පසුගිය වසරට වඩා ස්ථාන දෙකක් පෙරට පැමිණෙමින් මෙවර සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි 3 වන ස්ථානය හිමිකර ගනී ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් ශ්‍රේණිගත කිරීම් වලට ලක් කිරීමේ ප්‍රමුඛත්වය දරන ‘LMD 100’ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව කොමර්ෂල් බැංකුව පසුගිය වසරට වඩා ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් මෙවර 3 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ජාත්‍යන්තර Fortune 500…
ඇට්ලස් ඇක්සිලියා සමාගම පසුගියදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සේවා ස්ථානයේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍යය සම්බන්ධ ජාතික ආයතනය මගින් වන අතර, එහිදී වඩාත්ම කාර්යක්ෂම සුරක්ෂිතතා…
රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක 1 චොකලට් සන්නාමය ලෙස පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය හා එක්ව, 30 වන වරටත් සංවිධානය කරන ලද ජාතික කනිෂ්ඨ ස්කොෂ් තර`ගාවලිය පසුගිය 16 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී අති සාර්ථකව නිමාවට පත් විය. උද්යෝගීමත් තර`ගකාරීත්වයෙන් පිරුණු මෙවර තර`ගාවලිය ඔක්තොම්බර් 12 වනදා සිට දින හතරක්…
2019 බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයෙහි සමාරම්භක උත්සවය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දි අද (ඔක්තෝම්බර් 17) දින පැවැත්විණි. සමාරම්භක උළෙල සඳහා බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැකලින් Ng හා ඇන්ඩෘ යැප්, බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර දීපක් මාධවන් හා ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මෙන්ම බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර නිශාන් වාසලතන්ත්‍රී ගෞරවනීය…
moonlight flash, 48MP AI Quad Rear Camera, ආදී අති නවීන පුරෝගාමී තාක්ෂණික විශේෂතා රැසක් සහිතයි ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩයට අයත් මෙම නවතම ස්මාර්ට්ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා 32MP dual elevating front camera සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව…
ලොව ප්‍රමුඛතම සූර්ය කෝෂ නිපදවන සමාගමක් වන චීනයේ JA Solar සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස පත්වූ බව බ‍්‍රැන්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇති අතර එමගින් මෙරට තිරසාර බලශක්ති ක්ෂේත්රය සඳහා සමාගම දක්වනු ලබන දායකත්වය තවදුරටත් ශක්තිමත් වී ඇත. මේ අනුව JA Solar සමාගමේ 330 W polycrystalline කෝෂ ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම, සූර්ය තාප…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දිවයින පුරා පිහිටි ශාඛා වලදී ලෝක ළමා හා වැඩිහිටි දිනය සැමරීමට පසුගියදා කටයුතු කළේ ය. මේ සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන්ට නේෂන්ස් ට්‍රස්ට් ශාඛා වෙත පැමිණෙන ලෙස ආරාධනා කරන ලදි. මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රු. 200,000/- ක රක්ෂණ ආවරණයක් ප්‍රථම වසර සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන ලද අතර දරු දැරියන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට…
ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා 25%…
නව ස්ථානයක්, නව නායකත්වයක්, නව ඇරඹුමක් යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා තම ප්රමුඛ පත් කිරීම සිදුකරන අතර ඒ අනුව ඇලිසන් හිස්කොක්ස් මහත්මිය නව විදුහල්පතිනිය හැටියට අද වැඩ භාරගනු ලැබේ. මෙහි අධ්‍යයන කටයුතු ආරම්භවීම ඉතා ඉක්මනින් සිදුවනු ඇත.වෘත්තියෙන් අධ්‍යාපන කළමනාකාරියක් වන ඕස්ටේ්රලියානු ජාතික හිස්කොක්ස් මහත්මිය ජාත්‍යන්තර අධ්‍යයාපන කටයුතු සම්බන්ධයෙන් වසර 20කට වැඩි පලපුරුද්දක් ඇති අයෙකි.ඇය පවසා සිටින හැටියට “යූ….
ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ ජාතික සමුළුව (NAFLIA) විසින් පසුගියදා පැවැත්වූ 2019 වසරේ රක්ෂණ වැඩසටහනට ඇතුළත් වූ ජීවිත රක්ෂණ අලෙවි සම්මාන ප්රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රමුඛතම රක්ෂණ වෘත්තිකයින් දෙදෙනෙකු වන ජී.ජී. බොතේජු මහතා සහ ඒ.අයි.පී. මංජුල මහතා ‘හොඳම උපදේශකයින්’ ලෙස බුහුමනට ලක්විය. මෙම තරඟය ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සෑම සැප්තැම්බර් මාසයකදීම සමරන ජීවිත රක්ෂණ…
Video Story