Analysis

යුනියන් ඇෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණය කැනේඩියානු සමාගමකට විකුණයි. සභාපතිවරයා දැක්වූ අදහස් මෙන්න!

(දෙවන සංස්කරණය)- ජෝන් කීල්ස් සමූහයට අයත් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු වලින් සියයට 78 ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.5 කට ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) සමාගමට විකුණා දැමීමට ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම ගනුදෙනුව පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති හා යුනියන් ඇෂුවරන්ස් සමාගමේ…

(0)Comments | July 31, 2014 4:51 am

ලංකාවේ පළමු ඩොලර් ආයෝජන අරමුදල ඇරඹෙයි. තොරතුරු මෙන්න!

මෙරට රජය, බැංකු ඇතුළු ආයතන විසින් නිකුත් කර තිබෙන ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව විදේශීය ආයෝජකයින්ට සහ විදේශීය සමාගම් වලට ලබාදෙමින් ලංකාවේ පළමු ඩොලර් අරමුදල හඳුන්වා දෙයි. මේ අනුව, සිලෝන් ඇසට් මැනේජ්මන්ට් සමාගම විසින් “Ceylon Dollar Bond Fund“ නැමති මෙම අරමුදල කොළඹදී අද පස්වරුවේදී හඳුන්වා දුන් අතර අරමුදල විසින් ඉදිරි මාස තුන…

(0)Comments | July 30, 2014 2:32 pm

IMF යළිත් අපට අනතුරු හඟවයි

මෙරට රජය සහ බැංකු විසින් දිනෙන් දිනම විදේශයන්ට ණයවීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවයි. එසේම, අරමුදල පවසා තිබෙන්නේ උද්ධමනය පිළිබඳ සුපරීක්ෂාවෙන් සිටිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ විදේශීය ණයබර වැඩිවීම පිළිබඳව මූල්‍ය අරමුදල විසින් අනතුරු හැඟවූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර කිහිප අවස්ථාවකදීම මේ බව අවධාරණය කළේය. රජය…

(0)Comments | July 30, 2014 4:03 am

ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරු ඉවත් වූයේ ඇයි ?

ලැබී තිබෙන නිර්නාමික ලියුමක් පදනම් කර ගනිමින් අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද ගෝල්ඩන් කී නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉවත් වූ බව ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ නව අධ්‍යක්ෂවරියක වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය අප සමග පැවසීය. ඇය සඳහන් කළේ මෙම නඩුව අද හදිසියේ කැඳවූ අවස්ථාවේදී අග විනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත් වනබව දැනුම් දුන්…

(0)Comments | July 28, 2014 7:28 am

1857/8 ගැසට් නිවේදනයේ බදු ඉවත් කිරීමෙන් සේවකයින්ට ලැබෙන සහනය කුමක්ද?

රජය නිකුත් කළ 1857/8 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීම නිසා ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යන රාජ්‍ය සහ පුද්ගලික ආයතන සේවකයින් වෙත ලබාදෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු අය කිරීමට ගෙන තිබූ තීරණය අහෝසි වනබව ලංකා බැංකු සේවක සංගමයේ නිළධාරියෙකු කියයි. ලංකා බැංකු සේවක සංගමයේ සෙලාන් බැංකු…

(0)Comments | July 22, 2014 7:42 am

මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට මොකද වෙන්නෙ ?

මහ බැංකුව විසින් දියත් කර තිබෙන මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ බොහෝ කොටසක් මේ වසරේදී අවසන් කළ හැකි බවත් එය ලබන වසරේ මුල් කාර්තුව තුළදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප වෙත සඳහන් කළේ මේ යටතේ ගනුදෙනු 15 කට…

(0)Comments | July 18, 2014 10:47 am

බැංකු පොලිය අඩු නොකළොත් නීතිමය පියවර ගත හැකියි -මහ බැංකු අධිපති -Video

Exclusive- මහ බැංකුවේ පොලී අනුපාත වලට ගැලපෙන ලෙස වාණිජ බැංකු සිය පොලී අනුපාත තවදුරටත් අඩු නොකරන්නේ නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව මහ බැංකුවට තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ වාණිජ බැංකු වලට පොලී අනුපාත තවදුරටත්…

(0)Comments | July 17, 2014 11:34 am

රත්‍රන් ආනයන බිමට වැටේ. මෙන්න! අපේ විදේශ වෙළඳාමේ තතු

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය මැයි මාසයේ මෙරට අපනයන ආදායම් වර්ධනය වී ආනයන වියදම් අඩුවූ නිසා වෙළඳ හිඟය (Trade Deficit) තවදුරටත් අඩුවී තිබෙන බවයි. ආනයන වියදම් අඩුවීමට බොරතෙල්, රත්‍රන් හා දියමන්ති ආනයන අඩුවීම හේතුවී තිබෙන අතර මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් මෙරටට ඒවා තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය…

(0)Comments | July 14, 2014 10:58 am

ජූලියේ ණය පොලිය කොයිබටද ?

වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ ජූලි මාසයේදීත් සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන අතර වාණිජ බැංකු වලට අවධාරණය කර තිබෙන්නේ ණය ලබාදෙන පොලී අනුපාත තවදුරටත් පහත දමන ලෙසයි. පසුගිය මැයි මාසයේදී බැංකු ක්‍රමයෙන් පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය පසුගිය…

(0)Comments | July 14, 2014 4:38 am

EPF එපා කියූ හේමාස් කොටස් ටෙම්පල්ටන් අරමුදලට වටින්නේ ඇයි ?

ලොව ප්‍රමුඛතම ආයෝජන අරමුදලක් වන ටෙම්පල්ටන් අරමුදල විසින් හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් බිලියන 1.5 කට ආසන්න කොටස් පසුගියදා මිලදීගැනීම සමාගම මෙන්ම ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය පිළිඹිබු කරන බව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ඒ.එන්. ඉසුෆලි මහතා (A N Esufally) කියයි. අප සමග සම්බන්ධ වෙමින් ඔහු පැවසුවේ මෙම කොටස් විකිණීම සේවක…

(0)Comments | July 11, 2014 4:22 am