායන, නර්තන සහ වාදන කුසලතා එළිදැක්වීමේ මහා මංගල්‍යය වන Singer Got Talent ප්‍රසංගය පසුගියදා උත්කර්ෂවත් ලෙස නිම විය. දෙවැනි වරටත් පැවති ප්‍රසංගය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා ඉදිරිපත් කිරීම සඳහා මනා තෝතැන්නක් විය. එදිනෙදා රැකියා කටයුතුවලට අමතරව සෞන්දර්යාත්මක කටයුතු සඳහා කාර්යමණ්ඩල සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ රැකියාව සහ පුද්ගලික…

(0)Comments | November 30, 2015 10:36 am

MA’s Tropical Food Processing ප‍්‍රධාන විධායක නිළධාරි මලික් ද අල්විස් මහතා” SLFPA විධායක කමිටු ප‍්‍රධානී ධුරයට

MA’s Tropical Food Processing සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි මලික් ද අල්විස් මහතා පසුගියදා පැවති ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ වාර්ෂික රැස්වීමේ නව විධායක කමිටු ප‍්‍රධානී වශයෙන් පත්වූවේය. මලික් ද අල්විස් මහතා ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ නව විධායක කමිටු ප‍්‍රධානී වශයෙන් 2016$2017 වර්ෂය තුළ දී කටයුතු කිරීමට නියමිතය. මලික් ද අල්විස් මහතා මීට පෙර ශ‍්‍රී ලංකා…

(0)Comments | November 30, 2015 10:18 am

සිංගර් Prestige හා එක්වී ගෘහණියගේ ලෝකය අළුත් කරයි

මුළුතැන්ගෙයි උපකරණ සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ නාමය වන Prestige සහ සිංගර් අතර සබැඳියාවට දශක දෙක ඉක්මවයි පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මෙරට විශාලතම අලෙවි ජාලය හිමි සිංගර්, ඉන්දියාවේ ප්‍රමුඛතම මුළුතැන්ගෙයි උපකරණ නිෂ්පාදකයා වන Prestige හා එක්වී නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි. Prestige වීදුරු මතුපිට සහිත ගෑස් කුකර් , Prestige මික්සර් ග්‍රයින්ඩර්, Prestige වෙට් ග්‍රයින්ඩර් , Prestige ප්‍රෙෂර්…

(0)Comments | November 30, 2015 3:40 am

Ashley Furniture HomeStore මෙරට පළමු අලෙවි ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ලොව විශාලතම ගෘහභාණ්ඩ නිෂ්පාදකයා වන Ashley Furniture HomeStore සමාගම මෙරට පළමු අලෙවි ප්‍රදර්ශනාගාර පසුගියදා පාරිභෝගික ජනතාව වෙනුවෙන් විවෘත කළේය. වර්ග අඩි 10,000 ක සුවිසල් වපසරියකින් යුතු, කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි මෙම නවතම අලෙවි ප්‍රදර්ශනාගාරය ගෘහභාණ්ඩ වෙනුවෙන් ඵලදායී ආයෝජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන සියලුම පාරිභෝගික ජනතාවට මනා තෝතැන්නක් වේ. Heritage House ලෙස නම් කර ඇති මෙම ගෘහභාණ්ඩ…

(0)Comments | November 27, 2015 3:55 am

Hutch ස්මාර්ට්ෂෙයාර් සේවාව හඳුන්වා දෙයි

පොදු ඩේටා ශේෂයක් උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ අද්විතීය සේවාවක් මෙරට විශාලතම 3G ජාලයක් වන Hutch ශ්‍රීලංකාවේ මුල් වරට සිය පාරිභෝගිකයින් සඳහා SmartShare පහසුකම් හඳුන්වා දෙයි. Hutch ස්මාර්ට්ෂෙයාර් ලෙස නම් කර ඇති මෙම පහසුකම යටතේ එක් අංකයක ඇති ඩේටා ප්‍රමාණය තවත් Hutch සිම් කාඩ්පත් ඇති උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ හැකියාව ලැබේ. විවිධ උපාංග සඳහා…

(0)Comments | November 25, 2015 9:49 am

එමිරේට්ස්, දරුවන් වෙනුවෙන් අළුත් සෙල්ලම් බඩු මාලාවක් හඳුන්වා දෙයි

එමිරේට්ස් විසින් කුඩා දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන Fly with Me Animals සෙල්ලම් බඩු මාලාවේ නවතම එකතුවක් සහ අවුරුදු 06 ත් 12 අතර දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සැලසුම් කර නිපදවන ලද Fly with Me Lonely Planet ක්‍රියාකාරකම් බෑග් එළිදක්වා තිබේ. එළඹෙන නිවාඩු සමයේ සිට මෙම අළුත් සෙල්ලම් බඩු එම්රේට්ස් ගුවන් යානා තුළදී දරුවන්ගේ සතුට සහ විනෝදය වෙනුවෙන්…

(0)Comments | November 24, 2015 6:34 am

Video Story

Stock Market

Exchange Rates